Windows 10 Update Disable

windows 10 update වෙන එක services වලින් off කලත් Microsoft tools run කරනකොට auto enable වෙනවා.ඒ නිසා එකට මොකද කරන්නේ ?

*********************************************************

අපිට පුළුවන් යාලුවනේ group policy මගින් windows 10 update වෙන එක නවත්වන්න.

එහෙනම් වැඩේ කරමු RUN එකේ type කරන්නකෝ gpedit.msc කියලා.hit enter.ඔන්න දැන් ඇවිල්ලා ඇති එකේ යන්නකෝ User Configuration > Administrative Templates > Windows Components > Windows Update > right side pane එකේ බලන්නකෝ තියෙනවා policy ක් “ Remove Access to use all Windows Update features ” කියලා ක්.

654760.png

එක double click කරලා open කරගන්නකො.දැන් කරන්න තියෙන්නේ enable tick එක දාල Configure Notification යටතේ තියෙන setting එකේ Do not show any notification යන්න select කරලා.Apply > OK කරන්න.

***********************************************************

මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මන් කිව්වේ නැහැ නේද

If you enable this setting – Windows Update features හැම එකක්ම remove වෙනවා.windows update access කරන්න තියෙන website එක පවා මේකෙන් block වෙනවා,http://windowsupdate.microsoft.com

ඔයාට critical updates එහෙම ලබා ගන්නට බැහැ.windows store එක access කරන්නට බැහැ.also Device manager එකෙන් drive ක් automatically Download කරගෙන install කරගන්නත් ඔයා windows update ON එකේ තියෙන්නට ඕනේ.මේ policy එකෙන් ඒ සේරම block කරනවා.ඒ ටිකත් දැනගෙන ඉන්න එක හොදයි නේ ඉතින්. අනිත් එක Do not show any notification එකත් දෙන්නම ඕනේ.එතකොට තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ.

තව දෙයක්,මේක windows 10 වලට විතරක්ම අදාළ policy ක් නෙමෙයි යාලුවනේ.එකත් මතක තියාගන්න.windows xp , 7 , 8 වල නම් ඉතින් update off කල්ම ආපහු ON වෙන්නේ නැහැ,win 10 වලදී එක වෙනවා Microsoft tools එහෙම install කරනකොට

.කොහොමහරි ඔයගොල්ලන්ට මතක ද ඔයගොල්ලෝ නොදැනුවත්වම windows update Download වෙලා ඊට පස්සේ ඔයගොල්ලෝ computer එක shutdown කරන්න යනකොට shutdown click කරපු ගමන් windows updates ටික install වේලා තමයි computer එක off වෙන්නේ.අන්න ඒ Notification එක off කරන policy එකත් තියෙනවා ඔතනම.1 st Policy එක එක.එකත් double click කරලා open කරගන්නකො.

wwww.PNG

Do not Display ” Install update and shutdown ” option in shutdown option dialog box – මෙන්න මේකත් enable කරලා දාන්නකෝ යාලුවනේ…

***************************************************************************

ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් ඔයගොල්ලන්ට වටිනා කියන පොස්ට් ක් අරගෙන අපි ආවේ.තවත් මේ වගේ දවසකම හමුවෙමු.අමතක කරන්න එපා අනිත් යටත් දැනගන්න මේක share කරන්න

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s