Google Tone

ඔයගොල්ලෝ Internet එකේ post ක් read කරද්දී,එහෙමත් නැත නම් මොකක් හරි දෙයක් Download කරන්න හොද link ක් හම්බ වුනාම එක අනිත් අයත් සමග share කරගන්න ඔයා මොන වගේ දේවල් ද කරන්නේ ? අදාල කරන link එක Social Media හරහා හෝ Email එකක් මගින් අනිත් අයට යවනවා නේද.නැත නම් ඉතින් අමාරුවෙන් ඒ link එක type කරයි.පොඩ්ඩක් හිතන්න Computer ගොඩක් තියෙන තැනක කට්ටිය වැඩ කරගෙන යනකොට ඔය වගේ දෙයක් කරන්න උනොත් මොකද කරන්නේ.අන්න එකට විසදුමක් තමයි මේ Google Tone කියන්නේ.

Capture

Google Tone කියන්නේ ඔයගොල්ලෝ browse කරන web pages අනිත් computers වලටත් share කරන්න පුළුවන් විදිහක්.link එක sound ක් හරහා අනෙකුත් computers වලටත් ලැබෙන්න සැලැස්වීම තමයි මේකෙන් කරන්නේ.මේක software ක් නෙමෙයි.මේක Google chrome එකට එක Add-On / extension ක්.ඉතින් මේක google විසින්ම හදුන්වල දෙන ක්.ඉන්න මේ clip එක බලන්නකෝ…

අපි බලමුකෝ දන් මේක දාගන්න විදිහ.ඔයගොල්ලෝ යන්න google chrome එකෙන් google app store එකට,ගිහින් search කරන්න Google Tone කියලා.එතකොට මෙන්න මේ වගේ ක් පෙන්වයි.

gt

තවත් පහසු වෙන්න මේ link එක ච්ලිච්ක් කරන්නකෝ. GOOGLE_TONE

ඔයගොල්ලෝ මේ Add-On / extension එක add කරගත්තු ගමන් ඉහලින් පෙන්වයි මේ speaker mark එක

google-tone-icon-100x100

ඕක click කරපු ගමන් sound ක් නිකුත් වෙලා එක ඇහුනා නම් අනෙකුත් computers වලට පහලින් notification ක් විදිහට මේ link එක පෙන්වනවා.එක ච්ලිච්ක් කලාම main computer එකේ web page එක තමා පෙන්වන්නේ.මේක තමයි සරලවම google tone කියන්නේ.මේකට අනිවාර්යෙන්ම Google chrome browser එක ඕනේ.google tone sound එක ඇසෙන මානයේ තියෙන හැම computer එකකටම මේ link එක share වෙනවා.හරිම පහසුයි.sound ක් මගින් link ක් share කරන එක…..

Google-Tone-930x638.jpg

 


Google Tone turns on your computer’s microphone (while the extension is on) and uses your computer’s speakers to exchange URLs with nearby computers connected to the Internet. You can use Google Tone to send the URL for any web page, including news stories, pictures, documents, blog posts, products, YouTube videos, recipes—even search results. Any computer within earshot (including over a phone or Hangout) that also has the Google Tone extension installed and turned ON can receive a Google Tone notification. You need to be logged into your Google account to use Google Tone, and your Google profile name and picture will be displayed with the URL in a Google Tone notification. To receive a URL with Google Tone, Chrome needs to keep your microphone on. Google Tone may not work in loud spaces, over a distance, with a poor Internet connection, or on computers without a microphone or with a microphone incapable of detecting sound broadcast by Google Tone. By installing Google Tone, you agree to the Google Terms of Service and Privacy Policy at https://www.google.com/intl/en/policies/. Google Tone collects anonymous usage data in accordance with Google’s Privacy Policy.

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s