FACEBOOK 2 Step Verification

facebook-logo-png-38369.png ඔන්න ඉතින් google ගැන කිව්වට පස්සේ මන් හිතුව Facebook එකේ මේ facility එක කොහොමද enable කරගෙන ඔයගොල්ලන්ගේ login security එක තවත් වැඩි කරගන්නේ කියලා කියල දෙන්න.ඉතින් මන් අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ නේද මේ 2 step verification එක ගැන.මතකනේ මන් ඉස්සෙල්ල පොස්ට් එකෙන් ( Google 2 step verification ) මේක ගැන explain කළා.ඒ වගේම Facebook Security post එකෙනුත් Facebook එකේ මේ facility එක ගැන කිව්වා.

Go To Facebook Security Post  

 ඉතින් Facebook එකේ මේ security option එක අදාළ වෙන්නේ FB Login Approvals යටතටයි.ඒ යටතට අයත් වන 2 step verification එක ගැන අපි දැන් enable කරගන්න විදිහ ගැන කතා කරමු.

Facebook has always been committed to both protecting our users’ account and information, as well as giving them more control over their Facebook experience.  From our User Operations team, who work to re-secure compromised accounts, to the Engineering team that designs and implements new security features like login notifications, one-time passwords, and remote session management, everyone at Facebook is working to ensure users have a safe, enjoyable experience.

Even interns like myself are tasked with big projects to help improve account security.  Instead of working on mundane tasks and simple problems, interns are given high-impact assignments that reach out to hundreds of millions users every time they use Facebook.

by-Facebook Engineering team

To turn on or manage two-factor authentication:

  1. Go to your Security and Login Settings by clicking in the top-right corner of Facebook and clicking Settings > Security and Login.
  2. Scroll down to Use two-factor authentication and click Edit
  3. Choose the authentication method you want to add and follow the on-screen instructions
  4. Click Enable once you’ve selected and turned on an authentication method

Facebook එකේ security එකට යන්න

1.PNG

එකේ security tab එකට යන්න

2.PNG

බලන්නකෝ දැන් ඔයගොල්ලන්ගේ Two-factor authentication එක ON ද OFF ද කියලා.එහෙනම් දැන් setup කරමු.click set-up

3

Click Enable.ඊට පසුව ඔයගොල්ලන්ගේ password එක type කරන්නකෝ.

ඔයාගේ mobile number එක කලින් Facebook එකේ security ක් විදිහට add කරලා තියෙනවා නම් හරි.නැත නම් එකත් ඔතනින් setup කරන්න වෙයි.setup කළා ට පසුව මෙහෙම msg ක් ලැබෙයි.

4

දැන් ඉතින් Two-factor authentication එක ON ඔයාගේ account එකේ,try කරලා බලන්න ඕනේ නේ දන් ඒක.කරන්න තියෙන්නේ මෙච්චරයි.Facebook එකෙන් logging out වෙලා අපහු Login වෙන්න බලන්නකෝ.මේ logging approval එක confirm කරගන්න ඕනේ වෙයි 1st time මේක enable කරපුවාම.

code ක් ඒවි ඔයාගේ mobile එකට.එක enter කරලා Next කරන්නකෝ.ඊට පසුව ඔයා next time login වෙනකොට code ක් ඒවි mobile එකට.

facebook-two-step-verification-otp.jpg

මේක ඔයාගේ Browser එකේ save කරලා තියාගන්න යාලුවනේ.එතකොට නිතරම code එක type කරන්න ඕනේ නැහැ password එකට පසුව…ඔන්න ඉතින් Facebook Two-factor authentication එක ගැන මන් කියලා දුන්න..ඕක තමයි කතාව.

 

facebook-logo-png-38364.png

Advertisements

2 thoughts on “FACEBOOK 2 Step Verification

  1. Bitcoin has experienced incredible increases over the last year and there will be those that will claim that the bubble is soon to end and Bitcoin crumble. Those of us still believe in the idea of an independent outside of the control of the financial establishment. We will not believe that Bitcoin is finished. We will be staying with Bitcoin and are quite confident that BTC will continue to rise more steeply than previously.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s