How To Fix Any DLL Error In Windows

DLL Files ගැන මන් ඔයිට කලිනුත් කියල දීලා තියෙනවා නේද යාලුවනේ.DLL කියන word එකේ තේරුම  Dynamic Link Library කියන එක.ඕවා windows Systems වල තමා තියෙන්නේ.DLL files system files ඒ කියන්නේ OS එකට අදාළ වන files වෙන්නත් පුළුවන් යම්කිසි software එකකට අදාළ වන DLL file ක් වෙන්නත් පුළුවන්.

dll.jpg

ඉතින් යාලුවනේ අපේ මේ software වැඩ කරන්න අපිට මේ DLL කියන files උපකාරී වෙනවා.අපි manually install කරනන් ඕනේ දෙයක් නෙමේ මේවා.අපි software එක install කරනකොටම අදාළ කරන DLL files ටිකත් අදාළ කරන Directory එකට install වෙනවා.

නමුත් යාලුවනේ සමහරක් files missing වෙන්න පුළුවන්.ඒ කියන්නේ DLL errors ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා නම් මන් කියන දේ තේරෙයි.මෙන් මේ වගේ.

missingdll1.5.png

 

msvcr100_dll_is_missing_error_popup.png

 

බලන්න මේ errors දිහා.මේවගේ error ක් අවම අපි read කරන්න ඕනේ මුලින්ම මොකද්ද problem එක කියලා.. මේකේ තියෙනවා නේද MSVCR100.dll is missing කියලා.ඉතින් අපිට පුළුවන් යාලුවනේ මෙන්න මේ වගේ DLL problems ගොඩක් දුරට resolve කරගන්න.

කොහොමද කරන්නේ ?      HOW ????????????

  1. මුලින්ම ඔයගොල්ලෝ identify කරගන්න මොන DLL file එකද ඔයගොල්ලන්ට ඕනේ කරන්නේ කියලා.
  2. ඊට පස්සේ මේ website එකට යන්නකෝ. Dll-Files.com  / අපිට යාලුවනේ manually තමා මේ DLL files computer එකට දාන්න වෙන්නේ.
  3. DLL file එක Download කරගන්නකො search එකේ search කරලා.
  4. දැන් ඒ ඒ windows OS වලට අදාළ කරන DLL files root Directory ටික දැනගන්න ඕනේ අපි.
  5. Directory එක දැනගෙන ඒ අදාළ කරන DLL file එක copy කරන්න තියෙන්නේ.

 

Windows 95/98/ – Go to ” C:\Windows\System
Windows NT/2000 – Go to ” C:\WINNT\System32
Windows XP, Vista, 7, 8,10 – Go to ” C:\Windows\System32

දැන් ඔය path වලට ගිහින් අපි download කරගත්තු file එක copy කරලා past කරගන්නකො.දැන් ඔයගොල්ලන්ගේ computer එක restart කරලා බලන්නකෝ අර කලින් ආපු DLL error message එක දෙනවද කියලා.


 

 

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.