What is Windows 10 Insider Preview Build

අද කතාව Windows Insider ගැන.මීට කලින් මේක ගැන ඔයගොල්ලෝ අහලත් ඇති.නමුත් වැඩි විස්තරයක් නොදන්නවා වෙන්න පුළුවන්.අද එහෙනම් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට,මන් හිතනවා මේකෙන් ඔයගොල්ලන්ට ගොඩක් හොද Windows OS එක පිලිබදව experience ක් ගන්න පුළුවන් වෙයි කියලා.මුලින්ම මන් මේක ගැන කියලා දෙන්නම් පසුව අපි මේක install කරගන්න හැටි ගැන කතා කරමු.

හොදයි එහෙනම් මම කතාව මෙහෙම පටන් ගන්නම්. Windows OS ක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා Licensing කරගන්න ඕනේ.ඒ කියන්නේ එකට මිලක් ගෙවලා තමයි පාවිච්චි කරන්න ඕනේ.( crack ගැන සදහන් කිරීම අවශ්‍ය නැහැ නේද ) කොහොමහරි Windows License ක් තියෙන අයට Microsoft ලා allow කරනවා මෙන්න මේ Windows Insider program  එක.මොකද්ද මේ,කෙටියෙන්ම කිව්වොත් මේක ගැන , , OS ක් release වෙන්න කලින් අපිට එකේ තියෙන features, latest changes බලාගන්න පුළුවන්,ඔයගොල්ලන්ට මතකද windows 10 Officially release කරන්න කලින් MS ලා Technical Preview ක් free අපිට දුන්නා,ඇයි එහෙම දුන්නේ,එකට හේතුව තමයි OS එක realese කරන්න කලින් එකේ තියෙන errors , bugs අපිට පුළුවන් ඒගොල්ලන්ට report කරන්න Feedback App එක හරහා.අන්න ඒ නිසයි Officially release කරන්න කලින් Technical Preview ක් free අපිට දුන්නේ.දැන් මම කියලා දෙන්න හදන Windows Insider program ක් ත් ,ඒ වගේ එකක්.

ඔයගොල්ලෝ දන්නවා නේ MS ලා ආපහු OS ක් realese නොකරන බව,ඒ අය updates පමණක් එවනවා කියලයි කිව්වේ,දැන් මේ කරන්නේ එක තමයි.කලින් මේ Windows Insider එක Developers ලට පමණයි භාවිතා කරන්න පුළුවන් වුනේ.දැන් අපිටත් පුළුවන්.windows 10 එකත් එක්කම තමයි මේ Windows Insider එක එන්නේ.කොහොමහරි ඔයගොල්ලෝ ,

By switching to Insider Preview builds of Windows 10 ඔයගොල්ලොන්ට පුළුවන් latest changes and features ලබාගන්න අනිත් windows users ලට කලින්,කොහොමහරි ඔයගොල්ලන්ට අලුත් errors,bugs එහෙම මේ Windows Insider preview එකෙන් බලාගන්න පුළුවන්,බයවෙන්න එපා,

සමස්තයක් වශයෙන් අපි නම් කියන්නේ නැහැ මේ Windows Insider preview එක Windows Insider preview Build එක ඔයගොල්ලන්ගේ main computer එකට install කරන්න කියලා,මොකද මේක තවමත් පරික්ෂය මට්ටමක තියෙන update ක්.ඔයගොල්ලන්ට එවන්නේ,එක use කරලා බලන්න,errors හොයාගන්න,ඒ වගේ දේවල් වලට, ඔයගොල්ලෝ වඩාත්ම හොද මේක main computer එකට නැතුව virtual machine or secondary PC එකකට දාල බලන එක.කොහොමහරි මේක ගොඩක් හොද experience ක් වෙයි ඔයගොල්ලන්ට,මොකද ගොඩක් changers තියෙනවා මේවගේ.

