Intel Core i9 X-series Desktop Processor

සුබ දවසක් වේවා geek යාළුවො හැමෝටම ඔන්න ඉතින් අදත් වෙනද වගේම අලුත් දෙයක් අරගෙන ආවේ.Intel සමාගම හදුන්වා දුන් Core i9 desktop processor එක ගැන අද කතාව. දැනට ලෝකයේ desktop processors නිෂ්පාදනය කරන සමාගමක් වන Intel සමාගම පසුගිය මස 30 වැනිදා තමයි මේ processor එක ගැන Presentation ක් කලේ.ඉතින් ඔයගොල්ලෝ දැනගෙන හිටියේ Intel Core i7 Processor [...]

Advertisements