COMPUTER_PORTS__part-01

What is a Port?

A port:

  • is a physical docking point using which an external device can be connected to the computer.
  • can also be programmatic docking point through which information flows from a program to computer or over the internet.

සුබ දවසක් වේවා බ්ලොග්කරුවනේ.හුග දවසකට පස්සේ ඔන්න ආවා.අද කියලා දෙන්න හදන්නේ computer hardware part ක් ගැන.PORTS….මොනවද මේවා? motherboard එකක් තුල External Device සම්බන්ධ කිරිමට ඇති ස්ථාන අපි ports යනුවෙන් හදුන්වනු ලැබේ.සමහර ports වලින් Data input කිරීමත් සමහර ports වලින් Data Output කිරීමත් සිදු කල හැකි අතර අප විසින් ports වලට කියන නම් ඒවාට සම්බන්ධ කරන Device වල speeds එම ports දැනට භාවිතා වෙනවාද නැද්ද යන්න,පිළිබද මම අද කියලා දෙන්න හදන්නේ.බලන්නකෝ මේ පහල photo එක දිහා.

computer-ports.png

මෙන්න මේවා ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ.ports වර්ග 35 පමණ කතා කරනවා මම.බොහොම කෙටියෙන්.හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.

  1. PS2 Keyboard Port :-1987 වසරේ IBM සමාගම මගින් නිපදවූ personal system 2 වල මෙම port එක මුලින්ම දැකගන්නට පුළුවන්.මෙහි standard color එක purple වේ.මෙම port එකට barcode scanners , card readers ද සම්බන්ධ කරන්න පුළුවන්.

download.png

මේ තියෙන්නේ port එකේ ස්වභාවය.මේ port එක යාලුවනේ මේ වන විට main boards වලින් ඉවත්ව ඇත.

2) PS2 Mouse Port :-      PS2 keyboard port එකත් සමගම මෙම PS2 mouse port එක නිර්මාණය විය.මෙයද දැන් භාවිතයේ නොමැත port එකකි.

PS2-Mouse.png

නමුත් සමහරක් main boards වල දැකගත හැකිය.ඒ මෙම port එක උවද එයට  PS2 keyboard & mouse යන device දෙකම plug කල හැකිය.normally PS2 mouse port එකට වත් keyboard port එකට වත් connect කල හැක්කේ අදාළ device එක පමණි.නමුත් මෙන්න මේ වගේ port ක් එන්න පුළුවන් අලුත් main boards වලද.මෙන්න මේ විදිහට main board එකක දැක්කොත් එකට PS2 keyboard & mouse යන device දෙකම plug කල හැකිය.එකට අපිට තනි cable එකක් හරි use කරන්න පුළුවන්.

PS2_port.jpg41MNKNZBWWL._SL500_AA300_.jpg

 

IMG_4882.jpg

මෙම ports main board එකේ නැත නම් අපිට USB හරහා ද එක connect කරගන්න පුළුවන්,මෙන්න මේ cable එකකින්

USB-to-PS2-Adapter.jpg

3) AT Keyboard port :-    1984 දී මෙම port එක නිර්මාණය විය.මෙය AT වර්ගයේ keyboard සම්බන්ධ කිරීම සදහා භාවිතා කරන ලදී.PS2 port එක මගින් මෙම port එක replace කලන ලදී.හද්ද පරණ ක්.මෙන්න තියෙනවා AT Keyboard port එක සහ AT Keyboard ක්.

slot-3.jpg

6450225.jpg

4) Serial Port :-   ( serial port , communication port , com port , RS232 port , DB9 port ) යන නම් වලින්ද serial port එක හදුන්වනු ලැබේ.1970 සිට මෙම port එක දැකිය හැකි අතර මෙය industry එක තුල භාවිත වන විවිධ machines වල Data ලබා ගැනීමටත් එම machines program කිරීමටත් භාවිතා කල port ක් වේ. serial mouse , external modem , barcode readers , POS printers , finger scanners , CDMA phones ,Display ports , Intercom systems වැනි දේවල් connect කිරිමට මේ port එක භාවිතා කරනවා.මේකත් භාවිතාවෙන් ඉවත් වෙමින් පවතී.

