Windows 10 Creators Update reported issues

Windows 10 creators Update එක April 11 release කරලා මාසයක් වත් යන්න කලින් ඔන්න errors එන්න පටන් අරගෙන.මන් කලින් කිව්වා මතක ඇති WiFi error ක් ගැන.එක නම් යාලුවනේ සාර්ථක ලෙස resolve කරගත්තා.අද මන් පැහැදිලි කරලා දෙන්න හදන්නේ Windows 10 creators Update එක use කරන users ලා අන්තර්ජාලයට වාර්තා කරලා තියෙන Windows 10 creators Update issues ටිකක්.ඉතින් ගොඩක් ඒවාට නම් solutions තවමත් නැහැ.solutions ලැබුණු විගසම ඔයොල්ලන්ට Update කරන්නම් අපි.දැන් එහෙනම් creators Update issues ටික බලමු.

  • Black screen issues : – ඔයා windows 10 Creators update එකට OS එක Upgrade කරන  අතරතුරේදී මේ black screen එක එන්න පුළුවන්.ඔයාගේ PC එක කිසිම දෙයක් වෙන්නේ නැතුව Black screen නම් ඒක මේ Creators Update එක නිසා සිදු වූ දෙයක්.ඔයා Upgrade එක දාන්න කලින් connect කරලා තියෙන peripherals disconnect කරලා වැඩේ කරන්න අමතක කරන්න එපා

 

  • Dolby Digital Live and DTS Interactive won’t work :- ගොඩක් users ලා report කරනවා Creators Update එකෙන් පස්සේ Dolby Digital Live and DTS Interactive අතර compatibility issue ක් එනවා කියලා,ඉතින් ගොඩක් අය rolled back කරනවා windows 10 Anniversary Update එකට.මොකද එකට හේතුව වෙන්නේ Realtek High Definition Audio driver එක Dolby Digital Live and DTS Surround එකට. accept කරන්නේ නැහැ.මෙතෙක් වෙනකල් එකට විසදුමක් නැහැ කියලයි අන්තර්ජාල වාර්තා අනුව නම්..

 

  • Computer memory is full after the upgrade :- අනිත් කතාව නම් ගොඩක් අය කියනවා Creators Update එකට windows 10 Upgrade කලාට පසුව memory is full කියලා,ඒ අයගේ computers freeze වෙනව කියලා තමයි අන්තර්ජාල වාර්තා අනුව.ඉතින් ගොඩක් දෙනා roll back කරනවා.

 

  • Creators Update error 0x80070070 :- ප්‍රමාණවත් තරම් space එක තිබියදීත්,සමහරක් users ලා ට windows 10 Creators Update වලට OS එක Upgrade කරගන්න බැහැ ලු.මොකද දන්නවද සමහරු Update Assistant හරහා Creators update එක දාන්න යනවා,ඉතින් Update Assistant says there isn’t enough disk space available/ Update Assistant tool එකෙන් කියනවා ඔයාගේ space එක මදි කියලා.space එක තිබියදීත් සමහරුන්ට එහෙම කියන්නේ ඇයි කියලා තමයි මටත් තියෙන ප්‍රශ්නේ.අන්තර්ජාල වාර්තා තමයි ඉතින්.සමහර වෙලාවට tools වලට (fails to read) ඒ ඔල්ලන්ට read කරගන්න බැහැ space එක. ( Creators Update error 0x80070070 not enough disc space I have over 182gb open )

 

  • Microsoft Edge is unresponsive or freezes :- සමහරක් users ලා කියනවා Creators Update එක install කලාට පසුව Edge එක (unresponsive) කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියලා.ඒ ගොල්ලන්ට දැකගන්නට බැහැ favorites sites and save කරගත්තු දේවල්.Edge Browser එක fully freeze වෙනවලු.

 

  • Creators Update breaks Internet connection :- මෙන්න මේ අවුල ගැන නම් මන් මගේ BLOG එකේ දාලා ඇති.resolve කරගන්න විදිහත් දාලා ඇති,https://kntechpower.wordpress.com/2017/04/24/wifi-issues-with-creators-update/ OS එක Upgrade කරනකොට තමයි ගොඩක් දෙනෙක්ට මේ Creators update එකේ bugs/errors එන්න අරන් තියෙන්නේ.

 

  • Startup shortcuts won’t run :- Creators update එක install කලාට පස්සේ Startup shortcuts වැඩ කරන්නේ නැද්ද ? resolve කරගන්න තවම විදිහක් නම් නැහැ.බලමුකෝ updates වලින් bugs හරියන්න ඕනේ.ටික දවසක් ඉවසන්නකෝ,ආඋ අලුතමනේ Creators update එක.

 

  • Apps close after launch :- මන් නම් කියන්නේ මේ error එක windows 8.1 වලටත් ආවා. owershell commands හරහා එක නම් resolve කරගත්තා.මෙහෙම වෙන්නත් එක එක හේතු තිබුනා.ඔයගොල්ලෝ sign-in වෙලා තියෙන account එක අවුලක් නිසා,ඔයගොල්ලෝ use කරන්නේ Original OS ක් ඔවන නිසා වගේ හේතු නිසා ඔයිට කලින් windows 8.1 වල ඕක හැදුවා.නමුත් මෙන්න 10 එකටත් එනවා කියලා තමයි අන්තර්ජාල වාර්තා අනුව.windows 10 creators update එකට OS එක Ugrade කරපු අයට තමයි ගොඩක්ම මේ ලෙඩේ තියෙන්නේ.
  • User data won’t sync :-
ඔන්න ඉතින් මේ වගේ ලෙඩ ඇවිල්ලා තියෙනවා creators update එකට OS එක Upgrade කලාම.ඉතින් අපි බලමු මේවට ඉස්සරහට එන Solutions මොනවද කියලා.අද ඔයගොල්ලන්ට කියලා දුන්නු දේවල් ඔයගොල්ලෝ දැනගත්තා වගේම අනිත් අයටත් කියලා දෙන්න.මගේ post ඉතින් පොඩ්ඩක් වගේ දිගයි.එකෙන් මන් බලාපොරොත්තු වෙන්නේ කිසිම හිඩැසක් අවුලක් නැතුව හැමෝටම තේරෙන විදිහට මන් දන්නා දෙවල් කියල දෙන්න.නොදන්නා අයත් ඉන්නවනේ බහුතරයක්…….ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.

අපි KN TECH !

Special thanks for : windowsreport.com
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s