Today’s Special

මේක තමා අපේ Today’s Special  Page එක

 

todaysspecial2


Special Number 8

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මේ page එකෙත් update ක් කළා.අද Special Number 8 තුලින් අරගෙන ආවේ ඔයගොල්ලෝ කව්රුත් දන්න IDM 6.28 එක.

Internet-Download-Manager-IDM-Full-Crack.jpg

What’s new in version 6.28 Build 8
(Released: Apr 27, 2017)
>Improved IDM download engine
>Added a feature to the settings of schedulers to go into sleep mode or hibernate when downloading is done
>Improved “download panel” view on high DPI displays
>Fixed problems with Chinese captions on the “Download panel”
>Fixed bugs

How to Install:
1. Intall idm by running “idman628build8.exe”
2. Run Patch.exe and install it
3. Done

මෙතනින් Download කරගන්නකො.

111.PNG

 


Special Number 7

How to Disable KMPlayer Ads in 5 Easy Steps

 

kmplayer-ads-1.png

Step 1

First you need to go to your control panel. (these instructions below are in Windows 10, however they still can work in Windows XP, Windows 7, and Windows 8)

control panel

Step 2

Click into “Network and Internet.”

network and internet

Step 3

Click into “Internet Options.”

internet options

Step 4

Click the “Security Tab,” click on “Restricted Sites,” and then click into “Sites.”

internet options restricted sites

Step 5

Add player.kmpmedia.net to the list of restricted sites.

kmpmedia.net zone

Now close KMPlayer, re-open it and the sidebar will no longer appear.

thank you woorkup.com

 


Special Number 6

Troubleshoot And Fix The Windows 10 Start Menu

ගොඩක් windows 10 කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමා මේ start menu එක පිස්සු කෙලින එක.click වෙන්නේ නෑ.window open වෙන්නේ නෑ.මල කරදර තමා ඕවා.ඉතින් ඕකට troubleshooting tool ක් දෙනවා Microsoft ලා.ගන්නකො පහලින්.

win10-start-menu-troubleshoot

Download Windows 10 Troubleshooting Tool (Direct Download Link)


Special Number 5

Kaspersky Internet Security 2017

මේක ගැන ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ.Kaspersky කියන්නේ world famous virus guard ක්.කොටින්ම කිව්වොත් දැනට virus guard rank වලින් 2 nd place ඉන්නේ මෙයා.මේක ඉතාමත් හොද virus protection ක් කිව්වොත් තමා හරි.අලුත් features ගොඩක් ලගදි release කරපු 2017 , නම් නැහැ.ඒ උනාට කියන්න පුළුවන් බිහි වෙන virus වලට හොද protection නම් Kaspersky තමා.මේක හැබැයි performance අඩු computers වලට නම් හරියන්නේ නැහැ.දාන්න පුළුවන් ටිකක් stuck වෙනවා.මුළු computer එකම මෙයා තමා control කරන්නේ virus වලින් web protection , privacy protection , firewall , mail protection , anti spam , system changers control , safe money වගේ ගොඩක් දේවල් මෙයාගේ services තමා.

kaspersky2017-363

මේක ඇත්තටම crack කරන්න නම් බැහැ තමා.දන්නා විදිහට 90 days පුළුවන්.but sometimes ඒකත් බැහැ.නමුත් යාලුවනේ අද මන් 2017 versions එකේ 360 days crack ක් දෙන්නම්.මට 100% sure නැහැ මේක working ද කියලා.සමහරුන්ට වැඩ කරලා තියෙනවා.ඔයගොල්ලොත් පොඩ්ඩක් try කරලා බලන්නකෝ.කොහොම උනත් මම නම් recommend කරන්නේ virus guard ක් crack use කරන්න එපා කියලා..මොකද ඒකත් virus ක් වන නිසා..(  here is Torrent file.get this & download_Enjoy. )

එට්‍ර්ය්ය්all_about_me_boy_t


Special Number 4

CHKDSK  ( fix haed disk errors )