 

මන් කලින් ඔයගොල්ලන්ට කලින් සදහන් කළා නේ මේ Insider Preview builds වල latest features and changes තියෙනවා කියලා,නමුත් යාලුවනේ OS එක completely stable නැහැ.ඔයාට පුළුවන් මේ windows Insider කෙනෙක් වෙන්න MS account ක් හරහා,ඉතින් ඔන්න මේ Insiders ලා ට පුළුවන් errors,bugs report කරන්න.හුදෙක්ම මේ Insider Preview builds වල අවශ්‍යතාවය එයයි.OS එක realese කලාට පස්සේ bugs ආවොත් එක ලොකු ප්‍රශ්නයක් නිසා තමයි windows කට්ටිය මෙහෙම Insider Preview builds ක් එවන්නේ.ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපේ Feedback එක.

මොනවද මේ Rings ?

මෙන්න මේ Insider Preview builds වල ‘’Rings” කියලා දේකුත් තියෙනවා,අපිට පොඩි තෝරාගැනීමක් කරන්න වෙනවා Insider Preview builds කොටස් තුනකට බෙදෙනවා,ඒවා තමයි මේ Rings කියන්නේ.

  • Fast ring
  • Slow ring
  • Release Preview ring

තමයි ඒවා තුන.Fast ring කියන්නේ,එයා receive කරගන්නවා the most regular updates සහ ඒවා offer කරනවා latest software වලට.ඒවගේම මේක least tested ක් වගේම most unstable.මේක තෝරාගන්න එක නම් ගොඩක්  riskiest වෙනවා,ඊලගට තියෙන Slow ring එක නම්  more tested and stable,ඒ කියන්නේ හොද තත්වෙක තියෙනවා.නමුත් bugs නැත්තෙමත් නැහැ..දැන් ඉතින් අනිත් ඒවාට අමතරව ඔයාට තියෙන්නේ තෝරාගන්න “Release Preview” ring එක.මේකේ නම් ලොකු features හෝ updates නැහැ.ඔයාට access කරන්න පුළුවන් Basic windows updates,drivers & updates to Microsoft applications from the Windows Store.මේකේ risky එක ඉතාමත් අවම මට්ටමක තමයි තියෙන්නේ.නමුත් යාලුවනේ ඔයගොල්ලන්ට actually Microsoft ලා develop කරන ඊලග windows 10 Build / Update එක මේක හරහා නම් ලබාගන්න හැකියාවක් නැහැ. (you aren’t actually getting any access to the next build of Windows 10 Microsoft is developing )

Downgrade කරගන්න පුළුවන් ද ?

ඔයා ඔයාගේ OS එක Insider Preview build ක් හරහා Upgrade කරගන්න හදනවා නම් ඔයා කරගන්න යන ලොකුම මෝඩකම එක.මොකද මේක අපිට දෙන්නේ ඇයි කියලා මන් මුලදී සදහන් කළා නේද යාලුවනේ.කොහොමහරි ඔයාට කවදාහරි ඔයා Upgrade කරපු ඔස එක, Insider Preview build එකෙන් ඉවත් කරන්න,Leave වෙන්න එහෙමත් නැත නම් Downgrade කරගන්න හැකියාවක් ඔයාට නැහැ.ඔයා install කරපු Ring එක Stable ring එකකට Downgrade කරගන්න හැකියාවක් ඔයාට නැහැ.ඔයාට අමුතුවෙන්ම ආපහු ඔයාගේ windows 10 install කරන්න වෙනවා stable Build එකකට යනවා නම්.

