Can’t Connect your Mobile to PC

ඔයගොල්ලන්ටත් මේ problem එක තියෙනවද ? ඔයගොල්ලන්ගේ mobile / tablet එක computer ඒකට connect කරන්න ගියාම එක පෙන්වන්නේ නැද්ද ? drivers අව්ලක් තමා යාලුවනේ මේක.. බලන්නකෝ device manager ගියාම මේ error එක පෙන්වනවද කියලා..

update-mtp-usb-device-drive

MTP USB device error ක් පෙන්වනවා නේද යාලුවනේ..මේ drivers නැති නිසා තමා මෙහෙම වැටෙන්නේ..MTP ( Media Transfer Protocol).සමහර වෙලාවට ඔයාලගේ machines වල windows updates එහෙම යනවා නම් ගොඩක් වෙලාවට මේ drivers එක Auto ගන්නවා..හරි ඉතින් වැඩි කතා ඕන නෑ.මෙන්න මේක තමා එක.,පහලින් download කරගන්නකො..

20155321123

 

Capture

මේක install කරලා ඔයාගේ computer එක restart කරලා ඔයාගේ mobile එක connect කරලා බලන්නකෝ.දැන් mobile එක පෙන්වන්න ඕනේ..ඔන්න ඉතින් පොඩි කතාවක් කිව්වා.නැවතත් මේ වගේම පොස්ට් එකකින් හමුවෙමු යාලුවනේ..අමතක නොකර හැමෝටම මේක share කරන්නකෝ..අනිත් යටත් මේක ගොඩක් වැදගත් වේවි..

awesomev3

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s