Smothilife56.com Adware Remove

මොකද්ද මේ Smothilife56.com කියන්නේ.කොටින්ම කිව්වොත් user කෙනෙකුගේ අවසරයකින් තොරව Internet connection එක හරහා web browsers Hijack කරන්න පුළුවන් web domain ක්.එක classified කරලා තියෙන්නේ යාලුවනේ browsers Hijacker ක් විදිහට.ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද Adware ගැන.අන්න එකක් තමයි මේක.ඔයගොල්ලෝ Internet එක serf කරනකොට එක එක Tabs වලින් ads එනවා නේද.ඒ හරහා මෙන්න මේ Adware එක ඔයගොල්ලොන්ගේ computer එකට Infect වෙන්න පුළුවන්.ඒ කියන්නේ මේ Smothilife56.com කියන Adware එක advertising platforms ක් මත තමා පැතිරෙන්නේ.

ඔයගොල්ලොන්ගේ computer එකේ adverts pop up වෙනවා නේද,අපි නොදැනුවත්වම අන්න ඒ වගේ various sites මෙයා display කරනවා ඔයාට.මේක unwanted system threat ක් යාලුවනේ.ඔයාගේ මුළු system එකම Down වෙන්නත් පුළුවන් මේ හරහා.හොදම දේ හොද Internet Security Software ක් computer එකට install කරගෙන Updates එහෙම දෙන එක තමා Adware threats වලට විසදුම.

hijacker-2.png

මේ Adware එක යාලුවනේ free software programs of third party sponsors, spam email attachments වගේ දේවල් වලින් ඔයාගේ computer එකට එන්න පුළුවන්.බොහෝ දුරට ඔය free software හරහා නම් එන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේක මොන වගේ දේවල් ද ඔයාගේ computer එකට කරන්නේ?

ඔයාගේ web browser එකට තමා මෙයා attack කරන්නේ.ඔයාගේ හැම browser එකකටම මේ Smothilife56.com  කියන Adware එක බලපානවා යාලුවනේ.ඔයා browser එක Uninstall කලත් වැඩක් නැහැ යාලුවනේ.Adware එක PC එකේ තියෙනවා.ඒ කියන්නේ browser එකට විතරක් නෙමෙයි PC එකේ system එකටත් මෙයාගේ කරදරේ බලපානවා.computer එකට මෙයා infect වෙලා intrusion කරන්නේ මෙහෙමයි -:> 

ඔයාගේ system එකේ important system settings මෙයා වෙනස් කරන්න පටන් ගන්නවා.එමෙන්ම ඔයාගේ favorite browsers including Google Chrome, Internet Explorer and Mozilla Firefox වගේ සැම browsers එකකටම මෙයා attack කරනවා.මොකද මේක browsers Hijacker නිසා.මේ adware එක එයාට ඕන ඕන විදිහට ඔයාගේ browser එක search engines වෙනස් කරනවා , home page එක.මේ මේ වගේ දේවල් වලින් ඔයාට attack කරනවා.මේකට හේතුවක් වෙනවා යාලුවනේ firewall and normal antivirus ක් use කිරිම.

දැන් බලමුද Smothilife56.com Infect වෙන්නේ මොන මොන දේ නිසාද කියලා

  1. ඔයා install කරන freeware programs packages හරහා එන additional Utility Programs හරහා.
  2.  Spam emails attachments හරහා.
  3. Peer to peer method එක හරහා Files share කරන web sites හරහා.
  4. Smothilife56.com වඩා ආක්‍රමණශීලි adware ක් නිසා ඔයා pirated software download කරනවා නම් unauthentic web sites හරහා.
  5. Malicious visit of shady sites.
  6. සැක සහිත Ads / Links click කිරීමෙන්.

ඔය වගේ දේවල් නිසා තමයි යාලුවනේ Smothilife56.com Infect වෙන්නේ.දැන් එහෙනම් බලමුද මේක Infect උනාම ගති ලක්ෂණ කොහොමද කියලා.මේ දේවල් Identify කරගන්න.

  1. හිතාමතාම crafted attachments spam email හරහා infection එක deploy වෙන්න පුළුවන්.
  2. ඔයාගේ browser එකේ ඔයා open කරන සැම web page එකකින්ම නිරන්තරයෙන් ම commercial advertisements and banners display වීම.
  3. Smothilife56.com ඔයාගේ කිසිම system අනු දැනුමකින් තොරව ඇතුළු වීම.
  4. ඔයාගේ අපේක්ෂිත search results modify වෙන එක.
  5. ඔයාගේ browser එක redirects වෙනවා අනපේක්ෂිත වු malware sites වලට.මේක වෙන්න පුළුවන් system එකේ schedule එක හරහා ත්.Smothilife56.com task schedule වලට auto add වෙලා browser එක redirects වෙනවා advertisements sites වලට.ඔයා emails එහෙම save කරලා තියෙනවා නම් Smothilife56.com ,redirect කරගන්නවා එගොල්ලොන්ගේම ලින්ක් එකක් හරහා redirect වෙන්න ඔයාගේ email account එක.මේක නම් හොද දෙයක් නෙමෙයි.
  6. මෙන්න මේක නම් හුගාක් භයානක දෙයක්.Smothilife56.com ට පුළුවන් ලු ඔයාගේ online preferences and surfing activities recode කරගන්න,සහ ඔයාගේ හැම data ක් ම collect කරලා Smothilife56.com maker ට පුළුවන් ඒ දේවල් එයාට send කරගන්න.

