Check up Hard Disk Health natively in Windows 10 / 8 / 7

සුබ දවසක් වේවා ඔයගොල්ලෝ සියලුම දෙනාට ! ඔන්න අදත් පොඩි trick ක් අරගෙන වෙනදා වගේම මම අදත් ආව.ඔයගොල්ලන්ගේ hard disk එකේ status එක good ද bad ද කියලා බලාගන්න පුළුවන් විදිහේ පොඩි command ක් අරගෙන මම අද ආවේ.HDD status බලාගන්න අපිට internet එකේ ගොඩක් software තියෙනවා.ඉතින් ඒවත් හොදයි අපේ HDD status එක බලාගන්න.

නමුත් අපි කව්රුත් දන්න CMD එකෙන් කොහොමද අපි එක බලාගන්නේ.CMD එකේ commands දන්නවා කියන්නේ ඌ තමයි වැඩකාරයා.අන්න ඒ නිසා තමා මම මේක අරගෙන ආවේ.මේකෙන් යම්තාක් දුරකට කියන්න පුළුවන් ඔයාගේ HDD එකේ status එක කොහොමද කියලා.

Hard Disk Health check

ගන්නකො එහෙනම් CMD එක,දැන් මේක type කරලා enter කරන්නකෝ.

wmic hit Enter >  දැන් ,

diskdrive get status  hit Enter > දැන් යාලුවනේ status එක හොදයි නම් OK කියලා වැටෙයි.නැත නම් ඉතින් sorry >>>>>>  මෙන්න මේ වගේ’

cmd-wmic-600x339.jpg

ඔන්න ඉතින් ඕක තමා අද.පොඩි trick ක් අරගෙන ආවේ.CMD එකෙන් අපි හිතනවටත් වඩා ගොඩක් දේවල් අපිට දැනගන්න කරගන්න පුළුවන් යාලුවනේ.අපිට CMD එක ටිකක් අව්ල් අපි command line interface වල වැඩ කරලා නැති නිසා.නමුත් GUI එන්න කලින් තිබුනේ CLI බව ඔයගොල්ලෝ මතකතියාගන්න ඕනේ.


 

 

 ENGLISH EDITION 

 


 

Check up Hard Disk Health

While it is always a good idea to regularly check your Hard Disk Health for Errors & Bad Sectors,  it is equally important to monitor the Hard Disk regularly, if you don’t want to be caught unawares by a hard disk failure for no apparent reason. Hard Disks these days, use Self-Monitoring, Analysis, and Reporting Technology or SMART to monitor its own health and send out signals if it is failing.

To check the status of your Hard Disk health you can use the WMIC or Windows Management Instrumentation Command-line. The WMIC is a command-line and scripting interface that simplifies the use of Windows Management Instrumentation (WMI) and systems managed through WMI. Using the WMI Commands,, it can help you carry out several administrative tasks, including for instance, finding out the computer model name or serial number of your Windows PC.

Hard Disk Health

To check your Hard Disk Health natively, open a command prompt window. First type wmic and hit Enter. Then type diskdrive get status and hit Enter.

If the status of your hard disk is fine, you will see a message OK. If Windows faces problems in retrieving the SMART information, it will probably mean that the hard disk may face issues and this will be reflected in the message that is returned.

cmd-wmic-600x339

In the eventuality that your hard disk status is not OK, it might be a good idea to keep a watch on the noises that a dying hard disk makes, and back up all your data natively or by using some free third-party backup software.



 

English Edition source by :- The WINDOWS CLUB

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s