අලුත් අවුරුද්ද

  අලුත් අවුරුද්දට කලින් ඔයගොල්ලෝ හැමෝටම article ක් ලියන්න හිතුවත් මට ඇත්තටම ලියාගන්න බැරි උනා.ඒත් දැන් ඇවිල්ලා තියෙන්නේ පුණ්‍ය කාලය.ඒ කියන්නේ බෞද්ධයෝ විදිහට අපි පන්සලට යන හින්දු අය විදිහට ඔවුන් කෝවිලට යන වෙලාව.ඩොන් පටස් මහා වරුසාවල්  පත්තු වෙද්දී හරියට මුළු අහසම දෙදරවලා.ඒ වගේ විතරක් නෙමෙයි, මල් වෙඩි මුළු අහසම ලස්සන චිත්‍රයක් කරනවා. මේ හැම දේම … Continue reading අලුත් අවුරුද්ද

Advertisements

I Wish Your Merry Christmas

නත්තල ලොව ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යයකි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. (Natal)  ලෝක මැවුම්කරු වූ පිය දෙවිදුන්ගේ ඒකජාත පුතණුවා දෙවි බව මදකට ඉවතලා, මිනිස් කන්‍යාවකගෙන් මාංශගතවීමට අපි නත්තල කියමු. ජේසු උපත උදුවප් මහේ 25 දින සිදු කළත්. ජේසු උපත කවර දිනක සිදුවී දැයි අපි නොදනිමු. දිනය තබා, වසර හෝ නිවැරදි ලෙස සොයාගෙන නැත. … Continue reading I Wish Your Merry Christmas

ඉල් පොහොයේ ශාසනික වැදගත්කම

කැලණිය විශ්වවිද්‍යාලයේ,නූතන භාෂා අංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අලුතෑපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, ආචාර්ය, රාජකීය පණ්‌ඩිත,නැදලගමුවේ ධම්මදින්න හිමි........ ශාසනික වශයෙන් බැලූවිට ඉතා වටිනා සිදුවීම් රැසක්‌ ඉල් පොහෝ දා සිදුවී තිබේ. ඒ අතර, මහ රහතන් වහන්සේලා සැට නමක්‌ ලොව මුල් වරට ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම, බුදුරදුන් තුන් බෑ ජටිලයින් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සැරියුත් මහරහතන් … Continue reading ඉල් පොහොයේ ශාසනික වැදගත්කම

සංකස්සපුරාවරෝහණය හා බුදුදහමේ සුවිශේෂතා සිදු වූ වප් පුර පොහොය

සංකස්සපුරාවරෝහණය බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයේ දී වස් සමාදන් වී වස්විසීම සඳහා බුදුරජුන් වැඩම කළේ තව්තිසා දිව්‍ය ලෝකයටය. උන්වහන්සේ “යථාවාදී තථාකාරි” ගුණයෙන් යුත් උතුමෙකි. (යම් දෙයක් කියන්නේ නම් තමන්ද එම ක්‍රියාව කොට පෙන්වීම) ලෝකයාට කෘතගුණ සලකන්න යැයි අනුශාසනා කළ උන්වහන්සේ බුද්ධත්වයෙන් දෙවන සතියේදී ම තමන්ට බුදුවීමට සෙවන දුන් බෝධි වෘක්ෂය දිහා නෙත් නොසලා බලා සිටිමින් කලගුණ සැලකීම … Continue reading සංකස්සපුරාවරෝහණය හා බුදුදහමේ සුවිශේෂතා සිදු වූ වප් පුර පොහොය

අද ලෝක ළමා හා වැඩිහිටි දිනය !

ඔන්න ඉතින් කොයි කාටත් මේ දවස නම් ඉතින් අමතක වෙන දවසක් නෙමේ නේ.අද තම ලෝක ළමා හා වැඩිහිටි දිනය. ගෝලීය ලෙසින් ළමයින්ට ගරු කරනු වස්, ලෝකයේ විවිධ ස්ථානයන්හී ළමා දිනය සැමරුම සඳහා විවිධ දිනයන් භාවිතා කෙරෙයි. මෙසේ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ, 1925දී පැවැත්වුනු ළමුන්ගේ සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, … Continue reading අද ලෝක ළමා හා වැඩිහිටි දිනය !

Actually What happen Sri Lanka President WebSite ?

මේ දවස් වල හැමෝම වගේ කතාබහට ලක් වෙන ශ්‍රී ලංකාවේ President WebSite එක hack කිරීම සම්බන්දව ඇත්ත තත්වේ මොකද්ද ? ඒ ගැන අපි අද සාකච්චා කරමු..පසුගියදා ලංකාව පුරා ජනප්‍රිය උනේ මේක තමා President WebSite එක hack කරලා කිව්වම ඒක එක සැනෙකින් වියාප්ත උනා.කොහොමහරි මේකට මුලින්ම චෝදනාවට ලක් උනේ 17 හැවිරිදි A/L  සිසුවෙක්.එයා මේක කරලා තියෙන්නේ බොහොම primary … Continue reading Actually What happen Sri Lanka President WebSite ?