EOJxM.jpg

serial-port.jpgunnamed.png

serialport.png

capture

මුල් කාලයේ ports male සහ female ලෙස වර්ග කිරීමේ හැකියාවක් තිබු අතර pin තිබේ නම් ඒවා male ports ලෙසත් holes තිබේ නම් ඒවා female ports ලෙසත් හදුන්වනු ලැබේ.නමුත් අලුත් ports වලට මෙය apply කල නොහැක.


5) Printer port :-   ( LPT port , parallel port ) 1970 සිට මෙය දැකිය හැකි අතර මෙයට printers සහ Scanners මූලික වශයෙන් සම්බන්ධ කර ඇත.නමුත් දැන් අදාළ printers සහ scanners,USB port වලට නිර්මාණය වී ඇති බැවින් මෙම port එකද අලුත් mainboard වල දැකිය නොහැකි වේ.

Parallel-Port.jpg

ඔයාගේ parallel port එකක් තියෙන printer ක් නම් තියෙන්නේ , ඔයාගේ computer එකේ ඒ port එක නැත නම් ඔයාට පුළුවන් එක USB විදිහට මේ වගේ converter cable ක් use කරන්න.

7LxrP.jpg

6) MIDI port / Game port :-    1980 දී නිර්මාණය වූ මෙම port එක game controllers/joystick  එමෙන්ම sound වලට සම්බන්ධ keyboard connect කිරීම සදහා භාවිත කල අතර standard color එක yellow වේ.මේකත් යාලුවනේ මේ වන විට ඒවත් වෙලා තියෙන්නේ.

ExternalConnectors2-small.jpg

සමහර sound cards වලද මේ port එක අපිට දකින්න පුළුවන්.

5_1_Audio_Pci_Sound_Card_With_Game_Port_0_large.jpg

7) Analog Audio Port :-     මුල් කාලයේ motherboards වල sound පහසුකම දැකිය නොහැකි අතර නමුත් මේ වන විට සැම motherboard එකකම sound පහසුකම දැකිය හැකිය.

audiojackdiagram.jpg

aaniliitannat.jpg

Surround-Sound-Ports.jpg

8) USB Port :-    සියලුම devices support කරන ආකාරයට 1994 දී මෙම port එක නිර්මාණය වන අතර මෙම port එක මගින් serial, parallel, game, PS2, යන ports replace කරන ලදී.මේ වන විට මෙයට deices 127 පමණ නිර්මාණය වී ඇත.USB ports වල versions කිහිපයක් දැකිය හැකි අතර බොහෝ දුරට 2.0 black color ද 3.0 blue color දැකිය හැකි වේ.

all-about-usb-2.0-vs-usb-3.0-5.png

usb-3.0-logo-1.png   (SS) meaning – Super Speed

usb.jpg

USB-2.0-and-USB-3.0-ports-300x207.jpg

මෙන්න බලන්නකෝ USB 3.1 Gen 1 & 2..කොහොමද speed එක.

usb-timeline-hor-us1.jpg

synopsys-cs4973_table1_v4-11182014.jpg

09) VGA Port :-     ( RGP port / DB15 port ) මෙම port එක මගින් analog signal එකක් නිකුත් අරණ අතර HD TV, Projectors, Monitors, සම්බන්ධ කල හැකිය.මෙම port එක බොහොමයක් motherboards වල පිහිටා ඇත.

vga-cable-and-connector

10) DVI port :-    DVI port එක තුලින් Digital Video signal ක් monitors , projectors,HD TV වලට ලබා දීම සිදු කරයි.මෙහි වර්ග 5ක් ඇති අතර,converter ක් හෝ cable ක් මිලදී ගැනීමේදී අදාළ වර්ගය පිලිබදව සැලකිලිමත් විය යුතුය.

