Software

හරි යාලුවනේ මොනවද මේ software කියන්නේ ? පරිගණකය තුල සියලුම ක්‍රියාවන් පාලනය කරනු ලබන්නේ software මගිනි.මෙම software අපිට දෘඩ තැටි වල ගබඩා කරන්න පුළුවන්.software කියන්නේ යම්කිසි භාෂාවකින් ලියන ලද commands හෝ දත්තයන් වෙන්නේ පුළුවන්.මේවා ප්‍රධාන ලෙස කොටස් දෙකකි.

  1. system software
  2. application software

system software කියන්නේ computer එකේ සියලුම software සහ hardware කොටස් control කිරිමට මෙන්ම විවිධ දේවල් computer ඒකට plug කරන විට ඒවා system ක් හරහා function විය යුතු අතර එයට අතරමැදි ලෙස ක්‍රියා කරන්නේ මේ  system software ය.එමෙන්ම computer එක තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම system software එක වන්නේ Operating System එක වේ.මේ Operating System නොමැතිව computer ක් function නොවේ.

Examples : windows xp , qindows 7 , 8 ,10 , Linux , Ubuntu , Fedora , Android ආදී….

Microsoft_Windows_XP_Professional-logo-31E2D42634-seeklogo.com logo-ubuntu_st_no®-orange-hex

application software යනු එදිනෙදා අවශ්‍යතා සදහා නිපදවනු ලබන software වේ.මේවා run විමට නම් මා ඉහත කී system software ක් තියෙන්න ඕනේ.. system software මත තමා යාලුවනේ මෙම application software රදා පවතින්නේ..

Examples : Ms word , Adobe , Photoshop , media players , paint , recordings ආදී.

unnamed photoshop_logo

Advertisements