Google Desktop Translater

Google Translate ගැන නම් ඉතින් නොදන්නා කෙනෙක් නැහැ නේ.මැතක මේ facility එක ජනතාව අතර ගොඩක් ජනප්‍රිය උනා.මොකද අපිට නොදන්නා කියන word ක් sentence ක් නෙයා ඉක්මනටම අපිට ඕනේ විදිහට ට්‍රාන්ස්ලටේ කරලා දෙන්න google අපිට උපකාරී වෙනවා.

GoogleTranslate-1jawf0a.png

but අපිට මේකෙන්ම සෑහීමකට path වෙන්න බැරි අවස්ථාද නැතුව නෙමෙයි.කොහොම උනත් ඉතාමත් සාර්ථක දෙයක්.ඉතින් අද මම අරගෙන ආවේ එක අපේ desktop එකට දාගන්න පුළුවන් විදිහේ tool ක්.නමුත් මේකේ පොඩි අව්ලක් තියෙනවා.මන් මේ දෙන්න හදන desktop tool එකේ සිංහල translate කරගන්න බැහැ.නමුත් වෙනත් ඕනෑම භාෂාවක් තියෙනවා.

සිංහල නැති උනත් මන් හිතනවා ඔයගොල්ලන්ට මේක යම්කිසි ආකාරයකින් ප්‍රයෝජනවත් වේවි කියලා.

කැමති ය මෙතනින් මේ tool රක ගන්නකො එහෙනම්.

555


 

Google Translate වලට යන්න ඕනේ නම් මතනින් යන්නකෝ. screenshot-from-2013-05-09-013739-580x220

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s