Fix Slow Page Loading Issue in Google Chrome

ලෝකයේ Internet browse කරන කට්ටියගෙන් 60% පමණ Google Chrome භාවිතා කරනවා.2008 වසරේ තමයි google chrome එක අපිට use කරන්න පුළුවන් වෙන්නේ, windows XP කට්ටියට තමයි මේක මුලින්ම support කලේ.කොහොමහරි ඉතින් මේ ආපු ගමනේදී අපිට ඉතාමත් හොද Internet browsing experience ක් ලබා දෙන්න Google chrome හට හැකියාව ලැබිලා තියෙනවා.ඒ වගේම ඒගොල්ලෝ Internet එක use කරන අයගේ ආරක්ෂාව ගැනද බලනවා.Browser එක හරහා එන threats මොනවද කියලා Monitor කර ඒවා Filter කරන්නත් මේකට හැකියාව තියෙනවා.එක ගැන ඉතින් 100% අපිට සහතික වෙන්න බැහැ.මොකද User ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා සිදුවන දේවල් වලට වගකියනු නොලැබේ.

ඔන්න ඉතින් මුලින්ම PC එකට google chrome එක install කරපුවාම මාර Fast,නමුත් ටික කාලයක් යනකොට Slow වෙන්න ගන්නවා.Pages load වෙන්න ගොඩක් වෙලා යනවා.> ලෙඩ ගොඩයි>එහෙම වෙන්නේ ඇයි? ඒකට හේතු මොනවද ?අද කතා කරන්නේ අපි ඒවා ගැන.

1.Chrome Cleanup Tool for Windows

Google chrome එකටම අන්තර්ගත වුණු clean up tool ක් තමා මේක.ඔයාගේ chrome එකට malware and spyware infected වෙලා නම් මේකට පුළුවන්කම තියෙනවා ඒවා මොනවද කියලා හොයල ඉවත් කරලා දාන්න.windows 7,8,10 වලට මේක support.ඒවගේම මේක free tool ක්.මෙතනින් ගන්න එක.ඉතින් අපිට මෙන්න මේ tool එක හරහාත් google chrome එකට මොනවාහරි infected වෙලා නම් එක නම් හේතුව slow වෙන්න,මෙයා එක ඉවත් කරලා දානවා.

1

2.Clear browser history.

දවස පුරාවට අපි යන websites වල history එක google chrome වල store කරගන්න නිසා ත් ඔයාගේ chrome එක slow වෙනවා.ඉතින් එහෙනම් අපි clean කරමු history එක.URL එකේ මේක type කරලා history එකට යන්නකෝ chrome://history/  දැන් කරන්න තියෙන්නේ, Clear browsing data button එක click කරලා history එක clean කරන එක.මෙන්න මේ විදිහට කරන්න

Viewing History in Chrome

Deleting Browser History in Chrome

3.Disable browser extensions.

Extensions ගැන ඔයගොල්ලෝ යම් තාක් දුරට දන්නවා කියල මන් හිතනවා.Plugins වගේ තමයි මේවා.මේවා ඔයගොල්ලන්ගේ Browser එකට install කරන Additional applications කියලා කිව්වොත් තමයි හරි.ඉතින් යාලුවනේ අවශ්‍ය දේවල් විතරක් add කරගෙන අනවශ්‍ය දේවල් remove කරලා දාන්න.මොකද පිට මෙන්න මේ Extensions ඕනේ වෙනවා.මෙතනින් ඔයාගේ extensions බලාගන්න පුළුවන්

chrome://extensions/

Disable Extensions in Chrome

4,Disable hardware acceleration.

google chrome වල මෙන්න මේ Option එක disable කරලා තියන ඕනේ යාලුවනේ.google chrome settings වලට යන්නකෝ.මෙතනින් යන්නත් පුළුවන් chrome://settings

එකේ පහල තියෙනවා Show Advance Settings කියලා ක්.එකට යන්නකෝ.එකේ system යටතේ තියෙනවා Use hardware acceleration when available කියලා ක්.එක Untic කරන්න.

Disable Hardware Acceleration in Chrome

new Google Chrome :-

2.PNG

5.Delete bookmarks.

මම නම් හිතන්නේ නැහැ මේක නම් ඔයගොල්ලෝ කීයටවත් කරයි කියලා.මොකද මම වුනත් මේක කරන්නේ නැහැ.bookmarks කියන දේවල් ගොඩක් වුවමනා වෙනවා.important pages නේ අපි bookmark කරලා තියන්නේ..නමුත් කොහොමහරි යාලුවනේ ඔයගොල්ලන්ගේ bookmarks වැඩි වෙන තරමටම ඔයගොල්ලන්ගේ chrome එකත් slow වෙනවා.chrome වල performance වලට බලපෑමක් ලෙස මෙය කියන්න පුළුවන්.මෙහෙම දේකුත් කරන්න පුළුවන් යාලුවනේ සේරම bookmarks export කරලා browser එකෙන් ඒවා delete කරලා දාන්න පුළුවන් අපිට.නමුත් technically කරන්නේ නැහැ නේ කව්රුත්.දැනගන්න යාලුවනේ එකත් එක හේතුවක්.

6.Update Chrome version.

මෙන්න මේක නම් ලොකු හේතුවක්.ඔයා install කරලා තියෙන්නේ Updates නැති chrome ක් නම් කොහොමත් ඔයාගේ chrome එක slow. I mean සමහරු chrome install කරනවනේ without Internet, අන්න එතකොට older ක් නම් install කරන්නේ එක performance වලට බලපෑමක්..ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ Google Chrome Browser එකේ Update එක ගැනත් සැලකිලිමත් වෙන්නට ඕනේ යාලුවනේ.automatically Update වෙනවා,නමුත් sometimes servers අවුල් යනවා,එතකොට Update failure ක් තියෙනවා නම් ඔයා manually check කරගන්න ඕනේ Update එක.

Get Google Chrome latest version

7.Check antivirus firewall settings.

ඉතින් යාලුවනේ මන් කලින් කියපු හේතු කාරනා එක්ක මේක ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න.ඔයා install කරලා තියෙන Antivirus software එකේ status එක මොන වගේ ද? errors මොනවාහරි display කරනවද වගේ , check කරලා බලන්න ඕනේ.නිතරම Update තියෙන්න ඕනේ Antivirus software එකේ .I mean security updates

ඔන්න ඉතින් ඔයවගේ හේතු කාරනා නිසා යාලුවනේ ඔයගොල්ලන්ගේ google chrome එක slow වෙන්න පුළුවන්.ඒ වගේම තම දෙයක්.ඔයගොල්ලෝ install කරලා තියෙන operating system එකත් මේකට බලපානවා කියල මතකේ තියාගන්න.Windows 7 & Windows 10 Uneatable OS ක් අරගෙන අපි බැලුවොත් එහෙම Windows 10 OS එකක install කරලා තියෙන Google Chrome එක Fast..අන්න එහෙම දේකුත් තියෙනවා.windows XP ගත්තොත් මේ දෙකටම වඩා slow.අන්න ඒ වගේ OS platform එකත් බලපානවා කියන එක ඔයගොල්ලන්ගේ මතකයේ තියාගන්න යාලුවනේ…


 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s