Social Networks

සුබ දවසක් වේවා යාලුවනේ ඔන්න අද මන් කියන්න හදන්නේ, මොකද්ද මේ ? මොනවද මේ Social network කියන්නේ කියලා.අමුතුවෙන් කියන්න දේකුත් නැහැ ඉතින්.කමක් නැහැ.අපි එහෙනම් අපේ අද කතන්දරේ පටන් ගමුකො.

main-qimg-dc65ab5fde59d6f66cd88bcf89a6791a.png

social network කියන වචනයේ අර්ථය ගත්තොත් සමාජ ජාලකරණය ලෙස කියන්න පුළුවන්.මොකද්ද මේ සමාජ ජාලකරණය කියන්නේ,මේක මේ අලුත්ම concept ක් එහෙම නෙමේ.මොකක් හරි මාධ්‍යක් හරහා සමාජයේ පුද්ගලයන් අතර community ක් එහෙමත් නැත නම් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනිම,ලෙස කියන්න පුළුවන්.ඉතින් යාලුවනේ මේ social network ක් හැදෙන්නේ මොකක් හරි website එකකින්,ඒ කියන්නේ website ක් හරහා තමයි මේ social network ගොඩනගා ගන්නේ.ඒ හැම website ක් ම අනිත් ඒවත් අක්කත් එකට සම්බන්ද වෙලා තියෙන්න පුළුවන්.link වෙන්න පුළුවන්.ඉතින් යාලුවනේ දැන් අපිට වඩාත් පහසුවෙන්ම මේ social network අතරට ඇවිල්ලා ගොඩක් දේවල් දැනකියා ගන්න පුළුවන්.වෙනත් රටවල් පිළිබද තොරතුරු , නව අදහස් , නව නිපැයුම් , මේ වගේ ගොඩාක් දේවල් අපිට මේ social network හරහා දැනගන්න පුළුවන්.ඉතින් කොහොමද මෙහෙම ක් හදන්නේ? අපිට නම් බැහැ,නමුත් web develop ගැන දැනුම තියෙනවා නම්,ඒ පිළිබධව පුරුදු පුහුණු කලොත් අපිටත් බැරි නෑ.

companies-can-take-advantage-of-the-growing-number-of-consumers-who-post-their-experiences-with-a-brand-or-product-on-social-networking-sites--_16001425_800867646_0_0_14048980_500.jpg

Mark අය්යට පුළුවන් උනා නම් ඉතා කුඩා network ක් Facebook බවට පරිවර්තනය කරන්න,ඇයි අපිට බැරි ? anyway දැන් ඉතින් හැට හුටාමාරක් social network websites තියෙනවා.මේවා හරියට යොදා ගත්තොත් අපිට ගොඩක් දැනුම ගන්න පුළුවන්.ගොඩක් දේවල් පිළිබද දැනුවත් වෙන්න පුළුවන්.අපි Online business කරනවා නම් Online Meetings වලට,online selling වලට,වගේ ගොඩක් දේවල් වලට අපිට මේ social network ගොඩක් උදව් කරගන්න පුළුවන් අපේ මේ මේ දේවල් share කරගන්න.

51441193911social-media-communications.jpg

ඉතින් යාලුවනේ මේ social network වල හොද වගේම නරකත් තියෙනවා.නරක දේවල් depend වෙන්නේ මිනිසාගේ බුද්ධි මට්ටම අනුව.නරක දේවල් කරන්න මේ social network හරහා මන් නම් කියන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ මානසික මට්ටම නිසා තමයි එහෙම වෙන්නේ.

slide_1-e1335810282304.jpg

වැරදි විදිහට මේ social network යොදා ගන්න එපා යාලුවනේ.අනිත් එක හැමෝටම තියෙනවා Privacy කියලා දෙයක්.ඒ නිසා තමන්ගේ personal දේවල් ඔය social network හරහා share කරන්න එපා.එකෙන් වෙන්නේ තමා තමාටම හානි කරගැනීමක් වෙන්න පුළුවන්.තව ක් , තවත් කෙනෙකුට හානි වෙන විදිහට මේ social network වල වැඩ කරනන් එපා.අපිට ඕනේ මේ ලෝකය ලස්සන තැනක් කරන්න.

