The World’s Fastest Remote Desktop Application

ඔන්න යාලුවනේ බලන්නකෝ අද අරගෙන ආවේ මොනවගේ දෙයක් ද කියලා.. “The World’s Fastest Remote Desktop Application”….> remote desktop ගැන මම කියලා දුන්නා නේද යාලුවනේ කලින් post එකකින්.කලින් එක මන් කියලා දුන්නේ Team Viewer software එකෙන් remote desktop ගන්න විදිහ ගැන..මේකත් ඒ වගේම software ක් තමා..නමුත් වෙනස් ගොඩක්ම.

AnyDesk-Logo-large

මේකේ නම යාලුවනේ “Any Desk”..desk mean desktop.කොහොමහරි මේක තමා දැනට තියෙන performance අතින් වැඩිම සහ Fastest ම remote desktop ගන්න පුළුවන් software එක..අලුතෙන් හදුන්වා දෙන software ක් නෙමේ..ගොඩක් දෙනා නම් remote desktop වලට use කරන්නේ team viewer.ඒක ත් හොදා නමුත් මේක තරම් performance නැහැ..මේක තරම් Video Codes එකේ නැහැ..ඒ නිසා video එහෙම remotely බලනකොට clear නැහැ..

අන්න එකට විසිදුමක් ලෙස තමා යාලුවනේ මම අද මේක ගැන කියලා දෙන්න ආවේ..Product Preview එක බලන්නකෝ යාලුවනේ..

ඒ වගේම මේක භාවිතා කරන්නත් වඩා පහසු වෙන ආකාරයට තමා develop කරලා තියෙන්නේ..ගොඩක්ම වැදගත් වෙන්නේ slow විමකින් තොරව remote desktop එකේ වැඩ කිරීමට හැකි වීම..එහෙනම් යාලුවනේ පහලින් මේක Download කරගන්නකො…

ලෝගෝ

 


Captureඑඑඑ

 

එෆ්ර්ට්ග්ර්

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s