This is one of the big reasons,මේක තමයි ලොකුම reason එක අපි ඔයාලට ඔයාලගේ windows 10 computers insider එකට upgrading නොකරන්න කියන්නේ.හරි අපි දැන් බලමු කොහොමද මේක install කරගන්නේ කියලා.ඊට කලින් කියන්න ඕනේ මේ වෙනකොට windows 10 insider preview builds ගොඩක් release කරලා තියෙනවා.නමුත් ඒ හැම දෙයක් ගැනම මම කියන්න යන්නේ නැහැ.latest ම preview build එක වෙන්නේ Build 16215,මේක windows mobile වලටත් එනවා,mobile වල නම් latest ම එක Build 15222.ඉතින් මන් කියන්න හැදුවේ මේ Build 16215 දැන් ඉස්සරහට එන්න තියෙන windows 10 update එක වෙන්නේ Redstone 3 නේ.එකේ code name එක වෙන්නේ windows 10 Fall creators update.ඉතින් එකට ගොඩක් සමානයි කියලා කියනවා මේ Build 16215,එකට include කරලා තියෙන සමහර features මේ Build 16215 තුල තියෙනවා.ඉතින් මන් හිතනවා මේ Build 16215 හරහා ඔයගොල්ලන්ට ඊලග windows update එකේ සුපිරිම Experience ක් අත්විදින්න පුළුවන් වෙයි කියලා.ඉතින් මන් මීට කලින් post එකක දාලා තියෙනවා windows 10 Fall creators update එකේ features කිහිපයක් පිලිබදව,ඉතින් මේ update එක තුලත් ඒවා include.ඉතින් මන් ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ.update එක එන්න කිට්ටු කරලා fully explanation ක් දෙන්නම් අපි.

What’s New in Build 16215 For PC

  • Redesigned and improved Start and Action Center with new Fluent Design which includes a few graphic tweaks and a blue color scheme.
  • Improved Microsoft Edge experience which includes the ability to pin the websites on the taskbar, opening the page in full screen by pressing the F11 key, improved PDFs, and annotations in the browser.

  • Cortana improvements which include vision intelligence in Cortana reminders, Cortana lasso, and Cortana camera roll insights.
  • Handwriting experience in Windows 10 which brings new XAML-based handwriting panel with more gestures, emoji, editing tools and more!
  • Improved pen interactions
  • Hardware keyboard improvements
  • Shell improvements and settings improvements
  • Windows update improvements

ඉතින් යාලුවනේ මේ දේවල් තමයි 16215 include වෙන්න්.ඉතින් අපි දැන් බලමුද කොහොමද මේක install කරගන්නේ කියලා.16215 ගන්න පුළුවන් වෙන්නේ ඔයා Anniversary Update එක install කරාඅ තියෙනව නම් පමණි ..මුලින්ම කියන්න ඕනේ මේක ඔයාලට install කරගන්න පුළුවන් windows update හරහා.හැබැයි එහෙම ගන්නවා නම් microsoft accout එකකින් ඔයා sign-in වෙලා තියෙන්න ඕනේ.නැත නම් ඔයාට Manually file එක  Download කරලා එක පසුව Bootable image ක් කරලා windows install කරනවා වගේ දාලා බලන්න පුළුවන්.හරි එහෙනම් දැන් බලමු Windows update මගින් කරගන්න විදිහ……………….

කොහොමද දැන් මේක install කරගන්නේ ?

  1. Go to All Settings

1

2.Update & Security

2.JPG

3.Windows Updateand choose Advanced Options

3.JPG

4.Under Get Insider Preview builds click Get started

4.JPG

5.Hit Next on the information screen

5.JPG

6.Hit Confirm on the warning

6.JPG

7.Select Restart now (don’t worry, your PC won’t install the update yet)

7.JPG

8.After the PC reboots, repeat the above steps to get back to the Get Insider Preview builds area.දැන් ආපහු අර කලින් ගිය insider preview area එකට යන්න.දැන් ඔයාට මන් අර කලින් කියපු ring එකක් තෝරාගන්න වෙනවා.අපි මෙතැනදී Fast select කළා,

8.JPG

9.After your PC reboots you could check for an OS update now (Settings > Update & security > Check for updates) දැන් ඊට පස්සේ update check කරන්න.

 

9.JPG

ටිකක් වෙලා යාවි වැඩේට,සේරම ඉවර වෙලා computer එක restart උනාට පසුව බලන්නකෝ වෙනස් වෙලා ඇති ගොඩක් දේවල්.ඉතින් යාලුවනේ ඔන්න ඕකයි අද කතාව.

මන් හිතනවා ඔයගොල්ලෝ මේ පිළිබද ගොඩක් දේවල් දගගන්න ති කියලා.අනිත් යටත් කියල දෙන්න.මතක්ක තියාගන්න මේක main computer එකට install කරන්න එපා.හේතු කාරනා මන් පැහැදිලි කළා නේ.එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා

අපි KN TECH

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s