Change Drive Icons in Windows Easily

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයගොල්ලන්ට.ඔන්න ඉතින් අලුත් අව්රුද්දෙ පළමු trick පොස්ට් එක මේක.ඔයගොල්ලන්ගේ hard disk , pen drive වල තියෙන icon එක වෙනස් කරන්න පුළුවන් විදිහක් ගැන තමයි මම අද කියලා දෙන්නන හදන්නේ.මෙන්න මේ වගේ

Capture.PNG

අපිට කැමති image ක් දාගන්න පුළුවන් විදිහට අපිට ඕක වෙනස් කරගන්න පුළුවන් යාලුවනේ.මේක image ක් මත් නෙමෙයි.මෙතන තියෙන්නේ icon ක්.ඕක තියෙන්නේ icon කියන image format එකෙන්.

අපි බලමුද එහෙනම් මේක හදාගන්න විදිහ.ඔයගොල්ලෝ ගන්නකො මුලින්ම text document ක්.ඒ කියන්නේ notepad document ක් ගන්න කිව්වේ මම.දැන් මේක type කරන්න පේලි දෙකකට.පොඩ්ඩක් ඉන්නකෝ.ඊට කලින් ඔයා icon ක් හොයාගන්න ඕනේ තමන්ට කැමති.google කරලා තමා හොයාගන්න වෙන්නේ එක නම්.ඊට පස්සේ text document එකක් අරගන්න.

[autorun]
ICON=mydriveicon.ico

මෙතන යාලුවනේ mydriveicon කියන්නේ ඔයාගේ icon image එකේ name එක. .ico කියන්නේ icon format එක.දැන් save as ගිහිල්ලා.save as type එක all දිලා file name එකට දෙන්නකෝ autorun.inf කියලා.දැන් අර ඔයාගේ icon image එකයි autorun file එකයි, යන දෙකම hard disk එකට copy කරගන්නකො.

Capture.PNG

ඔන්න දැන් ඉතින් මගේ වැඩේ හරි.දැන් ඉතින් ඔයාගේ PC එක restart කරගන්න ඕනේ.නැත නම් ඕක පෙන්වන්නේ නැහැ.

බලන්නකෝ දැන් ඔයා කරපු වැඩේ හරි නේද.ඔන්න ඔහොම තමා drive icon ක් change කරන්න පිට ඕනේ විදිහට.මතක තියාගන්න යාලුවනේ ඔයගොල්ලෝ ගන්න icon එක 64 pixel වෙන්න ඕනේ.


මේවත් ඔයගොල්ලන්ට උදව් වේවි……

capture

 

capture

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s