Microsoft Shuts Down Windows 10 Update For Intel Atom Devices

ඔන්න ඉතින් Intel සමාගම විසින් හදුන්වලා තියෙන Intel Atom  Processor එක ගැන ඔයගොල්ලෝ කව්රුත් වගේ දන්නවනේ.ඉතින් මේක low cost ඒ වගේම තමයි Performance එහෙම low.basics වැඩ ටිකක් කරගන්න තමයි Intel ලා මේක Introduced කරලා දුන්නේ.’

atom.png

 

ඔයගොල්ලෝ දන්නවනේ Microsoft ලා දැන් දිගින් දිගටම Feature Updates release කරනවා කියලා.මම කලින් ඔයගොල්ලොන්ට හදුන්වා දුන්නු Windows 10 Creators Update එක  Intel Atom Clover Trail processors තියෙන devices වලට MS ලා release කරලා නැහැ.මොකද එකේ තියෙන performance මදි windows 10 Update එකට.Windows 8 සමග ගොඩක් devices වලටා ආවේ Intel Atom Clover Trail processor එක.නමුත් දැන් නම් Intel Atom Processors තියෙන ඒවාට Creators Update එක support නොකරන බවට MS  ලා නිවේදනය කරලා තියෙනවා.Atom අයට ඕනේ නම් Update එක,ඒ අයට සිද්ද වෙනවා additional hardware requirements.

Microsoft ලා මෙන්න මෙහෙම කියනවා.” They require additional hardware support to provide the best possible experience when updating to the latest Windows 10 feature update, the Windows 10 Creators Update”. නමුත් කිසිම ප්‍රශ්නයක් නැහැ Atom යාලුවනේ.Microsoft ලා ඒගොල්ලන්ගේ පරණ windows 10 Update ක් වන Windows 10 Anniversary Update එක Intel Atom Cover Trail devices වලට ඉදිරිපත් කරයි.ඒවගේම තමයි යාලුවනේ running Intel Atom Cover Trail processors වලට ඉක්මනින්ම security updates ත් provide කරාවි. Intel Atom processors වලින් සමන්විත් devices Anniversary Update එක තියෙනවා නම් security updates එහෙම available වෙන්නේ January 2023 පමණි.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s