Computer Hardware

මොකද්ද යාලුවනේ computer ක් කියන්නේ ? ලොකුම ලොකු පෙට්ටි දෙකක් වගේ තියෙන , එකේ ඇතුලේ wires කෝටියක් විතර තියෙන,තව A – Z  තියෙන numbers තියෙන ලෑලි කෑල්ලක් වගේ ක් තියෙන හරිම පුදුමාකාර දෙයක් කියල හිතෙන්න ඇති නේද යාලුවනේ computers  ආපු කාලේ එහෙම , නමුත් යාලුවනේ දැන් මොකද වෙලා තියෙන්නේ ! පොඩි කොල්ලා කෙල්ල කාලේ ඉදලම computers පාවිච්චි කරනවා .

a118_technology-is-what-makes-us

ඒ තරමටම computer කියන උපාංගය දැන් අවශ්‍යම දෙයක් වෙලා..> මිනිසුන්ට ගණන් සෑදීම සදහා යන්ත්‍රයක අවශ්‍යතාවක් ඇති වන අතරම ඒ අනුව දැනට අවරුදු 2300 කට පමණ පෙර බැබිලෝනියානු ශිෂ්ටාචාරය මගින් ” ඇබකසය ” ( ගණක රාමුව ) සොයා ගන්න ලදී.ඒ කියන්නේ යාලුවනේ computer එකට පදනම වෙලා තියෙන්නේ ගණක රාමුව. 1930 දී z-computer නමින් පළමු computer එක නිර්මාණය වන අතර ඒ සදහා Vacuum Tubes භාවිතා කළා.

54f85685c235a8efd4c139d710a9d04e

1947 දී Transistor එක නිර්මාණය වීමත් සමගම computers කුඩාවට නිපදවීමේ හැකියාව ඇති විය.1953 දී IBM company එක බිහි විය,අද අප දකින personal computers 80 දශකයේ නිර්මාණය කරන ලදී..1980 දී XEROX සමාගම මගින් Graphical User Interface ක් හදුන්වා දුන් අතර 1976 දී Apple සමාගම බිහි විය,ඒ ගොල්ලෝ 1983 දී “ලීසා” නමින් සාර්ථක computer ක් නිර්මාණය කළා.Bill Gates - CROPPED1975 දී , Microsoft ආයතනය බිහි විය.ඒ ගොල්ලෝ 1985 දී windows 1.0 GUI ක් සහිත OS ක් නිර්මාණය කරන ලදී.ඔන්න මන් පොඩි ඉතිහාසයක් කිව්වා…1985 දී හදපු windows  තමා develop වෙවී වෙවී ඇවිල්ලා computers manufactures ලා OS එක විදිහට භාවිතා කරන්නේ..

ඉතින් යාලුවනේ computers ගැන කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා..ගෙවෙන හැම තත්පරයක් පාසා ම computer technology එක Develop වෙනවා..දැන් වන විට යාලුවනේ computer technology එක භාවිතා නොකරන්නේ මොකකටද ? ටිකක් අමාරු වේවි කියන්න නම්..ඒ තරමටම computer technology එක මිනිසාට උවමනා දෙයක් වෙලා..

දැන් වර්තමානය වන විට technology එකේ අතුරු ප්‍රතිපල නිසා ඉතාමත් නරක දේවල් සිදුවෙමින් පවතිනවා.මිනිසුන්ගේ මනස විකුර්ති වෙමින් පවතිනවා..හැගීම් දැනීම නැහැ.හැම දේම ඉනටෙර්නෙට් එකේ,තියෙන නිසා මුළු ජිවිතයම Internet එකෙන් වැහිලා…මිනිසාම මෙය නිමවා මිනිසාවම නැසීමට මෙයට ඉඩ දෙන්න ඕනෙද යාලුවනේ..මම කියන්නේ නැහැ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න එපා Technology එක පාවිච්චි කරන්න එපා කියලා,කරන්න ! ඒක හොද දෙයක්..නමුත් එකට ඇබ්බැහි වෙලා මනස් විකාරයක් කරගන්න එපා..

50c0272b8523dbc94bd4a1b88684ed97

යාලුවනේ ගොඩක් දේවල් වල හොද දේවල් වගේම නරක දේවලුත් තියෙනව..තමන්ගේ සංස්කෘතියට හානි වන ලෙස ! මිනිසාට හානි වන ලෙස ! computer technology එක සමහරු යොදා ගන්නවා..ඒක ඉතින් නවත්වන්න ගොඩක් අමාරු වැඩක්.කොටින්ම කිව්වොත් කරන්න බැරි වැඩක්.ඉතින් යාලුවනේ මන් නම් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ computer technology කියන දේ නරක දේවල් වලට භාවිතා කරන්න එපා කියලා..මේ හැම දේම යාලුවනේ ” කාර්මික විප්ලවය ” නිසා සිදු ඌ දේවල් කිව්වත් වැරද්දක් නැහැ..ඒවගේ ප්‍රතිපල තමා මේවා..Innovations ! මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න ගත්තා..

 

මන් එහෙනම් යාලුවනේ වැඩි විස්තර කරන යන්නේ නැහැ..මේකත් බලන්නකෝ..

 

apple         Microsoft-Logo     KN-NzuRl

ඔයගොල්ලන්ටත් ගොඩක් දැනුම ගන්න ඕනේ නම් පහල බලන්නකෝ…

eeeeeeewfgfhg

kushanSymbol_thumbs_up.svg

tttt

ttttttttt

   Contact :- 0777-911113

ජ්ෆ්ජ්ෆ්ජ්ග්ජ්

kkk

8ofYvRj6Bz

more-info_0