Can’t Connect your Mobile to PC

ඔයගොල්ලන්ටත් මේ problem එක තියෙනවද ? ඔයගොල්ලන්ගේ mobile / tablet එක computer ඒකට connect කරන්න ගියාම එක පෙන්වන්නේ නැද්ද ? drivers අව්ලක් තමා යාලුවනේ මේක.. බලන්නකෝ device manager ගියාම මේ error එක පෙන්වනවද කියලා.. MTP USB device error ක් පෙන්වනවා නේද යාලුවනේ..මේ drivers නැති නිසා තමා මෙහෙම වැටෙන්නේ..MTP ( Media Transfer Protocol).සමහර වෙලාවට ඔයාලගේ machines වල … Continue reading Can’t Connect your Mobile to PC