YouTube Downloader

අනේ කොහොමද youtube videos download කරගන්නේ ? ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් මේක.ගොඩක් අය IDM වලින් download කරනවා..නමුත් කාලයක් යනකොට එක කරන්නත් බැහැ.

Global-Network-icon

 You Tube Downloader ගැන ගොඩක් දෙනෙක් අහලා ඇති.එක දැන් free version ක් ලෙස අපිට ගන්න පුළුවන් යාලුවනේ.ඒ වගේම මේකේ පොඩි facilities වගයකුත් තියෙනවා..MP3 එක විතරක් download කරගන්න , MP4 එක විතරක් download කරගන්න සහ videos convert කරන්නත් පුළුවන් දැන් මේකෙන්..videos වල quality එක වැඩි,4K Videos පවා ගන්න පුළුවන්. > ඒ වගේම තමා download වෙන MB ප්‍රමාණය අවම. මෙතනින් ගන්නකො එහෙනම් software එක.100% free.

 

Capture

download කලාට පස්සේ කොහොමද මේක install කරගන්නේ ? setup file එක double click කරන්නකෝ..ඊට පස්සේ මේ pic ටික බලන්න..

1

Click Next

2

Click Accept

3

You should Decline this.Click Decline

4

ඔන්න ඉතින් දැන් install වෙනවා..ඊට පස්සේ ඔයගොල්ලන්ගේ desktop එකේ free youtube downloader කියලා shortcut ක් හැදිලා ඇති.double click it.

5

මන් lines ඇදලා තියෙන දේවල් බලන්නකෝ ඔයගොල්ලොම ගිහිල්ලා..උදාහරණයක් ලෙස මන් youtube එකෙන් video ක් ගත්තු හැටි පෙන්වන්නම්..

6

download එක complete උනාට පස්සේ කොහෙද මේක දැන් save වෙන්නේ කියලා දන්නවද ? file එක right click කරලා open file location ගිහිල්ල බලන්නත් පුළුවන්..නැත නම් යාලුවනේ ඔයගොල්ලෝ මේකෙන් download කරන දේවල් save වෙන්නේ Videos වල..

best-quality-youtube-logo-download-png-format


එහෙනම් ඉතින් යාලුවනේ ඔයගොල්ලන්ට සුබම සුබ දවසක් වේවා..!!!!! (ADMIN)

awesomev3

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.