adware.PNG

ඔන්න ඔය වගේ ගති ලක්ෂණ තමයි Smothilife56.com adware එකට තියෙන්නේ.ඉතින් මම තවත් කියා කියා ඉන්නේ නැහැ.ඔයා හොද Virus guard ක් use කරනවා නම් මේ Adware එන්නේ නැහැ.ඉතින් කොහොමහරි මේක ආවා කියමුකෝ.කොහොමද ඉවත් කරගන්නේ.අපිට 3rd party Tools මේකට යොදා ගන්න වෙනවා.හැබැයි එකත් පරිස්සමින් free දෙන ඒවා sure නෑ කියලා මන් කිව්වා නේ.මන් මේ adware එක ඉවත් කරන්න නම් use කලේ”  UNHack Me” කියන software එක.මේක ගැන නම් විශ්වාසයක් තියන පුළුවන්.UNHack Me tool එක ගැන මන් පසුවට විස්තරයක් දෙන්නම් ඔයගොල්ලන්ට.UNHackMe tool එක 30 days trail ක් විදිහට තමයි තියෙන්නේ.මේකේ තියෙන හොදකම තමයි , 30 days trail ක් උනත් adware එක හොයලා ඉවත් කරලා දාන එක.අනෙකුත් software හා සසදා බලද්දී මේක හොද software ක් යාලුවනේ.මේක පහලින් Download කරගන්නකො.Recommend කරන නිසා මේක ගැන මුලින්ම කිව්වේ.අපිට Smothilife56.com Adware එක හදුනා ගන්න පුළුවන් විදි තියෙනවා manually.එකත් කියන්නම් මම.

unhackk me.PNG

download-unh-me

Smothilife56.com Manual Removal

Delete Smothilife56.com Related Files in Hidden Folders as given

  • %Temp%\[adware name]
  • %AppData%\[adware name]
  • %LocalAppData%\[adware name]
  • %LocalAppData%\[adware name].exe
  • %CommonAppData%\[adware name]
  • %AllUsersProfile%random.exe

මුලින්ම ඔයගොල්ලන්ගේ Hidden files & Folders show කරගෙන ඉන්න ඕනේ.දැන් මේ තියෙන files ටික හොයාගන්න.(drive C:/ එකේ තියෙනවා)  Smothilife56.com file ක් හෝ Folder ක් තියෙනවා නම් delete කරන්න.මොකද යාලුවනේ මෙහෙම හොයන්නේ ? Smothilife56.com adware එක මන් කිව්වා නේද software install කරනකොටත් එන්න පුළුවන් කියලා.අන්න එකයි මන් කිව්වේ මේ File Locations වල බලන්න කියලා.


Remove Smothilife56.com Related Registry Files on Windows

Click on Win [Window Key] + R in Combination on Keyboard

RUN console එක අරගෙන regedit.exe කියලා type කරලා registry editor එක ගන්නකො.දැන් Ctrl+F press කරලා registry editor එකේ find එක අරගෙන Smothilife56.com කියලා search කරන්න.බලන්න පෙන්නනවා ද කියලා.ඔන්න ඔතනිනුත් පුළුවන් එක හොයල delete කරන්න.


Smothilife56.com Removal from Windows OS

*How to Uninstall Smothilife56.com related program on PC

uninstall-program.jpg

ඔයාගේ computer එකට අනවශ්‍ය software install වෙලා නම් ඒවා ඉවත් කරන්න.

You need to Select Uninstall Program under the Program Category in Control Panel.


Uninstall Smothilife56.com toolbar, add-on, plug-in and extension from browser IE/Microsoft Edge/Firefox/Google Chrome

අනිත් එක මේක.බලන්න ඔයා use කරන browser එකේ Settings ගිහිල්ලා Browser Extensions වල Smothilife56.com කියලා ක් තියෙනවද කියලා.ඔයාට ඕන කරන Extensions පමණක් තියාගන්න.අනවශ්‍ය ඒවා ඒවත් කරන්න.

From Chrome Browser,

chrome-settings.png

Select Advanced Settings option

Chrome-show-advanced-settings.png

Click on Extension

2.png

To remove Smothilife56.com extension, click on Trash icon

From Microsoft Edge Browser,

On address bar click More(..), and then select Settings option

Edge-Browser-Settings.png

View Advanced Settings for specific page, to set homepage to Open with option

advance-settings-edge.jpg

To set your own homepage click on Custom, the then type URL of your own homepage


මන් ඔයගොල්ලන්ට මුලින් කිව්වා Unhack Me නම් මට හොදටම sure මොකද මන් එක use කරලා තියෙනවා ඔය වගේ වැඩ වලට.හරි යාලුවනේ.අනිත් යටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

login.png

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s