Windows 10 S

ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ  Microsoft ලා අපහු OS ක් release කරන්නේ නැහැ කියලා.ඔන්න ඉතින් අද කතාව මැයි මාසයේ New York event එකකින් නිකුත් කරන ලද Microsoft Windows 10 S පිලිබදවයි.MS ලා හදුන්වලා දුන්නේ අලුත්ම windows 10 එක තමයි මේක.මේක නිකුත් කරන්න අරමුණ වෙලා තියෙන්නේ for Education sectors….MS ලා කියන විදිහට නම් මේක හරියට Google ලා හදුන්වලා දුන්නු chrome OS එක වගේ ඒ විදිහට නිර්මාණය කෙරුණු ක් කියල තමයි වාර්තා වෙන්නේ.

ඉතින් කොහොමහරි අපි windows 10 කියලා පාවිච්චි කරන OS එක වගේම Interface ක් මේකට තියෙනවා , නමුත් ලොකු ලොකු වෙනස්කම් තියෙනවා.කොටින්ම කිව්වොත් මේකට Software install කරන්න බැහැ.ඒ කියන්නේ මෙහෙම දෙයක්.අපිට ඕන කරන software අපිට ගන්න වෙන්නේ windows Store එකෙන්.ඒ කියන්නේ මේකට අපිට software දානවා නම් දාන්න පුළුවන් apps.පොඩි පොඩි ගැටලුකාරී තත්වයන් තියෙනවා නේද මන් මෙහෙම කිව්වම.ඔයාගේ User account ක් ත් එතකොට Microsoft.ඒ කියන්නේ ඔයා Sign-in වෙන්න ඕනේ MS account එකකින්.නැත්නම් ඔයාට windows store එක access කරන බැහැ යාලුවනේ.MS යා කියල තියෙන විදිහට මේකට Office package එක වගේ දානවා නම් අපිට එක ගන්න පුළුවන් store එකෙන්.Word , Excel , Power point , Access , Outlook..

Microsoft සමාගමෙන් release කරපු තවත් අලුත් product ක් තමයි මේක,ඉතින් හොද experience ක් ගන්න පුළුවන් ඔයාට,store apps ගැන කතා කලොත් එහෙම ඔයාට මේකට Photoshop වගේ ඒවා නම් support නැහැ,ඒවගේ දේවල් තියෙන්නේ portable විදිහට.මේ windows 10 S එකේ Platform එකත් සම්පුර්ණයෙන්ම වෙනස්.මේ windows 10 S එක මුලින්ම MS ලා හදුන්වලා දුන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම Surface Laptop එකට.

හොදයි දැන් ඇයි මේකට S කියලා කියන්නේ,මෙන්න මේකයි ,

  • Secure
  • Superior performance
  • Streamlined for simplicity
  • “The soul of Windows 10”

මෙන්න මේ දේවල් වලින් සමන්විතවෙන නිසා තමයි මේකට S කියන්නේ.අනිත් එක තමයි මේකට S කියන්නේ Store නිසා.මොකද අනිත් windows 10 edition වලට desktop apps support,නමුත් මේකට store apps.

ඔයා desktop software ක් මෙන්න මෙහෙම install කරන්න හදනකොට windows 10 S එකට ඉඩ ලබා දෙන්නේ නැහැ යාලුවනේ,බලන්නකෝ image එක.

20170502_141942-100721098-orig.jpg

ඔයා install කරන හදන software එක windows store app වලට අදාළ package ක් නෙමෙයි,windows 10S Store එකෙන් verify කරපු apps පමණයි මේකේ run කරගන්න පුළුවන් කියල pop-up message ක් දෙවි ඔයාට.

අන්න දැක්කද යාලුවනේ,ඔයාට ඕන ඕන දේවල් මේකට install කරන්නට බැහැ,windows store එකෙන් verify කරපු apps පමණයි මේකට install කරන්න පුළුවන්.ඒ නිසා security අතින් හොද මට්ටමක තියෙන OS ක් කියල කියන්නට පුළුවන්.ඔයාට ඕනෙම නම් desktop app ක් run කරගන්න MS ලා කියන්නේ ඔයාගේ windows 10 S edition එක windows 10 Pro වලට Upgrade කරගන්න කියලා.

තවත් දෙයක්,ඔයගොල්ලෝ Upgrade කරනවා නම් windows 10 S වලට,ඔයා exiting install කරලා තියෙන windows 10 OS එක windows 10 Pro , Education or Enterprise වෙන්න ඕනේ,.ඔයා windows 10 Home ක් නම් use කරන්නේ.Upgrade කරන්න බැහැ.

ඒ වගේම තමයි අනෙකුත් windows 10 edition වලට වඩා performance අතින් වැඩි windows 10 S එක.OS එක boot වෙන්න එහෙම ඉතාමත් කෙටි කාලයක් තමයි ගතවෙන්නේ කියල තමයි MS ලා කියන්නේ.

security පැත්ත ගත්තොත් එහෙම windows 10 S එක ඉතාමත් හොද මට්ටමක තියෙනවා,මොකද windows store එකෙන් apps ගන්නකොට එහෙම Windows 10 S store එකෙන් verify කරපු apps පමණයි Download කරලා install කරන්නට පුළුවන්,ඉතින් malware infected වෙන්න තියෙන ඉඩකඩ අඩුයි, ගොඩක් හොද secure environment එකක තියෙන windows ක් කිව්වොත් නිවැරදියි.

windows 10 Creators Update එකේ අඩංගු වන features මේකෙත් තියෙනවා යාලුවනේ.version number එක 1703.

හොදයි යාලුවනේ ඔන්න මෙන්න මේ දේවල් තමයි අපේ windows 10 S Edition එකේ තියෙන්නේ,ඔයගොල්ලන්ට අලුත්ම අත්දැකීමක් වෙයි මේක..එහෙනම් අපි බලමුද කොහොමද මේක ගන්නේ කියලා.

Microsoft ලාගෙන tool ක් හරහා අපිට මේක install කරගන්න පුළුවන් යාලුවනේ.දැනට නම් මේකේ අපිට ISO ක් ගන්නට බැහැ,ඒ කියන්නේ ඔයාගේ windows 10 එක Upgrade වීමක් සිදු වෙනවා මේක install කලාම.tool එක ගන්නකො මෙතනින්,

Download-Button-300x133.png

 

Advertisements

One thought on “Windows 10 S

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s