How To Recover Unsaved MS Word Document

ලෝකයේ ගොඩ දෙනෙක් මොකක් හරි document ක් type කරගන්න,letter ක් වගේ type කරගන්න ගොඩක්ම භාවිතා කරන්නේ Microsoft Office Package එක නේද.ඔයගොල්ලෝ වගේම Office වලත් MS Word යොදාගෙන තමයි ඔය වැඩ ටික කරගන්නේ.

ඉතින් අපි Document එකක වැඩ කර කර ඉන්නකොට අමතක වෙලා හරි මොකක් හරි හේතුවක් නිසා කර කර ඉන්න document එක පොඩ්ඩකට pose pond කරලා ගිහින් එක පාරටම වදේ අමතක වෙලා document එක SAVE නොකර window  එක close කලොත් ආපහු මුල ඉදල type කරන්න ට සිද්ද වෙනවා නේද ? ඔයගොල්ලෝ දන්නවද සෑම මිනිත්තු 10 කට වරක්ම ඔයගොල්ලන්ගේ Word document එක auto save වන බව.අපිට ඕනේ නම් එක වෙනස් කරන්නත් පුළුවන් Options වලින්.

කොහොමහරි ඉතින් close වුණා කියමුකෝ.කොහොමද අපහු එක ගන්නේ ? විදිහක් තියෙනවා.Word Temporary files වල ඔයගොල්ලොන්ගේ document එක save වෙන්ව,Unsaved Document ක් විදිහට,.ඉතින් අපිට එක ආපහු restore කරගන්න පුළුවන්කම තියෙනවා යාලුවනේ.

“එක කොන්දේසියක් පිට,හදිස්සියෙවත් computer එක shutdown වුනොත් නම් ගන්න බැහැ.”

දැන් බලමු එක ගන්න විදිහ එහෙනම්.

MS Office 2010 above

ඔයා MS Office 2010 පාවිච්චි කරන කෙනෙක් නම්,ඔන්න ඔය වාසනාවන්තයි.එකේ inbuilt feature ක් තියෙනවා recover කරගන්න word documents.

recover-unsaved-msword-doccument.png

Step 1. MS Office Wordඑකට ගිහිලා  “File” option එක click කරන්න.
Step 2. අන්න එකෙ“Info” ගිහිල්ලා manage versions යටතේ තියෙනවා,Recover Unsaved Document කියලා ක්.එකට යන්නකෝ.
Step 3. ඔන්න දැන් පොඩි window ක් open වෙලා ඔයාගේ Unsaved ඒවා ටික පෙන්නාවි.ඔයාට ඕන එක open කරගන්නකො.
Step 4. Now වැඩේ කරලා ඉවර වෙලා සුදුසු Location එකක save කරගන්න.

MS Word is a word processing software that is widely used all around the world. It is used to everything, from letters to entire books. But a real drawback of MS Word is that people may lose unsaved work. Be it power failure, or accidental closing of MS Word window, people loose hours of work. Most people do not know but it is possible to recover unsaved MS Word document.

Office 2007 වල නම් මෙහෙම බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට.Auto Recovery option ක් එනවා.

autorecover ms word

නැත නම් යාලුවනේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් Temporary Unsaved word files store වන Location එක.

C:\Users\user account\AppData\Local\Microsoft\Office\UnsavedFiles

මෙන්න මේකේ save වෙනවා Unsaved word files සේරම.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s