How to Remove Ads Box from KMPlayer All Version

Movie ක් බලන්න කියාපු බාන්ඩේ නේද යාලුවනේ.අව්රුදු ගානක ඉදන් මේ වෙනකල් ගොඩක් දෙන Movies බලන්න use කරන්නේ මේ KMPlayer එක තමයි.මොකද අනිත් ඒවාට වැඩ quality එකත් තියෙනවා.

splash02-en_sQ7.png

අව්ල කියන්නේ ඉතින් Internet ඇතුව මේක open කරගත්තාම යකා නගිනවා.මොකද එහෙන් මෙහෙන් ads එන නිසා.මම කලිනුත් කියලා දුන්නා ඔයගොල්ලන්ට මේකේ මේ ads ඉවත් කරන විදිහ ගැන.යාලුවනේ එක හරිගියේ නැහැ නේද.ඒ නිසා මන් අද කියලා දෙන විදිහ නම් 100 % sure ආයේ ඉතින් ads එනවා බොරු.

වැඩේ කරන්නේ මෙහෙමයි.ඔයගොල්ලන්ගේ windows firewall එක තියෙනවා නේද ? අන්න එතනින් පුළුවන් අපිට අපේ KMplayer එක Internet access කරන එක stop කරන්න.කොහොමත් ඉතින් අපිට KMPlayer එකෙන් Internet access කරන්න ඕනේ නැහැ නේ.Film එක බලන්න විතරනේ ඕනේ අපිට.දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.

Step-1: Open Windows Firewall

Disable-KMPlayer-Ads.jpg

windows 10 / 8 කට්ටිය නම් ඔයගොල්ලන්ගේ windows search bar එකේ firewall ලෙස search කරලා ගන්නකො.windows 7 අය Control panel වලට ගිහිල්ලා windows firewall ගන්න.දැන් ඊලග එක බලන්නකෝ.

Step-2: Go to Advanced settings

Disable-KMPlayer-Ads-1.jpg

ඔයගොල්ලෝ firewall එකට ගියාම left side එකේ තියෙනවා Advance settings කියලා ක්.එක ගන්නකො.එක ගත්තට පස්සේ Windows Firewall with Advanced Security ලෙස new window ක් open වේවි.ඊට පස්සේ ,

Step-4: Go to Outbound Rules

Disable-KMPlayer-Ads-2.jpg

ඔයගොල්ලෝ Windows Firewall with Advanced Security window එක ගත්තට පස්සේ එකේ තියෙනවා “Outbound Rules” කියලා ක්.එක click කරන්නකෝ.ඊටත් පස්සේ,

Step-4: Set A New Outbound Rules

Disable-KMPlayer-Ads-3.jpg

ඔන්න අපිට තියෙනවා දැන් Rule ක් create කරගන්න.එකට රිඝ්ට් side එකේ තියෙන New Rule යන්නකෝ.ඊට පස්සේ New Outbound Rule Wizard tab ක් open වෙයි.ඊට පස්සේ බලන්නකෝ Steps ටික.

Step-5: Select Rule Type

Disable-KMPlayer-Ads-4.jpg

click Next >

Step-6: Choose KMPlayer Application Location

ඔයගොල්ලොන්ගේ KMPlayer එක තියෙන Location එක දෙන්න ඕනේ ඔතනට.Now click on Browse button

Disable-KMPlayer-Ads-5.jpg

Disable-KMPlayer-Ads-6.jpg

ඔය තියෙන්නේ Location එක.C:/ වල Kmplayer කියන Folder එකේ තියෙනවා Kmplayer file එක select කරලා open click කරන්නකෝ.දැන් Next button.

Disable-KMPlayer-Ads-7.jpg

Step-7: Block the connection for KMPlayer

Disable-KMPlayer-Ads-8.jpg

දැන් Block the connection select කරලා Next click කරන්නකෝ.

Step-8: Check Connection Profile

Disable-KMPlayer-Ads-9.jpg

දැන් කොහොමත් ඉතින් Domain, Private and Public networks tick වෙලා තියෙන්නේ.දැන් next click කරන්නකෝ.

Step-9: Rule Name

Disable-KMPlayer-Ads-10.jpg

අපි හදන rule එකට නමක් විදිහට kmplayer ලෙස දෙන්නකෝ.දැන් Finish click කරන්න.දැන් ඔන්න වැඩේ හරි.firewall එකෙන් Block කළා කියන්නේ අපහු in වෙන්න බැහැ.

 

Bye Bye Animation.gif

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s