Windows 10 Fall Creators Update

Microsoft’s developer conference එකේදී සාකච්චා වුණු දෙයක් තමයි මේ.එකේදී කතාබහට ලක්වෙලා තියෙනවා මේ Windows 10 Fall Creators Update එක පිලිබදව.ඇයි මේකට Fall Creators Update කියන්නේ ? මන් නම් හිතන විදිහට Microsoft’s ලා ඒගොල්ලන්ගේ next major update එක Fall Creators Update ලෙස නම් කරන්න හේතුව,ලගදී ආපු Creators Update එක විවිධ errors හටගත් නිසා වෙන්නත් පුළුවන්..bugs Fix වුනා නමුත් Creators Update එක install කරපු, Creators Update එකට Upgrade කරපු ගොඩක් Users ලා නැවතත් windows 10 anniversary update එකට windows 10 OS එක Roll-Out කරගන්න වුන.ඉතින් මේ නිසා වෙන්න ඇති next major update එක Fall Creators Update ලෙස Version name ක් දෙන්න ඇත්තේ.කොහොමහරි මේ අවුරුද්දට තව update ක් එනවා කියලා කලින්ම මේගොල්ලෝ කිව.නමුත් එකේ නමක් කිව්වේ නැහැ,

Microsoft’s ලා announces කරලා තියෙන විදිහට මේක එන්නේ මේ අවුරුද්දේ September වල.එකටත් ඉතින් Code Name ක් තියෙනවා.Redstone 3.ඔයගොල්ලන්ට මතක ඇති මන් කලින් Creators Update Review එක කරනකොට කිව්වා මේක ගැන.Microsoft’s ලා එක අවුරුද්දකට updates දෙකක් release කරනවා කියලා තමයි අන්තර්ජාල වාර්තා අනුව.

Capture

computers වලට විතරක් නෙමෙයිනේ මේ Creators Update එක ආවේ.Mobile devices වලටත් මේ Fall Creators Update එක එනවා කියලා කියනවා.

තව මෙන්න මෙහෙම features ටිකකුත් announced කරලා තියෙනවා Windows 10 Fall Creators Update එකට,

  • One-Drive placeholders
  • A new major app
  • Pick Up Where You Left Off
  • Timeline

තව දෙයක් තමයි මේ new update එකට මේගොල්ලෝ  Fluent Design system කියලා ක් add කරලා තියෙනවා.හරියට Google’s Material Design එක වගේ.ඔයගොල්ලන්ට මතක ඇති කලින් අපු Creators Update එක focus කලේ 3D වලට.දැන් එන්න තියෙන update එක තවත් වැඩි දියුණු කරලා මේකර මේගොල්ලෝ add කරලා තියෙනවා Material Design කරන්න පුළුවන් system ක්.හරියට 3D Objects designing වගේ දෙයක්..මේක design language ක්.that will work well across devices.

The overall design principle here was to create a design language that looks light, features layers and depth and animations, as well as materials. Because of this support for materials, Fluent will also bring back some of the translucency that Windows apps lost in recent iterations of the operating system

මෙන්න මේ වගේ දෙයක්.

ඉතින් යාලුවනේ ඔන්න ඔය වගේ දේවල් ගොඩක් එක්ක ඊලග Windows 10 Major Update එක එන්නේ.තවත් දේවල් ගොඩක් කියලා දෙන්නම් OS එක release වෙන්න කිට්ටුව.කලින් windows 10 Creators Update එකේ Review එක කළා වගේ,Fall Creators Updateඑක ගැනත් Full Review ක් දෙන්නම්.මෙතැනදී Microsoft Announcement එක ගැන කිව්වා විතරනේ.Fall Creators Updateඑක ගැන කියන්නම් එන්න කිට්ටු වෙලා.

එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.මේ Image එකත් මතක තියාගන්න.Fall Creators Update  එකට නිර්මාණය කරපු image එක.

windows-10-fall-creators-update.png

 

ENGLISH Edition

Windows 10 FALL Creators update

It’s day two of Microsoft’s Build 2017 developer conference, and at today’s keynote, the firm talked about the next feature update to Windows 10, which was previously only known as Redstone 3. As a follow-up to the Creators Update, and since it’s slated to arrive in the fall, it will be known as the Windows 10 Fall Creators Update.

Indeed, Microsoft previously said that the next feature update for the OS would arrive in September; however, the firm would not comment on such a specific timeframe at Build. If it does stick to that schedule, that would mean that the update will arrive in the final week of the month, as the autumn season begins on September 22.

Version name Codename Version number Build number Release
Windows 10 Threshold 1507 10240 July 2015
November Update Threshold 2 1511 10586 November 2015
Anniversary Update Redstone 1607 14393 August 2016
Creators Update Redstone 2 1703 15063 April 2017
Fall Creators Update Redstone 3 1709? September 2017?

Microsoft also said that Windows 10 Mobile will receive the Fall Creators Update, although it didn’t elaborate on any specifics, such as if that version of the update will actually be Redstone 3, or if it will be one of the ‘feature2’ builds that Insiders have been seeing.

There are going to be quite a few new features in the update. One-Drive placeholders are returning, but under the name of Files On-Demand. There’s also an all-new Fluid Design Language, which was previously known as Project NEON, and we’ve already been seeing a lot of it in first-party apps. And then there are features like Clipboard and ‘pick up where you left off’, which are meant to provide continuity between devices.

Thank you :- www.neowin.net

 

Advertisements

2 thoughts on “Windows 10 Fall Creators Update

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s