Photos App Not Opening In Windows 10

Apps_Icons_Photos.png

Crack පාවිච්ච්චි කරන අපිට එන ලෙඩ තමා අප්පා මේවා !! එහෙමයි කියලත් බැහැ නේ.කොහොමහරි මේකට solution ක් හොයාගන්න ඕනේ නේ.සතුටින් කියන්න ඕනේ solution එකක් හොයාගත්තා.එකක් නෙමෙයි.කිහිපයක්.

අපි යාලුවනේ windows 10 වල photos view කරගන්න  3rd party software use කරනවා අඩුයි නේ.මොකද windows 10 වල inbuilt එක photo app  එක හොද නිසා.ඒක default photo app එක විදිහට වැඩ කරනවා.නමුත් යාලුවනේ ටික කාලයක් යනකොට එකෙන් photos view කරගන්න බැහැ.main reason එක නම් ඒ app එක update නැති නිසා.ඔයගොල්ලන්ගේ windows updates නැති නිසා.අනිත් එක windows crash වෙලා නම් එකත් හේතුවක් වෙන්න පුළුවන්.OEM use කරලා හරියට windows updates ටික දුන්නා නම් ඔය කරදර මුකුත් නැහැ යාලුවනේ.කොහොමහරි අපි මේ error එක ආවම Fix කරගන්න විදිහ බලමුකෝ දැන්.

Windows_10_Photos_App.png

Run the following command at PowerShell

අපිට පුළුවන් යාලුවනේ මේ Photos App Not Opening error එක හදාගන්න power shell commands හරහා.මන් දෙන්නම් පහලින් ඒ අදාළ කරන command එක.ඔයගොල්ලෝ මුලින්ම power shell එක ගන්නකො.typing its name in the Start menu search box, right-clicking on the Power Shell entry, and then clicking Run as administrator option.අපි power shell ගන්න ඕනේ admin යටතේ.

Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register “$($_.InstallLocation)\AppXManifest.xml”}

මෙන්න මේක තමා යාලුවනේ command එක.මේක copy කරලා දාගන්නකෝ power shell එකට.දැන් enter කරන්නකෝ.ටිකක් වෙලා යාවි වැඩේට.1 minute වගේ,red color වලින් errors එහෙම වැටෙයි.ඒවා ගණන් ගන්න එපා.දැන් Photo View කරන app එක Open කරලා බලන්නකෝ open වෙනවද වැඩ ද කියලා.වැඩ නම් වැඩේ හරි.හරි නැත නම් තවත් ක්‍රම තියෙනවා.ඒවත් බලන්නකෝ පහලින්.ගොඩක් ඔය power shell commands වැඩ කරන්න නම් යාලුවනේ ඔයගොල්ලොන්ගේ windows updates running වෙන්න ඕනේ services වල.any way ඊලග option එකත් බලන්නකෝ.

Reinstall Photos app

මේක නම් පොඩ්ඩක් කචල් වගේ නේද ? එකත් කරන්න වෙන්නේ power shell එකෙන්ම තමා.කරන විදිහ මන් කියලා දෙන්නම්.මේ විදිහෙන් ඔයගොල්ලොන්ට ලොකු idea ක් ඒවි කොහොමද windows 10 වල inbuilt එක app ක් reinstall කරන්නේ කියලා.මෙහෙමයි කරන්නේ.කලින් වගේ power shell එක ගන්නකො.

reinstall-photos-app-in-Windows-10-step1_thumb.png

දැන් මෙන්න මේ command එක ගහලා enter කරන්නකෝ.

Get-AppxPackage –AllUsers

දැන් ඉතින් කොරන්න වැඩක් තියෙනවා.දැන් ඉතින් ඔයාට හොයන්න entry ක් තියෙනවා මේ list එකේ.මෙන්න මේක හොයාගන්නකෝ.

Reinstall-Photos-app-in-Windows-10-step3_thumb.png

හොයාගන්න ලේසි විදිහක් කියන්නම් මන්.right-click on the titlebar of PowerShell, click Edit, click Find, type Photos, and then click Find next button. අන්න එතකොට පෙන්නනවා entry file එක.දැන් ඔයා package full name එක copy කරගන්න ඕනේ.pic එකේ විදිහටම highlight කරලා Ctrl + C press කරන්නකෝ.එතකොට copy වෙනවා.දැන් power shell එක close කරන්න එපා.අපිට ඊලග වැඩේට ඕනේ.

අපි දැන් කරන්න ඕනේ uninstall the Photos app.කරන්නේ මෙහෙමයි.මේ command එක ගහන්නකෝ power shell එකේ.

remove-AppxPackage PackageFullName

මෙතන package full name වෙන්න ඕනේ අර මන් කලින් copy කරගන්න කියපු entry එක.එක ඔතනට past කරගන්නකො.

