Malicious Software Removal Tool

මොකද්ද යාලුවනේ මේ Malicious Software Removal Tool කියන්නේ.ඔයගොල්ලන්ට familiar නැතුවත් ඇති මේක නම්.windows update කරන කට්ටිය නම් මේක දන්නවත් ඇති,අද අපි කතා කරන්න හදන්නේ මේක ගැන. This tool removes some malware from Windows systems, particularly those systems without antivirus programs installed.Bear in mind that this tool is no substitute for a solid antivirus program. It doesn’t … Continue reading Malicious Software Removal Tool

Advertisements

කලුකුහරයේ අනිත්‍ය සොයාගත් Stephen Hawking මහතාගේ පුටුවේ කතාව

ලෝකය වෙනස් කරාවි යන සැකය නිසා සොබාදහම විසින් මෑතකදී නිහඬ කල ශ්‍රේෂ්ට විද්යාඥයෙක් වූ Stephen Hawking මහතා දීර්ඝ කාලයක් ඉතාමත් දුර්ලභ, ඉක්මනින් ආරම්භ වී ශරීරය මන්දගාමී කරවන රෝගයක් වන Motor neuron disease නම් වූ රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකි. මෙම රෝගය වැළදුණු විට තම ශරීරයේ voluntary muscles හසුරවන මොළයේ ඇති Motor නියුරෝන නිසි ආකාරව ක්‍රියාකිරීම සිදු නොවෙයි. … Continue reading කලුකුහරයේ අනිත්‍ය සොයාගත් Stephen Hawking මහතාගේ පුටුවේ කතාව

How to Uninstall desktop apps Using CMD

අද අපි කතා කරන්න හදන්නේ CMD ( command Prompt ) එකෙන් කොහොමද ඔයාගේ computer එකට install කරලා තියෙන programs uninstall කරන්නේ කියලා. ඔයගොල්ලෝ හැමෝම වගේ දන්නවනේ control panel හෝ මොකක් හරි 3rd party tool ක් හරහා programs uninstall කරන්න.it is basic,අද වෙනස්ම විදිහකට අපි Unistallation එක කරමු. First of all start the Command Prompt as Administrator.නැත් නම් … Continue reading How to Uninstall desktop apps Using CMD

Google want you to Understand what data we collect and use

සුබ දවසක් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම.අද මම කියල දෙන්න හදන්නේ වෙනස්ම දෙයක්.ඔයගොල්ලෝ හැමෝම දන්නා Google විසින්,අපිට වඩා හොද service ක් ලබා දීම සදහා අපෙන් collect කරගන්නා දත්ත පිලිබදවයි අද අපි කතා කරන්න හදන්නේ.මෙම්මේ මේ විදිහට මම ඒ දේවල් ටික categorize කරලා කියල දෙන්නම්. Things you do:- ඔයගොල්ලෝ google service එක use කරන විට — for example,google එකේ මොනවාහරි … Continue reading Google want you to Understand what data we collect and use

How to check and Identify your Windows 10 Updates

Windows Operating system ක් පාවිච්චි කරන ඔයගොල්ලෝ දැනගතම යුතු දෙයක් තමයි මේ windows update කියන එක.windows update තියෙනවා නම් ගොඩාක් දුරට ඔයගොල්ලන්ගේ OS එක පැත්තෙන් ගත්තම OS Issues,malicious attacks,bugs වලට patches එහෙම ඇවිල්ලා ගොඩක් දුරට OS එක stable වෙනවා, නමුත් සමහර computers වල hardware performance අනුව windows update කරනවා නම් හොදයි මොකද සමහර PC වලට … Continue reading How to check and Identify your Windows 10 Updates

How to Shutdown or Restart Your Friend’s Computer

Hey guys.Today I m going to show how to restart or shutdown your friend computer,in silence,first of all they must be connected in your computer Network, හරි එහෙනම් මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ network එකට connected වෙලා තියෙන PC එකක් silent විදිහට Shutdown / Restart කරන්නේ කියල.ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ,අපිට එයාට connect වෙන්න … Continue reading How to Shutdown or Restart Your Friend’s Computer