The Driver Pack Solution

සුබ උදෑසනක් වේවා යාලුවනේ ! ඊයේ මතකද මන් අරගෙන ආව drivers download කරන්න පුළුවන් tool ක්.අදත් අරගෙන ආවේ ඒ වගේම ක් තමා.නමුත් මේක වෙනස්ම ක්.මේකේ නම Driver Pack Solution. මන් ඔයගොල්ලන්ට ඊයේ කිව්වා වගේ මේකෙනුත් පුළුවන් Internet මගින් drivers Download කරගන්න..නමුත් අපි එහෙම දෙයක් නෙමේ කරන්නේ.අපි මුළු driver pack එකම Download කරගන්නවා.ඒ කියන්නේ අපි ගන්න හදන්නේ [...]

Advertisements

3DP Chip

ආවා ආවා ! Drivers ආවා.   බලන්නකෝ යාලුවනේ මම අද කියලා දෙන්න යන්නේ මොකද්ද කියලා..පොඩි software ක් ගැන තමා අද කතන්දරේ යන්නේ..පොඩි උනාට වැඩ නම් ගොඩක් කරගන්න පුළුවන් අමාරුවේ නොවැටී.. යාලුවනේ අපිට මේකට internet එකත් උවමනා වෙනවා.. යාලුවනේ ඔයාලගේ desktop & laptop PC වලට උවමනා වෙනවා නේද drivers කියන දේ ? අන්න ඒවා කොහෙන්ද අපි [...]