Programs Not Responding In Windows 10/8/7

ඔයාලගේ windows computer එකත් සමග වැඩ කරන විට සමහර software open කරන්න හදනකොට විටින් විට Program has stopped working or responding ලෙස error message ක් ඇවිල්ලා ඒ program එක close කරන්න වෙලා තියෙනවද ? ගොඩක් දුරට ඔව්.

Programs not responding or Program has stopped working or responding

IC292438.gif

මන් කිව්වේ මෙන්න මේ විදිහට.අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේක ගැන.මේකට  troubleshooting options එහෙම විවිධාකාරයෙන් තියෙනවා.එහෙනම් බලමු මොකද්ද මේක කියලා.

programs-not-responding-windows-10.png

Programs not responding in Windows

ඇත්තටම මේකෙදි වෙන්නේ windows සමග යම් program එකක ට ක්‍රියා කරන්න බැරි වීම,ඒ කියන්නේ එකට ඒ අදාළ කරන software එකේ හෝ අදාළ windows එකේ problem ක් නිසා සිදු විය හැකි දෙයක්.හරි අපි බලමුකෝ මේක වෙන්න හේතු මොනවද කියලා.එතකොට ඔයගොල්ලන්ට Idea ක් ගන්න පුළුවන් මේ මේ හේතු නිසා තමයි මේ error එක දෙන්නේ කියලා.

program-not_responding.gif

The probable cause for this are:

  • ඔයා open කරගන්න හදන software එක windows platform එක මත රදා පැවතීමට computer resources available නොමැති නිසා.ඒ කියන්නේ software එකට අදාළ system requirements නොමැති වීම.
  • ඔයාගේ computer එකට malware infected වෙලා නම්
  • ඔයා open කරගන්න හදන software එක තවත් software එකක් සමග Conflict විමක් සිදු වෙනවා නම්.
  • ඔයාගේ operating system version එකත් සමග Incompatibility නම්,
  • ඔයාගේ computer එකේ registry entries යම් කිසි හෙයිකින් corrupted විමක් සිදු වෙලා නම්,
  • ඔයා open කරගන්න හදන software එක ඔයාගේ PC එකේ hardware resources වැඩිපුර යොදා ගැනීමකදී,ඒ කියන්නේ එතකොට performance අඩු වෙලා not responding error එක එන්න පුළුවන්.

F168XROIKPS6JDM.MEDIUM.jpg

එහෙනම් අපි දැන් බලමු මේකට අපිට resolve කරගන්න පුළුවන් පියවරයන්.

  • task-manager ගිහින් program process එක kill කරන්න පුළුවන්.
  • ඔයාගේ antivirus software එකෙන් PC එක full scan කරලා බලන්න malware infected වෙලා ද කියලා.
  • Relaunch කරලා බලන්න ඔයා open කරගන්න හදන software එක වැඩ ද කිඅලා.
  • ඔයාගේ computer එක Restart කරලා බලන්න 
  • windows safe mode ගිහින් software එක run කරලා බලන්නත් පුළුවන්
  • software එක Reinstall කරලා බලන්න.
  • graphic performance කරන hardware accelerator එක disable කරලා බලන්න. Click ( hardware graphics acceleration )
  • ඔයාගේ RAM එක  increase කරලා බලන්න.
  • Control panel වල තියෙන  Troubleshooter එක use කරලා program  Troubleshooter ක් කරලා බලන්න පුළුවන් ඇදලා කරන software එක add කරලා දීලා.

 

1

222

අහ්හ් තව දෙයක් Disk clean UP ,uninstall unwanted programs,වැඩේ දේවලුත් කරලා බලන්න පුළුවන් යාලුවනේ.තව ක්  Program & System Maintenance Troubleshooters එක CMD එක හරහා ගන්න මේ විදිහට.

msdt.exe /id PerformanceDiagnostic

This troubleshooter helps the user adjust settings to improve operating system speed and performance,

එහෙනම් යාලුවනේ ඔයගොල්ලන්ට පොඩි හරි අදහසක් මේ සම්බන්ධව එන්න ඇති කියලා මන් හිතනවා..ඔයගොල්ලන්ට තවත් මේක ගැන හොයලා බලන්න ඕන නම් මේ ලින්ක් එකට යන්න.

 

read-more-for-better-english.gif


windows.jpg

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s