How To Disable Ads on BitTorrent Free Version

Bit Torrent / U torrent පිලිබදව දන්නවනේ හැමෝම වගේ.අපිට torrent download කරගන්න තියෙන software එක නේ මේ.ඉතින් මන් අද කියලා දෙන්න ආවේ මේ දෙකේ pop-up වන Ads remover කරලා දාන හැටි කරන්නේ කොහොමද කියල.Bit Torrent / U torrent වල මේ විදිහට එක එක Ads දකින්න පුළුවන්නේ ඔයගොල්ලන්ට.ඉතින් මේක මහා කරදරයක්.

එහෙනම් අපි මේක ඉවත් කරගන්න හැටි ගැන බලමු.

How To Steps:

Step 1 : Open BitTorrent on your PC

මේ path එකට යන්න.

Step 2 : Now from the menu, Navigate to Options > Preferences.

මෙන්න මේ වගේ.

Step 3: In the Preferences Window choose Advanced

දැන් Advance click කරන්න.මේ වගේ,

ඔන්න දැන් තමයි වැඩේ කරන්න තියෙන්නේ ඔතන තියෙනවා නේද Filter box ක්.අපිට parameters වගයක් තියෙනවා search කරලා හොයාගෙන ඒ එක එක parameters value එක false කරන්න ඕනේ.මෙන්න මේ වගේ.

මෙන්න තියෙනවා parameters ටික.ඔය ටික හොයලා false දාලා OK කරන්න.

offers.left_rail_offer_enabled
gui.show_plus_upsell
offers.sponsored_torrent_offer_enabled
bt.enable_pulse
gui.show_notorrents_node

ඊට පස්සේ ඔයගොල්ලන්ගේ Bittorrent software එක restart කරලා බලන්නෝ Ads එනවද කියලා.නැහැ එහෙම එන්න විදිහක් නැහැ.මේ වගේ.


 

BitTorrent-Free-Download.pngutorrent-logo.jpg

Advertisements

One thought on “How To Disable Ads on BitTorrent Free Version

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s