Reinstall-Photos-app-in-Windows-10-step4_thumb.png

මේ විදිහට.දැන් ඉතින් ඔන්න photo app එක අයින් උනා.දැන් අපිට පුළුවන් fresh copy ක් විදිහට මේ photo app එක install කරගන්න.open the Store app by clicking Store app tile on the Start menu or searching for it.අපිට එක ගන්න වෙන්නේ store එකෙන්.ගන්න විදිහ මන් කියන්න ඕනේ නැහැ නේද යාලුවනේ.

Reinstall-Photos-app-in-Windows-10-step-6_thumb.png

Reinstall-Photos-app-in-Windows-10-step-7_thumb.png

Depending on the speed on your internet connection, the app should be installed and ready to use in 2 to 10 minutes.දැන් ඉතින් එකත් හරි කියමුකෝ.බොහෝ දුරට මේක හරියන්න ඕනේ.

Set Windows Photo Viewer as default image viewer

Windows photo Viewer එක ඔයගොල්ලන්ට මතක ද? windows 7 වල එහෙම තිබුනේ photo viewer ක්.classic Windows Photos Viewer එක අපිට පුළුවන් enable කරගන්න.ඊට පස්සේ ඒක default එක විදිහට use කරන්න පුළුවන් දිගටම.මෙතනින් ගන්නකො ඒ file එක.

thumb_Windows_Photo_Viewer.png
Download The Windows Photo Viewer

ඔයගොල්ලන්ට download වෙන්නේ registry file ක්.එක double click කරලා.OK කරගන්නකො.දන් ඔයගොල්ලොන්ට windows 10 වලදී win 7 වල තිබුණු Windows Photo Viewer එකෙන් pic open කරගන්න පුළුවන්.මේක windows 8 වල ඉදන් disable වෙලා එන්නේ.

මේ ක්‍රම හරිගියේ නැත නම් ඉතින් මේ ක්‍රමෙ ට තමා යන්න වෙන්නේ.

Install a third-party image viewer !!!

You can use classic programs like IrfanView, Windows Live Photo Gallery, XnView, and FastStone Image Viewer. And if you would like to install an app from the Store for the same job, try out Fotor, Photo Fast Viewer, and 123 Image Viewer HD.














English Edition 

As with the case of other universal apps offered with Windows 10, the Photos app also fails to open at times. Since the Photos app is the default image viewer in Windows 10 and the fact that classic Windows Photo Viewer is turned off by default, many users are having difficult times in opening picture files in Windows 10.

Run the following command at PowerShell

If the Photos app is not opening, try to execute the following command in the elevated PowerShell. The PowerShell can be launched as administrator by typing its name in the Start menu search box, right-clicking on the PowerShell entry, and then clicking Run as administrator option.

In the PowerShell, copy and paste the following command and then press Enter key to execute the same. The process might take up to a minute to complete and you might see some errors. Once done, try launching the Photos app.

Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register “$($_.InstallLocation)\AppXManifest.xml”}


Reinstall Photos app

f the above solution didn’t help you, reinstalling the Photos app is the probably the best way to fix the app. In order to reinstall the app, you need to uninstall the app first, and then install the same from the Store again. You can refer to our how to reinstall the photos app in Windows 10 for step-by-step directions.


Set Windows Photo Viewer as default image viewer

Reinstalling the Photos app should fix its issues. But if reinstalling also didn’t help, you can try enabling the classic Windows Photos Viewer program which was the default photo viewer in Windows 7 and previous versions. You just need to make a small edit to the Registry to enable it.


Restore Windows 10 to a previous date

If the Photos app was working a couple of days ago, you can try restoring Windows 10 to a previous date using one of the available restore points. Refer to our how to restore Windows 10 to an earlier date guide for instructions.

Install a third-party image viewer

Although it’s true that the Photos app offers plenty of ways to edit pictures, there are tens of free apps as well as traditional programs around to help you open all kind of picture formats.

You can use classic programs like IrfanView, Windows Live Photo Gallery, XnView, and FastStone Image Viewer. And if you would like to install an app from the Store for the same job, try out Fotor, Photo Fast Viewer, and 123 Image Viewer HD.

If none of the above solutions helping you to fix the Photos app issue and you can’t live without it, try resetting Windows 10.

 

English Edition thanks for  www.ntowindows.com

animation-feature-big_45_1405025870.jpg

1-2u2WUkvZkAvhxW3ZDwDv8Q.gif

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s