හරි අපි දැන් බලමුද මේ social network / search engines කිහිපයක්.

  1. GOOGLE :- මේක ගැන නම් නොදන්නා කෙනෙක් නැහැ නේ.අපිට මොන දේ උනත් search කරන්න තියෙන හොදම search Engine එක තමා මේක.හැමදේම තියෙනව කිව්වොත් 90% වගේ හරි.මේක යාලුවනේ ආරම්භ කරලා තියෙන්නේ 1996  Sergey Brin and Larry Page යන දෙදෙනා විසින් Internet එකේ files හොයන්න Stanford University එකේ research project ක් විදිහට.බලන්නකෝ ඉතින් එකෙත් හැටි.මුලින්ම මේකේ නම උනේ මේගොල්ලන්ගේ googol.මේක google වෙලා company ක් විදිහට ආරම්භ කලේ September 4, 1998.දැනට ඉන්න CEO තමා Sundar Pichai..මේකේ services ගොඩක් මේ වෙනකොට තියෙනවා යාලුවනේ.මෙතනින් බලන්නකෝ ඒවා ටික.  Go to GOOGLE Products 
  2. FACEBOOK :- Mark අය්යාගේ මේක ගැන නම් නොදන්නා කෙනෙක් නැහැ.නොදන්නවා නම් ඒ ඉපදෙන්න ඉන්න කෙනෙක්.ඒ තරමටම මේක හැම කෙනෙක්ම දන්නවා.මේක ආරම්භ කලේFebruary 4, 2004.Facebook is a popular destination for users to set up their own personal web pages, connect with friends, share pictures, share movies, talk about what you’re doing, etc…..facebook හි One Billion users ලා active උනා කියලා 2012 දී නිවේදනයක් ද කළා.
  3. TWITTER : – මේකත් යාලුවනේ facebook වගේම දෙයක් FB වගේම ගොඩක් දෙනෙක් මේකත් use කරනවා messages යවන්න… දැන් ඉන්න CEO තමා Jack Dorsey.මේක ආරම්භ කරලා තියෙන්නේ යාලුවනේ 2006 දී Jack Dorsey, Noah Glass, Evan Williams, and Biz Stone යන 4 දෙනා.
  4. YOUTUBE :-  Youtube කියන්නේ world popular video sharing service ක්.අපිට ඕන කරන video clips මේ හරහා අපිට බලන්න පුළුවන් කොහේ හිටියත්.TV channels පවා මේ හරහා අපිට බලන පුළුවන් online.Live Streaming කියන්නේ එකට. Steve Chen, Chad Hurley, and Jawed Karim යන 3 දෙනා තමා මේක February 15, 2005 දා ආරම්භ කරලා තියෙන්නේ.මේක යාලුවනේ google හරහා link වෙලා තියෙන්නේ.ඉතින් ලෝකයේ ඕනෙම කෙනෙක්ට Video ක් Upload කරන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්ම මේකට.( need a Google Account )
  5. LINKEDIN :- මේක අනිත් ඒවාට වැඩ ටිකක් වෙනස් යාලුවනේ.අපිට අපේ Experience මේකට add කරලා Jobs මොනවද තියෙන්නේ කියලා හොයල බලන්න පුළුවන්.ඉතින් යාලුවනේ මේක අනිත් ඒවාට වැඩ ගොඩක් වෙනස් Social site ක්.2003 දී තමා මේක Lanuch කලේ.
  6. YAHOO :- මේක යාලුවනේ ඔයගොල්ලෝ කව්රුත් දන්නා කියන search engine ක්.google තරම් නම් නැහැ.මේ word එකේ meaning එක යාලුවනේ >  Yet Another Hierarchical Officious Oracle යන්නයි.1994 Febraury තමා මේක create කරලා තියෙන්නේ  David Filo and Jerry Yang විසින්.
  7. MSN :- මේක යාලුවනේ Microsoft Network ක්.එක තමා මේ MSN ලෙස කෙටි කරලා තියෙන්නේ.web-based programs and services ක් තමා මේ MSN කියන්නේ.MSN offers a range of services including news, search engines, user-driven forums, instant messaging, e-mail, and services to connect to the internet….
  8. BING :- මේක යාලුවනේ Microsoft එකට අදාළ search engine ක්.ඒ කියන්නේ මන් කලින් කිව්වා MSN site එකේ search engine එක තමා BING කියන්නේ.

