Microsoft Toolkit

මේක යාලුවනේ Microsoft ලා විසින් එලියට දාපු software ක් එහෙම නෙමේ ඔන්..නම එහෙම උනාට එහෙම ක් නෙමේ..ඔයාලට මතකද මන් කියලා දුන්නා KMS Activator ක් ගැන ? එකෙන් මොකද්ද කරන්නේ ඒ දේම තමා මේකෙනුත් කරන්නේ..හැබෑ මේක install කරන්න ඕනේ වෙන්නේ නැහැ.automatically Activate වෙන විදිහට තමා හදලා තියෙන්නේ..

Microsoft-Toolkit-1

Microsoft Toolkit තමා මේකේ නම..අපිට පුළුවන් යාලුවනේ අපේ windows machine වල windows activate සහ office package එක activate කරන්න…කිසිම අමාරුවක් නැතුව මන් කියලා දෙන්නම් කරන විදිහ සහ ඒ අදාළ software එක දෙන්නම් මම..මේකට කිසිම internet connection ක් අනවශ්‍ය වන අතරම නමුත් 2.4.1, 2.4.2 and 2.4.3 versions වලට internet ඕනේ වෙනවා..2.5.1 or 2.5.2 version offline activate කරන්න පුළුවන්..මන් දෙන්නේ offline එක..මේකෙන් ඔයාලට lifetime activation ක්  දෙනවා සහ Any windows and MS office version support කරනවා.100% clean and virus free ඒ නිසා ඔයාලගේ computers වලට කිසිම හානියක් නැහැ Auto KMS and EZ activator modules ,මේකේ activate කරන්න විධි දෙකක් තියෙනවා  Auto KMS and EZ කියලා..

Microsoft-Toolkit-2.5.2-Activator-Windows-Office-2013-Full-Download

හරි යාලුවනේ මන් පහලින් දෙන්නම් Microsoft Toolkit එක download කරගන්න..දැන් බලමුද අපි කොහොමද activate කරන්නේ කියලා..setup file එක run as Administrator ගන්නකො..දැන් මෙහෙම ක් එවී.

Microsoft-Toolkit-2.5-Beta-5-Activator-for-Windows

මේක office package එක සහ ඔයාලගේ windows activate කරන්න Button දෙකක් තියෙනවා..ඕන කරන එක ගන්නකො යාලුවනේ..

2

මේකේ යාලුවනේ ඊට පස්සේ Activation tab එකට යන්නකෝ..එකේ activate කියන එක click කරන්නකෝ.දැන් න්ෆොර්මතිඔන් console eke information wagayak දෙවි,ඒවා complete උනාම ඕක close කරලා දාන්නකෝ යාලුවනේ..office package & windows activation දෙකම එකම විදිහට තමා install කරන්න වෙන්නේ..අහහ් තව දෙයක් මතක තියාගන්න.ඔයගොල්ලෝ windows 7 , xp , vista වගේ computers වලට මේක use කරනවා නම් අනිවාර්යෙන්ම Dot.NetfameWork තියෙන්නම ඕනේ වෙනවා..එක ගන්නකො මෙතනින්.. Dot.Net


එහෙනම් දැන් ඉතින් software එක මෙතනින් ගන්නකො යාලුවනේ..

Download-wordpress-plugin

 

5319358

 

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.