COMPUTER_PORTS__part-02

Game-Parallel-Serial-VGA-Ports.png

16) E-SATA Port :-   වැඩි speed data transfer කිරීමේ port ක් නිපදවීමේ අරමුණින් 2004 වසරේ motherboards වල තිබු SATA connectors External ආකාරයට නිපදවා එය e-sata නමින් නම් කොට ඇත.මෙයට External HDD , card readers සම්බන්ධ කල හැකි අතර e-sata port මගින් device එකට power ලබා දීමක් සිදු නොකරන බැවින් External  power adapter or USB port හරහා දෙවිචේ එකට power ලබා දීම සිදු කල යුතුය.

esata-port-625x300-c.jpg

බලන්නකෝ හරියට USB port ක් වගේ නේද.

sata+esata.jpg

17) Power E-SATA :-   laptop වල USB හා SATA port එක එකතු කර power E-SATA නමින් port ක් නිපදවා ඇත.මෙයට USB හා E sata device සම්බන්ධ කල හැකි අතර e sata device වලට මේ හරහා power ලබා දීම සිදු කල හැකිය.

d9yW7.jpg

මේ තියෙන්නේ power E-SATA cable එකකි.

news_poweroveresatacable-may2009_full.png

18) LAN Port ( Ethernet port / Network Port ) :- මේ port එක නම් ඉතින් නොදන්නා කෙනෙක් නැහැ නේ.1977 දී තමා මේක නිපදවල තියෙන්නේ.මේක සැම motherboard එකකම තිබෙන අතර Routers,switchers,printers,scanners යන devices මෙම port එකට සම්බන්ධ කරන අතර සැම motherboard එකකම port 1ක් හෝ 2ක් දැකිය හැකි වන අතර ඇතුලත pin 8ක් දැකිය හැකිය.

ethernetliitantajapiuha.jpg

RJ45_Lan_Port_PNG_Clipart-753.png

19) Optical S/PDIF port ( Optical Audio port / Toslink Port )  :-  මෙමගින් optical ආකාරයේ Digital Audio signal ක් දෙවිචේ එකට ලබා දීම සිදු කරනවා.මෙහි ඇති විශේෂත්වය නම් Speed එක වැඩි වීම හා signal එකට බාහිරින් බලපෑමක් නොමැති වීමයි.ගොඩක් දෙනෙක් නම් මේ port එක අදුරන්නේ නැහැ.බලන්නකෝ පහල.

slot_sound_digital.jpg

9ee1a30f4e.jpg

මෙන්න තියෙනවා එකේ cable එකකුත්.

spdif-toslink1.jpg

71Toi41IssL._SX355_.jpg

capture

20) Coaxid S/PDIF Port :-   මෙමගින්ද Digital audio signal ක් දෙවිචේ එකට ලබා දේ.

C3_imagevig.jpg

5.jpg

බොහෝ විට color එක Orange වේ.

21) Modem/RJ 11 Port :-  මෙය සමහර පරණ laptops වල තමා දකින්න පුළුවන්.Telephone Lan එක සම්බන්ධ කොට Internet ලබා ගැනීම , FAX යැවීම මෙමගින් සිදු කර ඇති අතර,මේ වන විට නම් මේ port එක එන්නේ නැහැ.

03fig02.jpg

22) SCSI Port ( small computer system Interface ) :-   SCSI වර්ගයේ device සම්බන්ධ කිරීම සදහා මෙම cards භාවිතා කර ඇති අතර SCSI Ports ආකාර කිහිපයක් දැකිය හැකි වේ.මේ වන විට නම් මේවා දකින්න වත් නැහැ.ඒ නිසා ම පහල බලන්නකෝ.

PC- SCSI - Connectors.gif

scsi_vhdci_offset_lg.jpg

23) Bluetooth Module port :-   Bluetooth Technology එක මේ වන විට ජනප්‍රිය වී තිබෙන අතර මෙමගින් device දෙකක් එකිනෙක සම්බන්ධ කර Data transfer කිරීමේ හැකියාව ඇත.මුල් කාලයේ Desktop machines වල  Bluetooth dongles සම්බන්ධ කර මෙම පහසුකම ලබා ගත යුතු අතර නමුත් අද දකින latest MB වල මෙය On-board ආකාරයෙන් දකින්න පුළුවන්. ASUS P8Z68-v Pro motherboard එකේ මෙම Bluetooth Module එක තියෙනවා.

Io.png

p8p67_9.JPG

24) Wireless Terminal Port :-  wireless terminal සදහා ඇන්ටනා connect කල හැකි අතර මේ හරහා wifi Connect විය හැකිය.මේ වන විට latest MB වල මෙම පහසුකම ද දකින්න පුළුවන්.බලන්නකෝ පහල.

ASUS_P8H67-i_Deluxe_backplate.jpg

25) Thunderbolt Port :-    මෙයට Digital විදිහට Audio,Video , Data transfer කිරීමේ හැකියාව තිබෙන අතර දැනට බිහි වී තිබෙන performance වැඩිම port එක ලෙසද හැදින්විය හැකිය.මෙය mini display port එක replace කර නිපදවා ඇත.දකින්න පුළුවන්කම තියෙන්නේ MAC book වල තමයි.අදුරගන්නකෝ port එක.

intel-thunderbolt-port-macbook-630x300 (1).jpg

මේ තියෙන්නේ cable එක.

thunderbolt-connector-100054566-large.jpeg

minidisplay.jpg

Thunderbolt1.png

මේ ports වලට අමතරව තවත් සුවිශේෂී වූ ports ද තියෙන්න පුළුවන් යාලුවනේ.ඔන්න ඉතින් computer එකක එන ports මන් සියල්ලම වාගේ කියලා දුන්නා.අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්නත් එපා.එහෙනම් ඔබ සැමට සුබ දවසක්.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s