7801.dvid_.gif

dvi-cables.jpg

11) HDMI Port :-    2002 වසරේ Audio & Video digital ආකාරයට device එකට transfer කිරීම සදහා මෙම HDMI port එක නිර්මාණය කෙරේ.මෙමගින් Monitors , HD TV s , players සම්බන්ධ කිරිමට පුළුවන්.

2010-12-22_011706_hdmi.jpg

0000661_hdmi-port-saver-hdmi-female-to-male_400.jpeg

12) Display port :-    2008 වසරේ නිර්මාණය වන මෙම port එක මගින් digital ආකාරයට Audio,Video & Data transfer කිරීමේ හැකියාව ඇත.මෙන්න තියෙනවා ඒ port එක.

 

6a00d8341d32e053ef01b8d1b66807970c.jpg

Display-Port-seitlich.jpg

ඉහත video signal ලබා දෙන ports වල කුඩා ports ( mini /micro ) ලෙස හදුන්වයි.මේවා laptops වල tablet වල mobile phones වල දකින්න පුළුවන්.අපි එහෙනම් බලමුකෝ ඒවා මොනවද කියලත්.

Mini VGA Port :-

250px-Mini-VGA_cropped.jpg

Mini & Micro DVI port ;-   ( ගොඩක් දුරට Apple device වල තම දකින්න පුළුවන් )

Capture.PNG

macbook-air.jpg

Mini_Micro_DVI_id1344379992_6001.png

Mini HDMI Port :-

onda_tablet_hdmi_cable_2

Micro HDMI Port :- මේක ගොඩක් දුරට දකින්න පුළුවන් mobile වල tablet වල.මේක යාලුවනේ බොහෝ දුරට USB charging connector එක වගේ.වෙනස බලන්නකෝ.

Micro-HDMI-port-male-to-female-extension-cable-microhdmi-D-type-High-definition-Signal-data-transfer.jpg_640x640.jpg

8225_HOW6002641B-001.gif

3-hdmi-port-on-kindle-fire-hd.jpg

Mini Display Port :-

200810201253.jpg

MDP2VGAW.main.jpg

Mini_DisplayPort_(connector).PNG

13) S-video port :-    analog ආකාරයට Audio,Video & Data device වලට transfer කිරිමට මෙය භාවිතා කරන අතර මෙය motherboards වල දැකිය නොහැකි අතර බොහෝ විට VGA cards වල දැකිය හැකි වේ.මෙය 4 pin , 7 pin හා 9 pin ලෙස දැකිය හැකිය.

s-vid.JPG

170px-S-Video_7-pin_quasi-DIN_connector.JPG

14) Composit Video Port :-    මෙම port එක මගින් analog Video signal ක් device එකට ලබා දීම සිදු කරයි.බොහෝ දුරට VGA cards වල මේක දකින්න පුළුවන්.

670px-Hook-Up-a-Laptop-to-a-TV-Step-1Bullet3.jpg

300px-Composite-video-cable.jpg

15) Firewire port :-    Firewire port එක මුලින්ම apple ආයතනය මගින් camera සම්බන්ධ කිරීම සදහා නිපදවූ අතර පසුව එය ජනප්‍රිය වී Devices 67 පමණ ඊට නිර්මාණය වී ඇත.ඒ අනුව,Portable HDD , Scanners, printers, Video Camera සදහා මෙය නිර්මාණය වී ඇති අතර බොහෝ විට Firewire port 2ක් motherboard හි දකින්න පුළුවන්.ක් ප්‍රින්ට් වී තිබෙන අතර අනිත් එක අපිට pin set එකෙන් තමා හදාගන්න වෙන්නේ.ඕක නම් අපිට පහසුවෙන් ම අදුරගන්න පුළුවන්.

138606-Startech-2-Port-ExpressCard-IEEE-1394-Firewire-Card-02.jpg

ඔන්න එහෙනම් මගේ යාලුවනේ Ports වල part 01 ඔතනින් ඉවරයි.part 02 එක අරගෙන එනවා මම ඉක්මනටම.එහෙන ඉතින් part 02 එකෙන් හමුවෙමු.


 

boulet-Peches-Capitaux-Gourmandise.gif

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s