Get Windows 7 Games for Windows 10

Windows 7 වල තිබුණු games ටික මතක කට්ටිය ඉන්නවා නේද ? කෝ දැන් ඒ games ටික windows 8 වලින් පසුව අවේ නැහැ නේද.ඒකට හේතුව යාලුවනේ windows 8 වල ඉදන් Microsoft ලා හදුන්වල දුන්නු Store එක නිසා.අපිට එකෙන් තමයි games & apps ගන්න වෙන්නේ.ඒ හේතුව නිසා වෙන්න ඕනේ games ටික ඉවත් කරන්නේ.ඔන්න ඉතින් කොහොමහරි මේ games ටික ආපහු ඔයාට ගන්න විදිහක් ගැන තමා අද කතා කරන්නේ.අපිට පුළුවන් මේ games ටික windows 8 වල සහ windows 10 වලත් play කරන්න මේ විදිහෙන්..

මේ games ටික නේද තිබුනේ.මේකයි කරන්න තියෙන්නේ.සේරම මෙන්න මේ exe  file එක ඇතුලේ අඩංගු වෙනවා.ඔයගොල්ලන්ට easy steps කිහිපයකින් Install  කරගන්න තියෙන්නේ.මුලින්ම එහෙනම් Download කරගෙන ඉන්නකෝ.

 

සේරම ඉතින් 146.7Mb තියෙනවා.ඊට පසුව install කරගන්නේ මෙහෙමයි.

Win7GamesForWin10-Setup.exe file එක open කරගන්නකො.

click next:-

ඔන්න ඉතින් දැන් ඔයාට පේනවා ඇති ඔයාගේ කලින් තිබුණු Windows 7 games ටික එහෙම්මම තියෙනව select වෙලා.click next

දැන් ඉතින් ඔන්න වැඩේ හරි.දැන් Start menu එකට ගිහිල්ලා බලන්නකෝ games ටික පෙන්නයි.

That’s it. Now you have games from Windows 7 in Windows 10.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s