How to check and Identify your Windows 10 Updates

Windows Operating system ක් පාවිච්චි කරන ඔයගොල්ලෝ දැනගතම යුතු දෙයක් තමයි මේ windows update කියන එක.windows update තියෙනවා නම් ගොඩාක් දුරට ඔයගොල්ලන්ගේ OS එක පැත්තෙන් ගත්තම OS Issues,malicious attacks,bugs වලට patches එහෙම ඇවිල්ලා ගොඩක් දුරට OS එක stable වෙනවා, නමුත් සමහර computers වල hardware performance අනුව windows update කරනවා නම් හොදයි මොකද සමහර PC වලට … Continue reading How to check and Identify your Windows 10 Updates

Advertisements

How to Shutdown or Restart Your Friend’s Computer

Hey guys.Today I m going to show how to restart or shutdown your friend computer,in silence,first of all they must be connected in your computer Network, හරි එහෙනම් මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ network එකට connected වෙලා තියෙන PC එකක් silent විදිහට Shutdown / Restart කරන්නේ කියල.ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ,අපිට එයාට connect වෙන්න … Continue reading How to Shutdown or Restart Your Friend’s Computer

Add Shutdown Context Menu in Windows 10

ඔන්න ඉතින් කලින් post එකේ කිව්වා Context Menu එකට settings app එක add කරගන්න විදිහ,ඔන්න දැන් කියල දෙන්න හදන්නේ ඒ විදිහටම registry මගින් එක add කරගන්න විදිහ.සුපුරුදු පරිදි මම දෙන්නම් පහලින් download කරගන්න files දෙක,Add & Remove.try කරලා බලන්නකෝ ඔයගොල්ලොත්, Add Shutdown Menu to Desktop   :-  Download  Remove Shutdown Menu to Desktop   :-  Download හරි … Continue reading Add Shutdown Context Menu in Windows 10

Add Settings Context Menu In Windows 10

මුලින්ම බලමුකෝ මොකද්ද මේ Context Menu කියන්නේ කියල.Context Menu කියන්නේ right click කලාම මෙන්න මේ විදිහට view වෙන menu එක, ඉතින් ඔන්න ඕක,අද මම කියලා දෙන්නේ windows 10 desktop එකේ Context Menu එක ගත්තම Windows 10 Settings App එක එකේ view වෙන විදිහට setup කරගන්න විදිහ,එකට මන් ඔයගොල්ලන්ට Registries දෙකක් දෙන්නම් settings app එක Add කරගන්නයි,remove … Continue reading Add Settings Context Menu In Windows 10

Enable or Disable Automatic Updates in Firefox

Enterprise වල සමහර web base systems Firefox හරහා වැඩ කරන විටදී,firefox auto update වූ විට එ අදාළ කරන system compatibility issues එන්න පුළුවන්,Plugins , add_ons වැඩ නොකරන්න පුළුවන්.අන්න ඒ නිසා දැන් බලමු මේක disable කරන විදිහ. Select the “Menu”  button in the upper-right corner, then choose “Options“. Select “Advanced“. Choose the “Update” tab. Select one of … Continue reading Enable or Disable Automatic Updates in Firefox

Microsoft Update Catalog

Microsoft Update Catalog කියන නමෙන්ම තේරෙනවා ඇති ඔයගොල්ලන්ට මේක මොකද්ද කියල.Windows Updates අපි install කරන්නේ windows 7 වල නම් control panel වලින් එහෙමත් නැත නම් windows 10 වල නම් settings වලට ගිහිල්ලනේ.ඒක service එක enable නම් auto Update වෙලා install වෙනවා,නැත නම් අපිට manually windows updates install කරගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ windows Updates MS site … Continue reading Microsoft Update Catalog

Windows 10 FALL Creators Update Definition & Reported BUGS

Microsoft has been testing its latest Windows 10 Fall Creators Update over the past six months, and it's now ready to roll out to existing machines today. While Microsoft’s “Creators Update” naming extends to this latest Windows 10 update, a lot of the features are new additions that will be used by all Windows users. … Continue reading Windows 10 FALL Creators Update Definition & Reported BUGS