How to Shutdown or Restart Your Friend’s Computer

Hey guys.Today I m going to show how to restart or shutdown your friend computer,in silence,first of all they must be connected in your computer Network,

හරි එහෙනම් මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ network එකට connected වෙලා තියෙන PC එකක් silent විදිහට Shutdown / Restart කරන්නේ කියල.ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ,අපිට එයාට connect වෙන්න පුලුවන්ද කියලා,මෙහෙමයි,

  1. IP address එකට PING කරලා බලන්න ping වෙනවද කියලා,
  2. එයාගේ windows Firewall OFF වෙලා තියෙන්නත් ඕනේ.
  3. අනිත් එක Remote Registry කියන service එකත් ඔයාගේ enable වෙල් තියෙන්න ඕනේ

1.PNG

 

හරි එහෙනම් දැන් වැඩේ පටන් ගමු,win key + R press කරලා මෙන්න මේ command එක type කරලා enter කරන්නකෝ.

ddvddcvd.PNG

 shutdown /i

දැන් මෙන්න මේ විදිහට window ක් ඒවි.

2.PNG

හරි ඔන්න ඕකෙන් තමයි අපි අපේ වැඩේ කරන්න හදන්නේ.ඔතන add button එක click කරලා ඔතනට අපි දෙන්න ඕනේ.අපි shutdown / restart කරන්න හදන අපේ අනිත් කෙනාගේ PC Name එක,(not username) අපිට කැමති ගණනක් add කරන්න පුළුවන්.add කරලා What do you want to these computers to do යන Option එකෙන් select කරන්න shutdown ද Restart ද කියලා,අපිට warning time එකකුත් දෙන්න පුළුවන්,අනිත් එක Select the option that best………. option එකට ඔයගොල්ලන්ට කැමති එකක් දෙන්න,පහලින් අපිට Funny comment එකක් දෙන්නත් පුළුවන්,එවිට ඒ comment එක infect වෙන කෙනාගේ screen එකේ පොඩි window එකකින් view වෙනවා.

3.PNG

4.PNG

5.PNG

6.PNG

NOW PRESS OK button.

—————————————————————————————————————————————-

 

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.