WiFi Issues With Creators Update

So SAD ! Operating System එකක් උනහම ඉතින් 100%ක් ම හොද වෙන්නේ නැහැ නේ.විවිධ hardware සමග function වෙනකොට errors / Bugs නිර්මාණය වෙනවා.ඇත්තටම කිව්වොත් Microsoftලාගේ OS අතර windows 10 එක දැන් හොද මට්ටමක තියෙනවා. Creators Update එකත් ආවට පසුව windows 10 වල තවත් Performance අතින් ගත්තොත් හොදයි,නමුත් යම් යම් Issues වගයක් ඇවිල්ලා තියෙනවා Creators Update එක install කරපු අයට..Upgrade කරපු අයට Fresh copy ක් විදිහට install කරපු අයට Issues ඇවිල්ලා තියෙනවා Creators Update එක install කලාට පස්සේ……..( The new Windows 10 version (1703) brings about many issues like no sound, 100% disk usage, unidentified network ) 

Windows-10-Wi-Fi-Issues-Wi-Fi-Keeps-Disconnecting.jpg

 

ඉතින් අද මම කතා කරන්න හදන්නේ Creators update එක install කලාට පසුව ආපු මේ WiFi Issue එක පිළිබදව.ඉතින් මේක හැමෝටම එන ක් නෙමෙයි.මේක resolve කරගන්න පුළුවන් විධි කීපයක් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.එහෙනම් වැඩේ පටන් ගමු,

What Causes the WiFi Not Working after the Windows 10 Creators Update?

මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන් යාලුවනේ.Hardware, network configuration, wireless network card drivers, WiFi router and network account, මේ වගේ හේතු තියෙන්නේ පුළුවන්.

Now let’s begin.!!!

Way 1. Check WiFi-Related Hardware on Your Computer

1.මේක ගොඩක් important.ඔයා ලැප්ටොප් එකක්  නම් use කරන්නේ බලන්න wireless switch button එක ON ද කියලා.

check-hardware-fix-no-wifi-after-windows-10-creators-update.jpg

2.අනිත් එක ඔයාගේ laptop එකේ WiFi feature එකට අදාළ  function keys press කරලා බලන්න.Fn + Fx (x=1,2,3…12)

3.ඔයාගේ WiFi router එක හොදින් වැඩ කරනවද බලන්න.අනිකුත් mobile devices එහෙම connect කරලා බලන්න same WiFi SSID_ වැඩ කරනවද කියලා.ඒවාට connect වෙනවා නම් ඔයාගේ  wireless router එකේ අවුලක් නැහැ,

4.ඔයාගේ ලැප් එකට වෙනත්  WiFi SSIDs connect වෙනවද බලන්න.ඒවා වැඩ කරනවා නම් ඔයාගේ,wireless network card එකේ අවුලකුත් නැහැ…….

WiFi router configuration panel එකට ගිහිල්ලා,ඒ කියන්නේ ඔයාගේ router එකට Logging වෙලා බලන්න 802.11 g mode එක Enable ද කියලා….


sadwifi.png

Way 2. Re-enter the WiFi Password on the Windows 10 Creators Update PC

ඔයගොල්ලන්ගේ WiFi passwords auto save කරගන්නවා OS එක විසින්.however ඔයා WiFi password එක වෙනස් කලොත් මෙයා old password එක තමයි තියාගන්නේ.ඉතින් අපි අපේ WiFi Issue එක resolve කරගන්න මේකත් කරලම බලමු.

  1. Use Windows shortcut keys Win + I to launch the Settings.
  2. Go to the Network & Internet menu.
  3. Choose the WiFi tab.
  4. On the right side, click the Manage known networks.

settings-fix-no-wifi-after-windows-10-creators-update (1).png

5. ඔයාගේ wireless SSID select කරලා  Forget button click කරන්න.

forget-fix-no-wifi-after-windows-10-creators-update.png

6. දැන් ඔයා ආපහු ඔයාගේ wifi එකට reconnect වෙන්න.බලන්නකෝ මේක වත් හරිගියාද කියලා.නැති නම් ඉතින් මේකත් කරලම බලමු.


