New Way To Take Screenshots – Windows 10 Creators Update

Windows 10 Creators Update වල තවත් සුවිශේෂී feature ක් ගැන තමයි මන් දැන් කියලා දෙන්න හදන්නේ..Screenshots ක් ගන්න අලුත්ම විදිහක් Windows 10 Creators Update එකෙන් හදුන්වා දීලා තියෙනවා කිසිම additional third party tool ක් නොමැතිව.Microsoft add කරලා තියෙනවා select a specific ඒ කියන්නේ අපිට කැමති තැනක් අපිට ඕන විදිහට capture කරගන්න පොඩි shortcut ක් භාවිතා කරලා.ඊට පස්සේ ඔයාට පුළුවන් එක clipboard එකේ save කරගන්න.ඉන්නකෝ මන් පැහැදිලි කරන්නම්.

Windows + Shift + S 

VirtualBox_Windows-10-Creators-Update_28_03_2017_11_35_58-1-600x431.png

ඔයා Creators Update එක install කරලා තියෙනවා නම් විතරයි මේ shortcut එක වැඩ කරන්නේ.Press Windows + Shift + S  මේක තමයි shortcut එක,බලන්නකෝ ඕක press කලාම gray out වෙයි ඔයාගේ display එක.දැන් ඔයාට පුළුවන් ඔයාට ඕන ප්‍රමාණයක් capture කරගන්න.ඊට පස්සේ ඒ image එක auto copy වෙනවා.ඔයාට image එක save කරගන්න වෙන්නේ මොකක් හරි editor එකකට හෝ ලේසිම විදිහ paint එකට paste කරගන්න එක.ඔයා facebook වගේ use කරන වෙලාවක කාටහරි යාලුවෙක්ට ඔයාගේ desktop එකේ image එකක හෝ document එකක image ක් යවන්න පුළුවන් වඩාත් පහසුවෙන්ම මේ විදිහ භාවිතා කරලා නම්.

2017-03-28_1549-600x431.png

Windows + Shift + S _කරලා capture කරගෙන  Ctrl + V මගින් image එක paste කරගන්න පුළුවන් නේ යාලුවනේ.වැඩේ අපහසු දෙයක් නෙමෙයි..ඔන්න ඉතින් තවත් දෙයක් කිව්වා windows 10 Creators Update එක ගැන.එහෙනම් ඉතින් සුබ දවසක් වේවා.!!!!!!!!


animated-thank-you-image-0038.gif

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s