Microsoft Releases KB4016240 Update to Fix Several Issues In Windows 10 Creators Update

මේ වන විට Microsoft ලා විසින් released කරලා තියෙනවා Creators Update එකට අදාළ වන updates 3ක්.ඒවායින් KB4016240 (Build 15063.250) යන update එක තමයි latest ම එක.ඔයගොල්ලන්ට මතක ද මන් කිව්වා Creators Update එක නිසා සමහර users ලා ට ඒගොල්ලෝ නොහිතපු errors ඇවිල්ලා තියෙනවා කියලා,Microsoft ලා කියන විදිහට නම් මේ අලුත් update එකෙන් ඒ errors බොහෝ දුරට resolve වන බව තමයි අන්තර්ජාල වාර්තා කරන්නේ.

KB4016240 (Build 15063.250)

මේක  non-security update ක්.මේකට new operating system features කිසිම දෙයක් අඩංගු නැහැ.OS එකේ errors වලට patch එකක් මේක.ඔයගොල්ලන්ට මතක ඇති මන් කිව්වා creators update එකට OS එක Upgrade or clean Installation එක කලාට පසුව/පෙර ආපු errors. memory leak,Internet Explorer failed to save JavaScript files,WiFi & Internet connectivity down,system language problem, වගේ errors එන්න ගත්තනේ.ඉතින් යාලුවනේ මේ KB4016240 update එක මේ errors වලට විසදුමක් විදිහට MS ලා released කරලා තියෙන්නේ.

  • Addressed issue where VMs might experience loss in network connectivity while provisioning IP addresses. 
  • Addressed issue that does not initiate a remote ring on the device when Remote Ring Configuration Service Provider (CSP) is used.
  • Addressed issue where a memory leak occurs in Internet Explorer when hosting pages containing nested framesets that load cross-domain content.
  • Addressed issue where Internet Explorer 11 does not save JavaScript files when exporting to an MHT file.
  • Addressed issue that causes users to get logged out from Web applications intermittently.
  • Addressed issue with a very dim internal monitor that may occur when booting with the external monitor only and then switching to the built-in panel only.
  • Addressed issue where running Win32 Direct3D applications or games in full-screen exclusive mode causes the system to become unresponsive when resuming from Connected Standby.
  • Addressed issue where when upgrading to Windows 10, version 1703, with the system language set to Chinese, the progress page displays geometric shapes instead of the correct localized strings.
  • Addressed issue that prevents the lock screen from being disabled using Group Policy on Professional SKUs.
  • Addressed issue in Windows Forms configuration options, which causes antivirus applications to stop working at startup.
  • Addressed additional issues with compatibility, Internet Explorer, and Microsoft Edge. 

මෙන්න මේ Key changes,include කරලා තියෙනවා මේ KB4016240 එකට.ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර updates නිසාත් නොයෙකුත් OS ප්‍රශ්න එනවා.නමුත්  Microsoft is not currently aware of any issues with this update

How to get this update ?

ඔයගොල්ලන්ට පුළුවන් මේ update එක  automatically windows update එක මගින් ගන්නත්.stand-alone package එකක් විදිහට,ඒ කියන්නේ manually ගන්නත් පුළුවන්.msi file ක් install කරන්න තියෙන්නේ. stand-alone විදිහට ගන්න මන් කියල දෙන්න හදන්නේ.ඔයගොල්ලන්ට යන්න වෙනවා  Microsoft Update Catalog website එකට,

click2.gif

 

එකට ගියාම මෙහෙම update files දෙකක් පෙන්වයි.එකේ පළමු එක 32 bit තියෙන අයට,දෙවෙනි එක 64 bit තියෙන අයට.

(the package size for the x86 version is 215 MB and the package size for the x64 version is 341 MB)

update.JPG

දැන් ඕක download කලාට පසුව ඒ file එක open කරගන්නකො.ඊට පසුව update එක install කරලා ඔයාගේ PC එක restart කරගන්න.

1 (1).PNG

2 (1).PNG

හරි එහෙනම්, ඔයගොල්ලෝ තව දෙයක් ඉගෙන ගත්තා නේද යාලුවනේ.MS updates අපිට stand-alone package ක් විදිහට ගන්නත් පුළුවන්.ඒ site එකට ගිහිල්ලා ඔයාට අදාළ කරන update file එක search කරලා Download කරගන්න පුළුවන්.

8ofyvrj6bz

TaglineLetsGo.png

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s