මේ command එක අපිට වැදගත් වෙන්නේ යාලුවනේ අපේ hard disk එකේ errors තියෙනවා නම් ඒවා හොයාගෙන fix කරලා අපහු යතා තත්වයට ගන්න එක..මේ command එක type කරලා බලන්නකෝ cmd එකේ.ඔයගොල්ලෝ cmdඑක ගණන් ඕනේ run as administrator විදිහට.නැත නම් මේ command එක වැඩ කරන්නේ නැහැ. chkdsk C: /F

මෙතන C : කියන්නේ ඔයගොල්ලන්ගේ OS එක තියෙන partition එකේ driver letter එක. /F කියන්නේ fix කරන්න කියලා.මේක run කලාම එනවා Chkdsk cannot run because the volume is in use by another process. Would you like to schedule this volume to be checked the next time the system restarts? (Y/N) ක්..ඊට පස්සේ “Y” type කරලා ඔයගොල්ලන්ගේ computer එක restart කරගන්නකො.ඊට පස්සේ boot වෙලා එනකොට තමා ඔයගොල්ලන්ගේ hdd එක fix කරන්නේ.

chkdsk-windows-10-reboot-scan


Special Number 3

 Adobe Photoshop CC 2015_(x86/x64) >>>>> ඔන්න ඉතින් යාලුවනේ කව්රුත් වගේ දන්නා Photoshop 2015 software එක තමා මන් අද අරගෙන ආවේ.මේක 2015 උනාට 2016 තමා release කලේ. Photoshop ගැන ඉතින් ලොකු හෑල්ලක් කියවන්න ඕනේ නැහැ නේ.photos edit කරන්න තියෙන Adobe සමාගම  විසින් නිකුත් කරන ලද පට්ටම software ක්.මේකට අමතරව Adobe සමාගම විසින් තව තව softwares නිකුත් කරලා තියෙනවා.මොන දේ උනත් මේවා Adobe ලා free දෙන්නේ නැහැ.අපිට ඉතින් crack සරණන් තමා.ඔන්න එහෙනම් Photoshop 2015 download කරගන්නකො පහලින්.torrent file ක් තියෙන්නේ යාලුවනේ.ඔයගොල්ලෝ ගාව bit torrent නැත නම් ඒකත් පහලින් ගන්නකො.

photoshop-cc-2015-crack-copy          %e0%b6%b1

bittorrent-06-535x535 torrent

 


Special Number 2

ffd

GeForce Experience ගැනත් ඉතින් මන් කියන්න දෙයක් නෙමේ නේද යාලුවනේ.ඔන්න ඉතින් අද Today’s Special වෙතින් මම අරගෙන ආවේ NVIDIA® GeForce Experience software එකේ latest ම software එක අරගෙන.interface එක ඇති නම් ගොඩක් වෙනස්.ඒ වගේම ඔයාලගේ NVIDIA® graphics card එකේ performance වලටත් මේක බලපානවා,මොකද කියනවා නම් drivers up to date තියෙන එක හොදයි.ඒ වගේම මේක 3X faster & Low memory යටතේ වැඩ කරන විදිහට තමා මේ පට introduce කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් මෙතනින් ගන්නකො latest version එක.පහලින් පොඩි introducing video එකකුත් තියෙනවා යාලුවනේ.එකත් බලන්නකෝ.

%e0%b6%b1


Special Number 1

Microsoft Toolkit ගැන මන් කියලා තියෙනවා නේද? windows & office package එක crack කරන්න පුළුවන් එක. අන්න එකේ new version එක තමා මේක, 2.2.6 >>download කරගන්නකො…..55MB වගේ තියෙන්නේ.download  කරනකොට මොකක් හරි error ක් එනවා නම් අපිට වහාම කියන්න යාලුවනේ,

microsofttoolkitforwindowsofficeactivation    download-button-arrow-down-green-orange


 

 

 

 

Advertisements