Cyberattack Hits Nearly 100 Countries With ‘Wanna Decryptor’

මේ දිනවල ලොවපුරා කව්රුත් කතාබහ කරන Cyber attack එක ගැන ඔයගොල්ලන් දැනුවත් කරන්න මන් හිතුවා.ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති Hacker වරුන් විසින් ලොව පුරා පතුරවා  තිබෙන ransomware virus එක පිලිබදව.පසුගිය සෙනසුරාදා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ.මේක හදුන්වා දී තියෙන්නේ Wanna Cry නැතිනම් Wanna Decryptor ලෙස.

E-mail මගින් තමයි මේක ලොව පුරා ව්‍යාප්ත කරලා තියෙන්නේ.ඉතින් මේ virus file එක මොකද්ද කියලා බැලුව විගසම මේක Infect වෙනවා.ඔයාගේ database එක පිටතට යනවා.ඒ කියන්නේ hacker වරුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා.ඔයාට කිසිම විදිහකින් access කරන්න බැරි වෙනවා.hacker වරුන් ඔයාට මේක ආපහු ලබා දෙනවා නම් ඒ අයට මුදල් ගෙවන්න වෙනවා.එකත් ගෙවන්න වෙන්නේ Bitcoin වලින්.ransomware ගණයට අයත් වන virus වල ස්වභාවය මෙයයි./ නමුත් ඔයා මුදල් ගෙව්වත් ආපහු සැරයක් ඔයාට attack කරන්න පුළුවන්.ඒ නිසා එකට ගත යුතු පියවර ගැන අද අපි කතා කරමු.එත් සමගම මේ Cyber attack එක ගැනත් වැඩි විස්තර බලමු.

Microsoft computers වල ඇති දුර්වලතාවයක් සැලකිල්ලට ගෙන තමයි මේ attack එක සිදු කරලා තියෙන්නේ.MS ලා කියන විදිහට ඒ අයගේ OS Update කරලා තියෙනවා නම් මේ attack එකට හසුවන්නේ නැහැ ලු.එකට Microsoft ලා මාර්තු මාසයේ එවන ලද patch එක වලංගු වෙනවලු.නමුත් බොහෝ දෙනෙක් තම computers නිසි ලෙස updates නොකිරීම නිසා මේ attack එකට ලක් වෙන්න පුළුවන්.

දැනට තක්සේරු කරන ලද වාර්තා අනුව ලෝකයේ තිබෙන Hospitals, schools, companies and governments මේ attack එකට හසු වෙලා තිබෙනවා.රටවල් 100 පමණ මේ ransomware attack එකට හසු වෙලා තියෙනවා කියලා තමයි ආරංචි.

තවමත් මේ worldwide attack එකේ වගකීම කව්රුවත් බාර අරගෙන නැහැ. පසුගිය අවුරුද්දේ National Security Agency එකේ hacking tools Leaked වීම නිසා මේ attack එක සිදු වෙලා තියෙන්නේ.Antivirus Provider කෙනෙකු වන Avast reported කරන විදිහට computers 100,000 කට මේ වන විට මේ malware එක infected වෙලා.මේක “WanaCrypt0r 2.0,” ලෙස හදුන්වා දෙනු ලබන අතර detected වෙලා තියෙනවා රටවල් 100 ක්.(with Russia, Ukraine and Taiwan the top targets.)

Map

US වල windows based computers වලට තමයි මේ attack එක කරලා තියෙන්නේ.තවත් 20 British hospitals and major companies,FedEx and Spain’s largest telecom,යන මේවට පසුගිය සිකුරාදා දින virus attack එකේ බලපෑම එල්ල වී තිබෙනවා.British public health organizations 48 පමණ මේ attack එකට හසු වී තිබෙනවා.ඉතින් කිසිම තොරතුරක් නැති ,,වුවද අන්තර්ජාල වාර්තා අනුව Shadow Brokers යන Hacker වරුන් විසින් මේක කරලා තියෙනවා කියලත් ආරංචි මාර්ග තියෙනවා.

Germany railway stations වල customer information screens වලටත් මේ attack එක සිදු වෙලා තියෙනවා.බලන්නකෝ මේක දිහා.කිසිම info ක් පෙන්වන්න බැරි විදිහට ඒ අයගේ WanaCrypt0r 2.0,display වෙනවා.

Hospitals වලට මේ attack එක එල්ල කරපු නිසා Doctors ලා ට patient data access කරන්න බැහැ.Operations කරන්න බැහැ.operations and medical appointments සේරම cancel කරන්න සිද්ද වෙලා….

Who else has been affected by the attack?

  • සමහර වාර්තා වලට අනුව,අනෙකුත් රටවල් වලට වඩා Russia වලට මේ බලපෑම එල්ල වෙලා තියෙනවා.Banks, the state-owned railways and a mobile phone network වලටත් මේ attack එක එල්ල වෙලා තියෙනවා අන්තර්ජාල වාර්තා අනුව.
  • Russia වල interior ministry කියන විදිහට ඒ අයගේ computers 1,000 පමණ මේ ransomware virus එක infected වෙලා.
  • Germany වල federal railway operator කියන විදිහට,ඒ අයගේ electronic boards වලටද මේ බලපෑම එල්ල වෙලා තියෙනවලු.
  • France වල carmaker කෙනෙකු වන Renault එයාගේ sites වල production සේරම නවත්වා තිබෙනවා,මේ ransomware එක නිසා.
  • US වල delivery company ක් වන FedEx company එකටත් මේකේ බලපෑම එල්ල වෙලා.
  • China වල Schools, සහ Indonesia වල hospital and South Korea යන රටවල් වලට මේකේ දැඩි බලපෑම තියෙන බව තමයි ආරංචි.

ransomware ග්‍රනයට පත් වූ computers යලි යතා තත්වයට පත් කරගැනීමට නම් $300 ක කප්පම් මුදලක් hacker වරුන් ඉල්ලනවා.මේ april මස NSA එකට අයත් cyber ආයුධ සොරා ගෙන ඇති බව වාර්තා වෙනවා.අන්න ඒවා යොදා ගනිමින් windows base computers වලට ඇතුළු වෙලා තියෙනවා.USA එම cyber ආයුධ භාවිතා කර ඇත්තේ,ත්‍රස්තවාදීන් භාවිතා කරන computers වලට ඇතුළු වීමටයි.ඉතින් ඒවා වැරදි පුද්ගලයින් අතට පත් වීම නිසා මේ වගේ විශාල හානියක් සිදු වී තිබෙනවා.මොවුන්ව අල්වා ගැනීමට නොහැකි වනු ඇත,නමුත් මොවුන් කප්පම් මුදල් ගනුයේ BitCoins මගින් නිසා එය තරමක් අපහසුය.

The best way to Protect yourself against Ransomware ( මේකෙන් බේරිලා ඉන්න නම් මොනවද කරන්න ඕනේ ? )

  • Don t open attachments or Links in Unsolicited emails. 
  • Keep your computer software patches Up-To date. 
  • Keep a copy of all your Important files on a External Drive.
  • Use a Antivirus Software.

 

 

A new ransomware attack is currently rocking computers in in more than 70 countries around the world, but the vast majority of Windows users should be protected. A Microsoft spokesperson speaking to Sky News has confirmed that customers who have Windows Updates enabled and are running “free antivirus software” (e.g. Windows Defender) should be protected.

 

 

 

 

4 thoughts on “Cyberattack Hits Nearly 100 Countries With ‘Wanna Decryptor’

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.