ExtraTORRENT Website Has been SHUTDOWN

ලෝකයේ දෙවෙනි විශාලතම Torrent site ක් වන ExtraTorrent site එක අද දින සිට නවතාලීමට එහි කාර්යමණ්ඩලය තීරණය කරලා තියෙනවා.ලෝක ප්‍රසිද්ධ Torrent Site එකක් සහ Torrent Tracker එකක් ලෙස ක්‍රියාත්මක වූ “ExtraTorrent” අද සිට නොමැත.මිලියන ගණනක user ලා Movies , TV Shows , Music Albums , Ebooks, Games ඉක්මනින් Download කර ගත්  ExtraTorrent site එක අද දින සිට permanently shutdown කර ඇත.

ඉතින් අපිට විතරක් නෙමේ ලෝකයේ Torrent use කරන හැමෝටම මේක පාඩුවක්.දිනකට පාරිභෝගිකයන් මිලියන ගණනක් රදවාගැනීමට සමත් වූ ExtraTorrent, විශාලත්වයෙන් දෙවෙනි වූයේ Pirate-Bay ටොරෙන්ට් අඩවියට පමණි,,

ExtraTorrent නික්ම යාමට එහි හිමිකරු නිශ්චිත හේතුවක් දක්වා නොතිබුනත් ඔහු පවසා තියෙන්නේ

It’s time we say goodbye.”

යනුවෙනි.

ExtraTorrent එකට විවිධ රටවල් වලින් නිරන්තරයෙන් විවිධ පැමිණිලි එල්ල උනා.ඒ නිසා ඔයගොල්ලන්ට සමහර දවස් වලට ExtraTorrent site එකට log වෙන්න බැරිවෙන්නත් ඇති,මට නම් නිතරම වගේ තිබුන.දැන් ඉතින් කොහොම වෙතත් site එක shutdown.ඉතින් මේගොල්ලෝ මෙහෙම කියනවා site එකට ගියාම

rrrrrrrrrrrr.JPG

 

සේ නමුත්, KickassTorrents, Pirate Bay, Torrentz..eu වැනි වෙබ් අඩවි නීතිය හමුවට යාමෙන් පසුව වුවද අඛණ්ඩව තම සේවය ඒ ආකාරයෙන්ම අප හට ලබාදුන් Extratorrent ට අපගේ හද බැති ගෞරවය.







 

ENGLISH EDITION

In an unexpected move, the popular torrent website which goes by the name Extratorrent has shut down. The website was suffering from downtime errors since the last few days, it now displays the following message which warns users about imposters and Extratorrent clones that might appear in the coming future.

“ExtraTorrent with all mirrors goes offline.. We permanently erase all data. Stay away from fake ExtraTorrent websites and clones.”

rrrrrrrrrrrr

There is no security agency involved in the termination, like in the case of KickAss Torrents. It’s evident from the message that the operators of Extratorrent aren’t planning a comeback in the future.

An Extratorrent operator SaM confirmed the decision to TorrentFreak. He also confirmed that the Extratorrent’s release group ETRG will also be saying goodbye to the torrent community. “Ettv and Ethd could remain operational if they get enough donations to sustain the expenses and if they people handling it ready to keep going,” he told TF.

THaNK YoU :-  fossbytes.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s