GOOGLE’S Two Step Verification

new-google-logo-2015.png

Two Step Verification එක මේ වෙනකොට ලෝකයේ බොහෝ පිරිසක් enable කරගෙන තියෙන feature ක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.තමන්ගේ gmail account එකට Extra Layer security ක් ලෙස මෙන්න මේක හදුන්වල දෙන්න පුළුවන්.ඉතින්ඉ ඇයි මේක ඔයාට ඕන වෙන්නේ? කොහොමද එක වැඩ කරන්නේ? ඔයාගේ gmail එක protect කරන්නේ කොහොමද මේක හරහා? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ දේවල් ගැන.

ඇයි ඔයාට මේක ඕනේ වෙනේ ?

මේක ගැන කෙටියෙන්ම කියනවා නම් ඔයාගේ email එකේ password එකට අමතරව තවත් security ක්. extra security ක්.මේක නිසා කව්රුහරි ඔයාගේ account password දැන ගත්තත් login වෙන්න බැහැ.මොකද password එක type කරපු ගමන් මෙන්න මේ වගේ login එකක් ඔයාට එනවා.

ඔන්න ඉතින් code එක type කරලා තමයි login වෙන්න වෙන්නේ එතකොට.ඔයා

  • use කරනවා නම් එකම password එක හැම site එකකටම.
  • internet එකෙන් software download කරනකොට.
  • Clicking on links in email messages

මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාගේ password එක ඉතාමත් පහසුවෙන්ම වෙන කෙනෙකුගේ අතට යන්න පුළුවන්.ඉතින් මන් කිව්වා වගේ 2 step verification ක් use කරනවා නම් ඔයාගේ account එකේ ආරක්ෂාවට ගොඩක් හොදයි යාලුවනේ.

Capture.JPG

කොහොමද මේකෙන් වැඩ කරන්නේ ?

ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙච්චරයි යාලුවනේ,යන්නකෝ ඔයගොල්ලන්ගේ google account එකට,

Go to My Account :-

1.JPG

and then click Sign-in & Security :-

2.JPG

Then select sign-in & password methods :-

3.JPG

click 2-step verification :-

4.JPG

ඔන්න දැන් තමයි වැඩේ කරන්නේ click GET START

5.JPG

එකේ දැන් වෙන්නේ යාලුවනේ මෙහෙම දෙයක්.හිතන්නකෝ ඔයා මේක enable කළා කියලා.ඊට පස්සේ ඔයාගේ mobile number එක හරහා තමයි මෙයා verification එක කරගන්නේ.mobile එකට code ක් ඒවි.එතනින් mobile එකේ  verificationඅ සිදු කරලා ඔයා ඔයාගේ account එකට login වෙන හැම වතාවකම,passwordඅ type කරලනේ වෙනදට ඔයා gmail එකට login වෙන්නේ.දැන් එහෙම නැහැ.තවත් security ක් ඔයා දන් enable කරලයි තියෙන්නේ.දැන් code ක් එනවා mobile එකට,එකත් type කරලා තමි login වෙනේ වෙන්නේ.

ඉතින් යාලුවනේ මේක වදයක් වැඩෙත් ඇති,නමුත් නැහැ.first time code එක type කරලා login වෙන්නේ.ඊට පසුව මෙයා අහනවා ඔයාගේ browser එකේ save කරගන්නද කියලා.එක save කරලා තියාගත්තම වැඩේ හරි..( දැන් කලින්  ඔයගොල්ලෝ කරගෙන ගියා වගේ ඉතුරු steps ටිකත් කරන්න.අමාරු නැහැ. )

තව පොඩි problem ක් තියෙනවා ! 

මේ code එක යන්නේ ඔයාගේ sim එකට නේ.ඉතින් පොඩ්ඩක් හරි හිතුවද mobile එක නැති උනොත් හරි ඔයා sim එක මාරු කලොත් හරි මොකද වෙන්නේ කියලා.අවුලක් නැහැ,එහෙම කරන්න කලින් ඔයාට පුළුවන් backup codes ටිකක් ගන්න අවුල වෙන්න කලින්.නැත නම් ඔයාට වෙන කාගෙහරි backup mobile number ක් දීලා තියන්න පුළුවන්.එතකොට වැඩේ හරි.අපි ඉතින් මේ දේවල් ගැනත් හිතන්න ඕනේ යාලුවනේ.

Keep sign-in simple

During sign-in, you can choose not to use 2-Step Verification again on . From then on, that computer will only ask for your password when you sign in.

You’ll still be covered, because when you or anyone else tries to sign in to your account from , 2-Step Verification will be required.


ඔන්න ඉතින් ඕක තමයි අද කතාව.ඔයගොල්ලෝ email ක් use කරනවා නම් or social networks use කරනවා නම් security ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ..

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s