Microsoft Releases KB4016240 Update to Fix Several Issues In Windows 10 Creators Update

මේ වන විට Microsoft ලා විසින් released කරලා තියෙනවා Creators Update එකට අදාළ වන updates 3ක්.ඒවායින් KB4016240 (Build 15063.250) යන update එක තමයි latest ම එක.ඔයගොල්ලන්ට මතක ද මන් කිව්වා Creators Update එක නිසා සමහර users ලා ට ඒගොල්ලෝ නොහිතපු errors ඇවිල්ලා තියෙනවා කියලා,Microsoft ලා කියන විදිහට නම් මේ අලුත් update එකෙන් ඒ errors බොහෝ දුරට resolve වන බව … Continue reading Microsoft Releases KB4016240 Update to Fix Several Issues In Windows 10 Creators Update

Advertisements

New Way To Take Screenshots – Windows 10 Creators Update

Windows 10 Creators Update වල තවත් සුවිශේෂී feature ක් ගැන තමයි මන් දැන් කියලා දෙන්න හදන්නේ..Screenshots ක් ගන්න අලුත්ම විදිහක් Windows 10 Creators Update එකෙන් හදුන්වා දීලා තියෙනවා කිසිම additional third party tool ක් නොමැතිව.Microsoft add කරලා තියෙනවා select a specific ඒ කියන්නේ අපිට කැමති තැනක් අපිට ඕන විදිහට capture කරගන්න පොඩි shortcut ක් භාවිතා කරලා.ඊට පස්සේ ඔයාට පුළුවන් … Continue reading New Way To Take Screenshots – Windows 10 Creators Update

Windows 10 Creators Update Review

සුබම සුබ දවසක වේවා ඔයගොල්ලෝ හැමෝටම.ඔන්න ඔයගොල්ලෝ ආසාවෙන් බලාගෙන හිටිය Windows 10 Creators Update එක දැන් ඇවිල්ලා තියෙනවා.April 11 තමයි release කලේ.ඔන්න අද මම කතා කරන්න යන්නේ Windows 10 වල අලුත්ම Update එක ගැන. කලින් Microsoft ලා කිඅලා තිබුනේ Windows 10 Creators Update එක මාර්තු මාසේ release කරනවා කියලා නමුත් එක ටික දවසකට කල් ගිහින් මේගොල්ලෝ ඊට පස්සේ … Continue reading Windows 10 Creators Update Review

What is Windows 10’s Battery Saver mode

Battery Saver mode එක ගැන smart mobile තියෙන අය නම් දන්නවා ඉතින්,ඉතින් යාලුවනේ ඔන්න මේ Battery Saver mode එක දැන් windows 10 laptop / tablet වලටත් include වෙලා තියෙනවා.මුලින්ම මේක ආවේ smart mobile වලට.ඔන්න දැන් laptop / tablet වලටත් ඇවිල්ලා තියෙනවා.ඒක ආවේ මේ windows 10 එකත් එක්කම තමා.desktop වල මේක දකින්නට ලැබෙන්නේ නැහැ මොකද desktop එක … Continue reading What is Windows 10’s Battery Saver mode

Set Up a Mobile Hotspot in Windows 10 Anniversary Update

ඔන්න ඉතින් මගේ යාලුවනේ මම අදත් සුපුරුදු පරිදිම ඔයාලට වටිනා කියන windows tricky ක් අරගෙන ආවා. Mobile Hotspot ගැන අහල තියෙනවා නේද යාලුවනේ.ඒ කියන්නේ ඔයාලගේ internet connection එක තව device ක් සමග share කරගන්න පුළුවන් concept ක්.ඕක මුලින්ම ආවේ mobile device වලටනේ. ඔන්න ඉතින් දැන් ඒක laptop/desktop වලටත් ඇවිල්ලා තියෙනවා.එහෙම කිව්වට ඉතින් හැම එකටම නැහැ,අපිට ඒකට software/hardware … Continue reading Set Up a Mobile Hotspot in Windows 10 Anniversary Update

How to control updates on Windows 10

Windows 10  අපේ කොල්ලන්ට , කෙල්ලන්ට තියෙන ලොකුම අව්ලක් තමා මේ windows update automatically run වෙන එක.කොච්චරවත් ඒක settings ගිහිල්ලා disable කලත් ඔයා නිතරම internet use කරන කෙනෙක් නම්.එක automatically enable වෙනවා.එක කව්රුත් කරන දෙයක් එහෙම නෙමේ.එක එහෙම තමා OS developers ලා නිර්මාණය කරලා තියෙන්නේ,windows bugs,errors fix වෙන්න සහ antivirus වලින් secure වෙන්නත්. ඔයාලට මතකද … Continue reading How to control updates on Windows 10

Now You Can Get Microsoft Windows and Office ISO Easily

ඔන්න යාලුවනේ මන් ඔයගොල්ලන්ට ගෙනාව අද පට්ටම වැඩ කෑල්ලක්.සුපිරි කියන්නේ සුපිරිම ක්..ආයෙමත් ඔන්න ඉතින් ඔයගොල්ලන්ට windows & office package එක internet එකෙන් හොයා හොයා ඉන්න ඕනා නැහැ යාලුවනේ. අපිට තියෙනවා එකට Biggest Solution ක්.එක tool ක්.එකෙන් පුළුවන් Microsoft Server එකට log වෙලා එක හරහා අපිට ඕනේ කරන windows & office package එක ගන්න.මේකේ Biggest Advantage … Continue reading Now You Can Get Microsoft Windows and Office ISO Easily