How to Repair Damage/Broken Laptop Hinges

Hey guys ! Today I’m going to show you How to repair Damage Laptop Hinge. කෙටියෙන්ම කියනවා නම් අපිට මේකට කරන්න තියෙන එකම දේ තමයි අලවන එක.ගොඩක් දෙනෙක් එකත් කරන්නේ නැහැ නේ හරියට.ඉතින් මම හිතුවා එක හරියට කරගන්න විදිහ ඔයගොල්ලන්ට කියල දෙන්න.වැඩේ ඉතාම පහසු දෙයක්.අපිට මේකට ඕන වෙනවා Glue ක්.

එක ගැන කියන්න කලින් මේක කියලා ඉන්න ඕනේ..මොකද්ද මේ ලැප්ටොප් එකේ Hinge එක කියන්නේ..බලන්නකෝ මේ images ටික.එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ Hinge එක කියන්නේ කියලා.

ඉතින් ඔන්න ඕක තමයි.ලැප්ටොප් එකේ display එක අපිට Up down කරන්න පුළුවන් වෙන්නේ ඔන්න ඕක නිසා.ඕක වහන කොට සම්පුර්ණ බර දරන්න ඕනේ ලැප්ටොප් එක.ඉතින් බර දරන්නත් එක අපි හරියට වහන්න ඕනේ.display එකේ එක corner එකකින් පමණක් අතින් අල්වා ගෙන වහන්න යන්න එපා.එතකොට එක Hinge එකකට පමණක් බර දරාගන්න ගිහින් අන්න එතැනින් කැඩිලා යනවා.

ඒ නිසා corner දෙකෙන්ම අල්වා ගෙන වැහුවට කමක් නැහැ.නතුනම් display එකේ මැදින් තමයි වහන්න ඕනේ.එකත් කරන්න ඕනේ පරිස්සමට.නැතිනම් Hinges කැඩිලා යනවා.බලන්නකෝ මේ කැඩුණු ඒවා.

ඔන්න දැන් එහෙනම් අපි බලමු කැඩුණු Hinges අලවන විදිහ.,අපිට මේ සදහා use කරන්න වෙනවා මෙන්න මේ Glue එක.JB Weld Twin_Tube..

8265-S_J-B_Weld-USA_grande_5f045738-0350-44e1-8938-c67ac12c1dcf.jpg

මේකේ tube දෙකක් තියෙනවා.දෙකම 1:1 අනුපාතයට mix කරගෙන තමයි අපි Hinge එක අලවන්න ගන්නේ.ගානට හරියට ඇලවෙන්න 24h තිබ්බා නම් හොදටම ඇති..අපිට මේක Rs 1500/ වගේ ගන්න පුළුවන්.වැඩි විස්තර සදහා මෙන්න යන්න Official site එකට.ගොඩක් විස්තර කරලා තියෙනවා මේක ගැන.

click2

GREAT FOR

  • Household Repairs
  • Automotive
  • Plumbing
  • Marine

USE ON

  • Automotive
  • Brick
  • Concrete
  • Epoxy & Adhesives
  • Fiberglass
  • J-B Weld
  • Metal
Advertisements

One thought on “How to Repair Damage/Broken Laptop Hinges

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s