Google Safe_Search

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි.අන්තර්ජාලය කියන්නේ ඉමක් කොනක් නැති දෙයක් නේ යාලුවනේ .හොද දේ නරක දේ හැමදේම තියෙනවා.ඉස්සර වගේ නෙමෙයි දැන්.

අපි කව්රුත් වගේ අපිට ඕනේ කරන දේවල් internet එකෙන් හොයා ගන්න ඕන වෙලාවට / බලන්න ඕනේ වෙලාවට අපි එකට google නේ පාවිච්චි කරන්නේ.මොකද ඉතින් එක තමයි දැනට බිහිවෙලා තියෙන හොදම search engine එක.ඔන්න ඉතින් ඔයගොල්ලොන්ට ඕනේ දේවල් google කරලා හොයනකොට ඔයාට එන result එක,ඔයා හරි විදිහට ඔයාට ඕනේ දේ search කළා නම් google ගාව තියෙන දේ ඔයාට ලබා දෙන්න එයා පැකිලෙන්නේ නැහැ.

ඉතින් අපි නම් හිතන්නේ ඒ දෙන results adult content වලින්, sexually explicit web sites and images තොරව ඔයාලට දැකබලා ගන්න පුළුවන් නම් එක ගොඩක් හොදයි.මොකද google කියන්නේ everything.ඔයාට ඕනේ දේ එපා දේ හැමදේම ඔයාට ලබා දෙනවා.ඉතින් අපි දැනගන්න ඕනේ මේවා filter කරලා ගන්න.අන්න එකට තමයි යාලුවනේ Google විසින්ම Safe Search option ක් ඔයගොල්ලන්ට හදුන්වලා තියෙන්නේ.කෙටියෙන්ම කිව්වොත් ඔයා මේක enable කරලා google search කලොත් Ex :- XXX Movies Download කියලා ඔයාට කිසිම result ක් දෙන්නේ නැහැ මෙයා

දැන් තේරුනා නේද, අන්න ඒ වගේ දේවල් safe search හරහා filter කරලා තමයි ඔයගොල්ලන්ට දෙන්නේ.ඉතින් මේක ගොඩක් හොද දෙයක්.මොකද පොඩි දරුවන් , පවුල් වලට මේක ගොඩක් හොද දෙයක් ලෙස මම දකිනවා.ඔයාට ඕනේ දේ ඔයා search කරනකොට වැරදිලා හරි adult content result ක් ආවොත් එක ඔයාට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් නොවෙන්නෙත් පුළුවන්,නමුත් එක දිහා තව කෙනෙකු බලාගෙන හිටියොත් ,  අන්න එතන තමයි ප්‍රශ්න ඇති වෙන්නේ….ඉතින් මේ වගේ Option ක් google ගාව තියෙනවා.අපි බලමු එක දැන් enable කරගන්න හැටි.

Turn SafeSearch on or off

  1. Go to Search Settings.
  2. Under “SafeSearch filters,” check or uncheck the box next to “Turn on SafeSearch.”
  3. At the bottom of the page, select Save.

22222

බලන්නකෝ මෙහෙම setting ක් තියෙනවද කියලා.tick ක දාන්න Turn On SafeSearch එකට.ඒත් එක්කම තියෙනවා නේද යාලුවනේ Lock Safe Search කියලා ක්,එක enable කලාම ඔයා මුලින් Turn On කරපු Safe Search option එක කාටවත් වෙනස් කරන්නට බැහැ.(without Authentication)

1111

මෙහෙම දේකුත් තියෙනවා.මේක ඉතින් අදාළ වෙන්නේ Google හරහා ඔයාගේ result එක ගන්නකොට විතරයි,google හරහා නැතුව Direct Links හරහා ඔයා යම්කිසි web එකකට යනවා නම් google එක filter කරන්නේ නැහැ යාලුවනේ.එකට ඉතින් අපිට කරන්න දේකුත් නැහැ.නමුත් අපිට අනවශ්‍ය websites restrict කරන්න හැකියාවක් තියෙනවා.

එහෙම නැතුව ලෝකයේ තියෙන අනවශ්‍ය websites වලට ඔයාට යන්න බැරි වෙන්නේ ක්‍රමවේදයක් තවම නැහැ.මන් මේ කිව්වේ Dark WEB ,  Deep WEB වලටත් යන්න පුළුවන් කියන එක ගැන එහෙම නෙමෙයි.ඒවා access කරන්නත් ක්‍රමවේදයන් තියෙනවා.directly access කරන්න බැහැ..එක ගැන අපි පසුව කියාදෙන්නම්….

ඔන්න එහෙනම් අද මම කියලා දුන්නේ ඔයගොල්ලන්ට Google Safe Search ගැන. මට මතක හැටියට නම් මේක හදුන්වලා දුන්නේ 2009 වසරේ.

ඔයාගේ දු දරුවන්ට internet ලබා දෙන එක ගැන දෙපාරක් හිතන්න එපා,Google Safe Search දැන් ඔබ ලග.!

“We hope you and your family find exactly what you’re looking for in Google search results — and nothing more.”

Advertisements

2 thoughts on “Google Safe_Search

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s