ඉතින් යාලුවනේ මන් මෙතන මේ කිව්වේ කිහිපයක් විතරයි.තමා ගොඩක් තියෙනවා.කොහොමහරි මේ social network මේ වනවිට අපේ life එකට ගොඩක් සම්බන්ධ දෙයක් වෙලා ඉවරයි.ඉතින් මන් කියන්න එක හොද විදිහට පාවිච්ච්චි කරන්න කියලා.අනිත් අයට උදව් කරන්න Organization Units වගේ දේවල් හදලා මේ social network වල අපිට පුළුවන් අනිත් අයවත් දැනුවත් කරන්න සමාජයට ලෝකෙට යමක් කරන්න යනකොට.යමක් වෙන්න යනකොට.news ක් Publish කරන්න හොදම විදිහ තමා මේ social network කියන්නේ.

social-media-is-effective.png


ENGLISH EDITION


What is ‘Social Networking’

Social networking is the use of internet-based social media programs to make connections with friends, family, classmates, customers and clients. Social networking can occur for social purposes, business purposes or both through sites such as Facebook, Twitter, LinkedIn, Classmates.com and Yelp. Social networking is also a significant target area for marketers seeking to engage users.

Here are some prominent examples of social media:

  • Facebook is a popular free social networking website that allows registered users to create profiles, upload photos and video, send messages and keep in touch with friends, family and colleagues. According to statistics from the Nielsen Group, Internet users within the United States spend more time on Facebook than any other website.
  • Twitter is a free microblogging service that allows registered members to broadcast short posts called tweets. Twitter members can broadcast tweets and follow other users’ tweets by using multiple platforms and devices.
  • Google+ (pronounced Google plus) is Google’s social networking project, designed to replicate the way people interact offline more closely than is the case in other social networking services. The project’s slogan is “Real-life sharing rethought for the web.”
  • Wikipedia is a free, open content online encyclopaedia created through the collaborative effort of a community of users known as Wikipedians. Anyone registered on the site can create an article for publication; registration is not required to edit articles. Wikipedia was founded in January of 2001.
  • LinkedIn is a social networking site designed specifically for the business community. The goal of the site is to allow registered members to establish and document networks of people they know and trust professionally.
  • Reddit is a social news website and forum where stories are socially curated and promoted by site members. The site is composed of hundreds of sub-communities, known as “subreddits.” Each subreddit has a specific topic such as technology, politics or music. Reddit site members, also known as, “Redditors,” submit content which is then voted upon by other members. The goal is to send well-regarded stories to the top of the site’s main thread page.
  • Pinterest is a social curation website for sharing and categorising images found online. Pinterest requires brief descriptions but the main focus of the site is visual. Clicking on an image will take you to the original source, so, for example, if you click on a picture of a pair of shoes, you might be taken to a site where you can purchase them. An image of blueberry pancakes might take you to the recipe; a picture of a whimsical birdhouse might take you to the instructions.

Social-media-marketing-services-buffalo-ny.png

Social-Media-Strategy-for-Business.jpg

ENGLISH EDITION Thank You for WhatIS.com 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s