Test Your Pendrive Speed

Pendrivers හැමෝම වගේ use කරනවා නේද.ඉතින් ඕවා USB- 2.0,3.0 අලුතින්ම ආපු 3.1 වෙන්නත් පුළුවන් speed එක.ඉතින් අපි කොහොමද ඕවගේ speed එක හරියටම calculation කරන්නේ.

calculation කරන්න පුළුවන් software ක් ගැන තමයි අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ.මේකේ නම USB Flash benchmark. මේකෙන් අපිට පුළුවන් අපේ USB flash drivers වල speedඅ test කරගන්න.ඔයගොල්ලන්ගේ USB flash drive එක මොන vendor ගේ උනත් මේ tool එක හරහා speed එක test කරගන්න පුළුවන්කම තියෙනවා.

මෙන්න තියෙනවා software එක image ක්.මුලින්ම කරන්න තියෙන්නේ මෙහෙමයි.

  • මෙතන Download click කරලා software එක දාගන්නකෝ. 35.0Kb ක ZIP file ක් තියෙන්නේ.
  • දැන් plug කරන්න ඔයාගේ pendrive එක.ඊට පසුව  benchmark application එක run කරන්න.
  • ඊට පසුව usb flash drive letter එක තෝරන්න.
  • results එක එනකල් චුට්ටක් ඉන්න,ඕකට ටික වෙලාවක් යනවා.

www

මේ software එක portable විදිහට වැඩ කරන නිසා පහසුයි.install කර කර ඉන්න දෙයක් නැහැ නේ.මෙන්න මේ වගේ result ක් බලාගන්න පුළුවන්.

results.JPG

ඔයගොල්ලන්ගේ device එක සේරම details මේකෙන් බලාගන්න ත් පුළුවන්කමක් තියෙනවා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s