You Need To Fix Your Microsoft Account For Apps Notification In Windows 10

සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම.ඔන්න අදත් වෙනදා වගේම අදත් ඔයගොල්ලොන්ට අරගෙන ආවා windows 10_ Error ක් සහ එක කොහොමද අපි resolve කරගන්නේ කියලා..

මෙන්න මේකයි යාලුවනේ ප්‍රශ්නේ. “You need to fix your Microsoft Account for apps on your devices…” මෙන්න මේ විදිහට error ක් ඇවිල්ලා තිඑනවද ඔයගොල්ලන්ට.මේක එන්නේ ඔයාගේ computer එක windows වලට boot උනාට පසුව.

FIX-You-Need-To-Fix-Your-Microsoft-Account-For-Apps-Notification-In-Windows-10.png

මෙන්න මේ විදිහට right side එකෙන් notification ක් එනවද ? අපි බලමු කොහොමද මේක resolve කරගන්නේ කියලා.ඇත්තටම යාලුවනේ මේ error එක එන්නේ  Windows 10 Anniversary Update එකෙන්.(Windows 10 Version 1607ඔයා Microsoft account  එකකින් sign-in වෙන්න ගිහින් නිසි පරිදි sign-in නොවී,හෝ Internet problem ක් නිසා,හෝ ඔයා sign-in වෙන්න යන ඔයාගේ Microsoft account එකේ ප්‍රශ්නයක් නිසා මේක ඇති වෙන්න පුළුවන්.ඔයාගේ account එකේ Authentication problem ක් නිසා මේක ඇති වෙන්න පුළුවන්.කොහොමහරි Windows 10 Version 1607 එකේදී තමයි මේ අව්ල ඇව්ල්ලා තියෙන්නේ.මේ වගේ හේතු නිසාත් වෙන්න පුළුවන්.

  1. Local account ක් use කරමින් සිටිනකොට Microsoft account එකකට switch වෙන්න යනකොට.
  2. ඔයාගේ Microsoft account එක verified වෙලා නැති ක් නම්.
  3. ඔයාගේ account එකේ two-step verification එක enable කරලා නම්.

මේ  notification ඔයා click කලාම wizard ක් open වෙලා ඔයාගේ account එක  verify කරන්න කියලා කියයි.However අපි කොච්චර verify කලත් මේක there is no change,ඒක හරියන්නේ නැහැ.notification එක හැමවෙලේම එනවා.ඉතින් අපි බලමු මේක resolve කරගන්න විදිහ.ක්‍රම 2ක්  තියෙනවා.අපි බලමු දැන් ඒ ටික,

FIX 1- Using Microsoft Accounts Troubleshooter

Microsoft Accounts troubleshooter කියලා troubleshoot tool ක් තියෙනවා.අපිට එකෙන් පුළුවන් ඔයාගේ MS account එකේ තියෙන අව්ල බලලා එක resolve කරන්න.Microsoft ලා විසින්ම ලබා දෙන tool ක් මේක.පහලින් ගන්නකො.ඊට පස්සේ steps ටික බලමු.

DOWNLOAD LINK

FIX-You-Need-To-Fix-Your-Microsoft-Account-For-Apps-Notification-In-Windows-10-1.png

microsoftaccounts.diagcab ලෙස file ක් download වෙයි.එක double click කරලා troubleshooting wizard එක open කරගන්නකො.ඊට පස්සේ Apply repairs automatically and hit Next.

FIX-You-Need-To-Fix-Your-Microsoft-Account-For-Apps-Notification-In-Windows-10-2.png

බලන්නකෝ දැන් ඔයගොල්ලන්ගේ account එකේ අව්ලක් තියෙනවා නම් මෙයා ඒ දේවල් auto fix කරගන්නවා.වැඩේ ඉවර උනාට පසුව Close click කරන්න,දැන් ඔයාගේ computer එක restart කරලා බලන්න.වැඩේ හරිගියේ නැත නම් ඊලග step එක කරලා බලන්නකෝ..


FIX 2 – Using Group Policy

පළමු පියවර ok උනේ නැත නම් මේක කරලා බලන්නකෝ.ඔයාගේ windows 10 toast notifications සේරම disable කරලාඑන එක තමයි කරන්න තියෙන්නේ.නැත නම් windows 10 reset කරලා බලන්න ඕනේ.toast notifications disable කරන්න වෙන්නේ Group Policy වලින් තමයි.එහෙනම් වැඩේ කරමු. Press W8K + R and put gpedit.msc and hit ENTER.

FYI: Local Group Policy Editor is not available in Windows 10 Home editions.

GPEDIT-W10-AU.png

දැන් මෙන්න මේ path එකට යන්නකෝ.

User Configuration > Administrative Templates > Start Menu and Taskbar > Notifications

FIX-You-Need-To-Fix-Your-Microsoft-Account-For-Apps-Notification-In-Windows-10-3.png

ඔතන තියෙන Turn off toast notifications setting එක double click කරලා open කරගන්නකො.දැන් එක Enable mode එකට දාන්න.දැන් apply & ok කරන්න.

FIX-You-Need-To-Fix-Your-Microsoft-Account-For-Apps-Notification-In-Windows-10-4.png

ඔන්න එහෙනම් අපේ වැඩේ හරි.දැන් ඔයගොල්ලොත් බලන්නකෝ අර කලින් PoP Up වුනු error එක එනවද කියලා..

doesn’t solves your problem contact US.we will do or give option something 

 

cartoon-monkey-is-think.png

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s