What is Bitcoin

ඔන්න ඔයගොල්ලෝ බලාගෙන හිටිය පොස්ට් එක.එන්න ටිකක් late උනා.කෙටියෙන්ම කියනවා නම් bitcoin කියන්නේ Digital currency ක්. ඒ කියන්නේ මේක භාවිතා වන්නේ අන්තර්ජාලය හරහා.අන්තර්ජාලය හරහා තමයි Bitcoin ගනුදෙනු සිදු වන්නේ.මේවා නිර්මාණය වෙන්නේ Electronically.කිසිම පුද්ගලයෙකුගේ හෝ ආයතනයක සම්බන්ධයක් නැහැ.මේ දවස් වල කාගේත් කතාබහට ලක්වෙන දෙයක් තමයි මේක.ඉතින් මම හිතුවා මන් දන්නා කියන දේවල් ඔයගොල්ලන්ටත් දෙන්න,මේකට යාලුවනේ cryptocurrency … Continue reading What is Bitcoin

Advertisements