 

Way 3. Reset the IP and Fix the No WiFi after the Windows 10 Creators Update

අපි මෙතැනිදී command lines හරහා ඔයාගේ IP එක reset කරලා wifi connect වෙනවද බලනවා ඔයාගේ Creators Update computer එකට.

  1. Right click on the Start button.
  2. Select the Command Prompt (Admin).
  3. Type into the command line below to clean the DNS.

ipconfig /flushdns

ipconfig-flushdns-fix-no-wifi-after-windows-10-creators-update.png

    1. . Hit the Enter key.
    2.  Type the command below to reset the Winsock directory.

netsh winsock reset catalog

netsh-winsock-reset-fix-no-wifi-after-windows-10-creators-update.png

    1.  Press the Enter.
    2.  Go on typing into the command to reset the IP.

netsh int ip reset

netsh-int-ip-reset-fix-no-wifi-after-windows-10-creators-update.png

  1.  Press the Enter key.

දැන් ඔයා අපහු ඔයාගේ WiFi එකට connect වෙලා බලන්න.


 

Way 4. Enable the Wireless Network Adapter and Diagnose WiFi Problems

Windows 10 Creators Update එකේ wifi  automatically diagnose කරලා හරියටම error එක identify කරගන්න  built-in tool ක් එනවා.මතකද ඔයගොල්ලන්ට Control Panel  වල තියෙන Troubleshoot option එක ? හරි එහෙනම් වැඩේට බහිමු.( Creators Update එකේ විතරක් නෙමෙයි win 7 වල ඉදන් Troubleshoot option එක එනවා )

  1. . Use Windows shortcut keys Win + X.
  2. Select Network connections.
  3. Right click the wireless network adapter with a red cross.
  4. Select Enable if it is disabled.
  5. select Diagnose from the right-click pane.

diagnose-wireless-adapter-fix-no-wifi-after-windows-10-creators-update.png

windows 7 වල ඉදන් built-in tool ක් එනවා ඔය වගේ දේවල් Troubleshoot කරන්න.ඉතින් අපිට පුළුවන් මොකේද අවුල කියලා දැනගන්න.


 

Way 5. Fix the No WiFi Issue by Disabling the Power Management

ඔයාගේ WiFi drive එකේ  Power Management කියාලා  specific option ක් තියෙනවා,ඉතින් අපිට එක disable කරලා බලන්නත් පුළුවන්.

  1. Right click the Start button.
  2.  Select the Device Manager.
  3. Expand Network adapters entry.
  4. Navigate to your wireless network adapter and right it.
  5. Select Properties.
  6. Choose the Power Management tab.
  7. Uncheck the Allow the computer to turn off this device to save power.
  8. Click OK.

power-management-fix-no-wifi-after-windows-10-creators-update.png


 

Way 6. Modify the Registry and Fix the No Wi-Fi Issue after Windows 10 Creators Update

ඔන්න ඉතින් අර කලින් කියපු දේවල් එකක් වත් ok උනේ නැත නම් අපිට කරන්න වෙන්නේ registry edit කරන එක.කරන්න කලින් backup කරලා වැඩේ කරන්න. please backup the registry

    1. Right click the Start button.
    2.  Select Command Prompt (Admin).
    3.  Type the following command lines.reg delete HKCR\CLSID\{988248f3-a1ad-49bf-9170-676cbbc36ba3} /va /f

modify-registry-fix-no-wifi-windows-10-creators-update.png

  1.  Hit the Enter key.
  2. Type the command below.

    netcfg -v -u dni_dne

  3. Press the Enter key.
  4. Restart the computer.

ඔන්න යාලුවනේ මේ දේවල් තමයි  Creators Update එකේ WiFi Issue එකට කරන්න තියෙන්නේ.

Special Thanks for – www.drivethelife.com 

If you want to read English Mode,Click image below

8ofyvrj6bz.gif

EnglishButton.png

facbook-like-and-share-thumbs-up copy1

GooglePlus-logos-02-980x980

 

Advertisements

2 thoughts on “WiFi Issues With Creators Update

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s