Turn on or off Windows Startup Sound in Windows 10

අනේ ඉතින් windows 10 / 8 වල ඔය කියන windows start-up sound එක නැහැ නේ.ඇත්තටම එකට මොකද උනේ ? සමහරුන්ට නම් ඕක ප්‍රශ්නයක් උනේ නැති උනාට හැම දේම හොයන මට ඕක ප්‍රශ්නයක්.හේතුව නම් යාලුවනේ මමත් හරියටම දන්නේ නැහැ ඇයි එක ඉවත් කලේ කියලා.මන් හිතුව Evolution of Startup Sounds from Windows 3.1 to 10 පිළිබදව පොඩි clip ක් ඔයගොල්ලන්ට පෙන්වන්න.බලන්නකෝ එක පහලින් ඇති.

අපිට windows 10 වල start-up සොඋන්ෆ් එක active කරගන්න පුළුවන් යාලුවනේ.එක inbuild disable වෙලා තමා එන්නේ.අපි බලමුද එහෙනම් යාලුවනේ කොහොමද මේක active කරගන්න කියලා.හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.

uncle_s_hug_5_by_lbpheromonster5-d94xrno.gif

Steps to turn on Windows Startup sound in Windows 10:

desktop එකේ right click කරලා  Personalize යන්නකෝ.

choose-personalize.png

දැන් ඔකේ තියෙනවා නේද sound කියලා ක් පහලට වෙන්න.click it

click-sounds.png

select-play-windows-startup-sound-and-tap-ok.png


නැත නම් යාලුවනේ windows 10 වල Start ගිහිල්ලා search කරන්නකෝ sound කියලා.මෙහෙම

open-sound-settings.png

click sound > නැත නම් අපිට තවත් ලේසි විදිහක් තියෙනවා ඕක ගන්න.RUN console එක අරගෙන type කරන්නකෝ මේක > control /name Microsoft.sound /page sounds > දන් හිත enter.බලන්නකෝ එන්නේ මොකද්ද කියලා.

select-play-windows-startup-sound-and-tap-ok.png

ඔන්න ඔය වගේ ක්‍රම වලින් අපිට අපේ system sounds settings ගන්න පුළුවන්.කොහොමහරි ඕක ගත්තනේ ඔයගොල්ලොත්.දැන් බලන්න ඔතන මම red square කරලා තියෙනවා නේද ක්.අන්න එකට tick එක දාන්නකෝ.දාලා OK කරලා computer එක restart කරලා බලන්නකෝ sound එක එන්නේ නැද්ද කියලා.එනවා නේද යාලුවනේ.ඔන්න ඔහොමයි අපි windows 10 වල Start-UP sound එක active කරගන්නේ.


 

ENGLISH EDITION 

 


 

Enable Windows Startup Sound in Windows 10

Follow the guidance below to quickly turn on or off Windows Startup sound in your Windows 10 PC.

Step 1: Right-click blank area on the desktop and choose Personalize in the menu.

choose-personalize

Step 2: Click Sounds in the Personalization window.

click-sounds

Tip: If you can’t open Sound settings according to the above two procedures, realize your goal by searching. In detail, type sound in the search box on taskbar, and choose Sound or Change system sounds from the result.

open-sound-settings

Step 3: As the Sound window appears, select Play Windows Startup sound in the Sounds settings and click OK.

select-play-windows-startup-sound-and-tap-ok

Tip: To turn off Windows Startup sound, deselect Play Windows Startup sound and hit OK.

maybeiwannafly.gif

 


English Edition thank you for Isunshare.com


 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s